සිරාවට. කතා කරලා වැඩක් නෑ බං. ඉන්දියාවයි ලංකාවෙයි ඉන්න එවුන් එකම කාසියක දෙපැත්ත වගේ.
ඔව් උන් අනිත් එක..
ස්වයං විනය කියන නම උන් නං අහලවත් නැතුව ඇති..
සිරාවට. කතා කරලා වැඩක් නෑ බං. ඉන්දියාවයි ලංකාවෙයි ඉන්න එවුන් එකම කාසියක දෙපැත්ත වගේ.
සීඩ්හලයා කවද හරි වද වෙන්නේ මුස්ලිම් එකාලවත් , කතෝලික මිනිහවත් නිසා නෙමෙයි
අපේම උන් නිසා.!! අපේ උන්ගේ තියන කුහක කම නිසා .!
බුදුහාමුදුරුවෝ එක තැනක තියනවනේ
යකඩේ විනාශ වෙන්නේ යකඩේ හැදෙන මලකඩ වලින් ම කියල ..
උබ මෙහෙම හිතපන්කෝ... ඕක අන්තිම සරල වෙන්න මම මෙහෙම කියන්නං..
ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ උන් කරන්නේ මොකද්ද, ටැප් එක ගලවගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...
උඹ නිකං විහිලුවට වගේ මෙහෙම හිතපන්කෝ..
හෙට උදේ ලංකාවේ කෝච්චි වලට ටීවී හයිකරනවා පිට රට වගේ..
අනිද්දා උදේ වෙද්දී ඔවයින් කීයක් ඉතුරු වෙලා තියෙයිද? කීයක් ඉතුරු වෙලා තියෙයිද?
සේරම එක ඒකා ගලවන් ගෙදර ගෙනිහිල්ල තියෙයි..
මොකද උන්ට ඒවා පෙන්නේ පොදු දේපල වගේ නෙමෙයි එක නිකං ගලවන් ගිහිං ගෙදර හයිකරගන්න අටෝපු අයිටම් එකක් විදිහට..
පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ අපේ මිනිස්සු, හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...
රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද?
ඉරන ඉරන පාරට සීට් දාන්න පුළුවන්ද?
උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට පුළුවන්ද?
ලංකාවේ මිනිස්සු කියන්නේ කුහකම ජාතියක්...
මිනිහෙක් කුණු කූඩේකට කුණු ටිකක් දාන්න දන්නවද?
මයිලෝ එකක් බිව්වොත් පැකට් එක පාරේ.
ඒ අත ඇරපන්, උඹ නිකං බලපන් පත්තරයක් අරං එක එක හුලවාලියෝ රෝඩියෝ කියාගත්තු කීයක් ගුරුකම් හූනියං කරනවද කියල.. ඔච්චර ඉන්නේ නෑනේ බං උන්ට බිස්නස් නැත්තං..
මම ගගෙන් දිය බීල මුහුදට ආවඩනවා නෙමෙයි උඹ නිකමට අහල තියෙනවද ඇමරිකන් එකෙක් එහා ගෙදර එකාගේ වත්තට මිනී අළු දැම්මයි නූල් පැන්නුවයි කියල...
නෑනේ..
දැන් ඕව වෙනස් කරන්න පාලකයන්ට පුළුවන්ද බං..
ස්වයං විනය කියන දේ ලංකාවේ මිනිස්සුන්ට නෑ..
ප්‍රශ්නෙත් එතනමයි..
ඔය කියන මිනිස්සු ටිකම ඩුබායි, ලන්ඩන්, නිව්යෝක්, ටෝකියෝ වගේ තැනකට ගෙනිහිං පදිංචි කරොත් ඔය දේවල් ඔය විදියටම කරයිද?උබ මෙහෙම හිතපන්කෝ... ඕක අන්තිම සරල වෙන්න මම මෙහෙම කියන්නං..
ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ උන් කරන්නේ මොකද්ද, ටැප් එක ගලවගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...
උඹ නිකං විහිලුවට වගේ මෙහෙම හිතපන්කෝ..
හෙට උදේ ලංකාවේ කෝච්චි වලට ටීවී හයිකරනවා පිට රට වගේ..
අනිද්දා උදේ වෙද්දී ඔවයින් කීයක් ඉතුරු වෙලා තියෙයිද? කීයක් ඉතුරු වෙලා තියෙයිද?
සේරම එක ඒකා ගලවන් ගෙදර ගෙනිහිල්ල තියෙයි..
මොකද උන්ට ඒවා පෙන්නේ පොදු දේපල වගේ නෙමෙයි එක නිකං ගලවන් ගිහිං ගෙදර හයිකරගන්න අටෝපු අයිටම් එකක් විදිහට..
පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ අපේ මිනිස්සු, හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
අන්න එතනදී තමයි පරිසර දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් එන්නෙ. දැඩි නීති කියන්නෙ, ඔය petrol කරන police නිලධාරියෙකුට පුළුවන් වෙන්න ඕන පොදු ස්ථානයක ඉටි කොලයක් බිම දාන එකෙකුට දඩ කොලයක් ලියන්න. හරිම simple. හැදිලා තියෙයි මිනිස්සු දවස් 10ක් යද්දි.ලංකාවේ මිනිස්සු කියන්නේ කුහකම ජාතියක්...
මිනිහෙක් කුණු කූඩේකට කුණු ටිකක් දාන්න දන්නවද?
මයිලෝ එකක් බිව්වොත් පැකට් එක පාරේ.
ගස් ගල් වැඳගෙන, බූතයෝ ප්‍රේතයෝ යක්කු අදහගෙන, යම් යම් මිත්‍යා විශ්වාස තුල එල්බගෙන සිටීම ආදි ආසියානුවන්ට පොදු වූ පාරම්පරික ලක්ෂණයක්. ඒක බටහිර රටවල තත්වයත් එක්ක සංසන්දනය කරන එක සාධාරණ නෑ. මොකද බටහිර රටවල වෙනම මිත්‍යා විශ්වාස අද වෙනකොටත් තියනවා. Zombie කෙනෙක්ගෙ prank එකක් ඇමරිකාවෙ කරද්දි මිනිස්සු බයේ දිව්වට, ලංකාවෙ කරන්න ගියොත් වෙන්නෙ, හැමෝම ලඟට දුවගෙන ඇවිල්ලා "මොකද්ද මයෙ පුතේ වුනේ?" කියලා අහන එක. දියුණු සහ දැනුවත් වූ සමාජයක් කරා යන ගමනේදී මිත්‍යා විශ්වාස කියන ඒවා අපෙං ඈත් වෙන්නෙ අපිට වත් නොදැනී. ඒ නිසා ඒ දේවල් ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.ඒ අත ඇරපන්, උඹ නිකං බලපන් පත්තරයක් අරං එක එක හුලවාලියෝ රෝඩියෝ කියාගත්තු කීයක් ගුරුකම් හූනියං කරනවද කියල.. ඔච්චර ඉන්නේ නෑනේ බං උන්ට බිස්නස් නැත්තං..
මම ගගෙන් දිය බීල මුහුදට ආවඩනවා නෙමෙයි උඹ නිකමට අහල තියෙනවද ඇමරිකන් එකෙක් එහා ගෙදර එකාගේ වත්තට මිනී අළු දැම්මයි නූල් පැන්නුවයි කියල...
නෑනේ..




අපි එදෙනෙදා බලන පොර්න් වල වාරනය අයින් කරනව. ඒ කියන්නෙ ඔය naughty america වල පටන් ගන්නකොට දාන්නෙ FBI warning වගේ ඒව. අන්න ඒ වගේ අන්ත්රජාතිකවශයෙන් අනුමත පොර්න් විතරයි. chaild පොර්න් වගේ ඒව තහනම්.අනිවා .. එලම තමා .. මාකටින් වලට අහු වෙන රටකට වැඩේ දෙන්න ඕනේ මාකටිං වලින්ම තමා.. මගේ අදහසත් ඕකම තමා .. හැබැයි ඔය 3 වෙනි එක මට තේරුණා විදිහට ලංකාව ඇතුලේ ඔය naughty america වගේ කම්පැනි හැදෙන එකක් ගැනද? එහෙම නැත්තන් ඔය නොර්මල් අපි එදිනෙදා බලන porn වලට තියෙන වාරණය ඉවත් කරන එකද ?මං නං කරන්නේ අපි ඔය එදිනෙදා බලන blocked sites ටික unblock කරලා දාන එක තමා
![]()
![]()

මාධ්‍ය වාරනය බන් මේක දැනුත් තියෙනව. ඒත් තව වැඩි කරන්න ඕනෙ. රාජ්‍ය තොරතුරු එහෙම සමහර වෙලාවට කිසිම අවුලක් නැතුව මාධ්‍ය වාර්තා කරන්නෙ. අන්න ඒ වගේ සමහර සිද්ධීන් මාද්‍ය දැන ගත්තත් වාර්තා කිරීම තහනම් කරනව.අඩේ ෆට්ට නේ ..
මට මේක තේරුනේ නෑ බන් ..පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව
මාධ්‍ය වාරනය බන් මේක දැනුත් තියෙනව. ඒත් තව වැඩි කරන්න ඕනෙ. රාජ්‍ය තොරතුරු එහෙම සමහර වෙලාවට කිසිම අවුලක් නැතුව මාධ්‍ය වාර්තා කරන්නෙ. අන්න ඒ වගේ සමහර සිද්ධීන් මාද්‍ය දැන ගත්තත් වාර්තා කිරීම තහනම් කරනව.
Romantic girl and boy porn ඇරෙන්න අනිත් සියළුම පහත් රසාස්වාදයක් ඇති porn movies ban කරන්න ඕන. නැත්තං අනිත් ඒවා තුලින් බිහිවෙන්නෙ, අම්මා තාත්තා අඳුරන්නෙ නැති, ගුරුවරයා අඳුරන්නෙ නැති, ආච්චි සීයා අඳුරන්නෙ නැති සමාජයට පිළලයක් වෙන අසහන කාරයෝ විතරයි.අපි එදෙනෙදා බලන පොර්න් වල වාරනය අයින් කරනව. ඒ කියන්නෙ ඔය naughty america වල පටන් ගන්නකොට දාන්නෙ FBI warning වගේ ඒව. අන්න ඒ වගේ අන්ත්රජාතිකවශයෙන් අනුමත පොර්න් විතරයි. chaild පොර්න් වගේ ඒව තහනම්.
මාධ්‍ය වාරනය බන් මේක දැනුත් තියෙනව. ඒත් තව වැඩි කරන්න ඕනෙ. රාජ්‍ය තොරතුරු එහෙම සමහර වෙලාවට කිසිම අවුලක් නැතුව මාධ්‍ය වාර්තා කරන්නෙ. අන්න ඒ වගේ සමහර සිද්ධීන් මාද්‍ය දැන ගත්තත් වාර්තා කිරීම තහනම් කරනව.
අපරාධ වාර්තාකරනය සීමා කරන්න වෙයි. සැකකරුවන් ගැන ලිවීම තහනම්අපි එදෙනෙදා බලන පොර්න් වල වාරනය අයින් කරනව. ඒ කියන්නෙ ඔය naughty america වල පටන් ගන්නකොට දාන්නෙ FBI warning වගේ ඒව. අන්න ඒ වගේ අන්ත්රජාතිකවශයෙන් අනුමත පොර්න් විතරයි. chaild පොර්න් වගේ ඒව තහනම්.
මාධ්‍ය වාරනය බන් මේක දැනුත් තියෙනව. ඒත් තව වැඩි කරන්න ඕනෙ. රාජ්‍ය තොරතුරු එහෙම සමහර වෙලාවට කිසිම අවුලක් නැතුව මාධ්‍ය වාර්තා කරන්නෙ. අන්න ඒ වගේ සමහර සිද්ධීන් මාද්‍ය දැන ගත්තත් වාර්තා කිරීම තහනම් කරනව.
සිරා බන් ..මාධ්‍ය වාරනය අතිශය වැදගත් මචන්.ඕක හරියට ක්‍රියාත්මක උනානම් අර දුෂණ නඩුවට අහු උන කොල්ලගේ ජ්විතේ අදුරු වෙන්නේ නෑ ..අවාසනාවකට ඕක අද ක්‍රියත්මක වෙන්නේ පොලිටික්කන්ගේ කුණු වහන්න
ජොසී;19009842 said:කොහොමත් හිරු වගේ online hits වැඩි කරගන්න මිනිස්සු මරලා, ළමයි දූෂණය කරලා හරි news දායි. එහෙම channel ලංකාවෙ තියෙන්නෙ දැං.

දේශපාලනේ ගෑවුන තැන නීතියත් නෑ සදාචාරෙත් නෑඅපරාධ වාර්තාකරනය සීමා කරන්න වෙයි. සැකකරුවන් ගැන ලිවීම තහනම්
ඔය කියන මිනිස්සු ටිකම ඩුබායි, ලන්ඩන්, නිව්යෝක්, ටෝකියෝ වගේ තැනකට ගෙනිහිං පදිංචි කරොත් ඔය දේවල් ඔය විදියටම කරයිද?
නෑ කරන්නෑ. එකෙක් දෙන්නෙක් ඉඳියි කරන්නම හිතෙන. එවුනුත් හිමීට ඒ ක්‍රමේට අනුගත වෙනවා. එතකොට අවුල තිබිලා තියෙන්නෙ ඒ මිනිස්සුංගෙත් නෙවේ නේද?
අන්න එතනදී තමයි පරිසර දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් එන්නෙ. දැඩි නීති කියන්නෙ, ඔය petrol කරන police නිලධාරියෙකුට පුළුවන් වෙන්න ඕන පොදු ස්ථානයක ඉටි කොලයක් බිම දාන එකෙකුට දඩ කොලයක් ලියන්න. හරිම simple. හැදිලා තියෙයි මිනිස්සු දවස් 10ක් යද්දි.
ගස් ගල් වැඳගෙන, බූතයෝ ප්‍රේතයෝ යක්කු අදහගෙන, යම් යම් මිත්‍යා විශ්වාස තුල එල්බගෙන සිටීම ආදි ආසියානුවන්ට පොදු වූ පාරම්පරික ලක්ෂණයක්. ඒක බටහිර රටවල තත්වයත් එක්ක සංසන්දනය කරන එක සාධාරණ නෑ. මොකද බටහිර රටවල වෙනම මිත්‍යා විශ්වාස අද වෙනකොටත් තියනවා. Zombie කෙනෙක්ගෙ prank එකක් ඇමරිකාවෙ කරද්දි මිනිස්සු බයේ දිව්වට, ලංකාවෙ කරන්න ගියොත් වෙන්නෙ, හැමෝම ලඟට දුවගෙන ඇවිල්ලා "මොකද්ද මයෙ පුතේ වුනේ?" කියලා අහන එක. දියුණු සහ දැනුවත් වූ සමාජයක් කරා යන ගමනේදී මිත්‍යා විශ්වාස කියන ඒවා අපෙං ඈත් වෙන්නෙ අපිට වත් නොදැනී. ඒ නිසා ඒ දේවල් ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
උබට රටේ ජනාධිපතිකම ලැබුනොත් උබ මොනවද එදාට මොනවද මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්නේ ?
ජෝක් ම නෙමෙයි මේක ..ඉතින් ..!!
PS: මම මගේ අදහස කියන්නම් ..මම නම් මුලින්ම අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්නේ ..මුලින්ම අපේ රටේ ඉතිහාසය , භාෂාව , සංස්කෘතිය කියන විෂයන්ට මුල් තැන දෙමින් මිනිසුන්ගේ මොළ ටික හදන්න තමයි පලවෙනි පියවර තියන්නේ ..මොකද මම තරයේ විස්වාස කරනවා පුටු මාරු උනාට පාට මාරු උනාට මේ රට හදන්න බෑ , මොකද පෙරලෙන්නේ පරණ පොතමයි ..ඒ හින්ද මේ රට හදන්නනම් මිනිසුන්ගේ අදහස් හා ආකල්ප වල වෙනසක් වෙන්නම ඕනේ ..!!

මාත් කීවා ඔය මාධ්‍ය වලින් ඔලු හෝදන කතාව.
1.තායි ඇඩ් වගේ මුලින්ම පට්ට ඇඩ් ටිකක් හදල ටිවී වල දානව. (Innovation and inspiration)
ඒකට පාර්ලිමේන්තුවෙන් පනතක් ගෙනත් හැම නාලිකාවකම රජයට සම්බන්ද ඇඩ්z වලට ෆ්‍රී දවසට පැයක දෙකක air time එකක් ගන්නව. Adz ඔලුවලට පට්ට ගහනව.(මේක අනිවා වැඩ කරනව.
Ex- රෙදි සෝදන සබන් වර්ගයක් හිසේ කැක්කුමට ගන්න බේතක් මතක් කරගන්න?)

මාත් ඒක අදහස් කරා.2.මාධ්‍යට වාර්තා කල හැකි සහ නොහැකි ලෙසට පුවත් වර්ග කරනව. ඒ නීතිය කඩන අය රාජ්‍ය දෝහී විදියට පනත් සම්මත කරගන්නව. (The less they know, the better)

ඒක ලංකාවෙ සංස්කෘතියත් එක්ක පෑහෙන්නෙ නෑ බං. උඹ කියන්නෙ Prostitution legalize කරන එකේම තවත් කතාවක්.3.Internationally legal porn ලංකාව තුලත් legalize කරනව. නමුත් නව නිර්මාන කිරීම හෝ විකිනීම තහනම් කරනව. අන්තර්ජාල වාරනය හා හාඩ් වල ගබඩා කිරීම් නීති ඉවත් කරනව.(copyright නීති නොවේ.)
ඔව්, මහින්ද රාජපක්ෂ ගෙනාපු ඒ බොරු වියදම් කලාව බැහැර කරන්න ඕන. මෛත්‍රී ඒක හරියට කරන්නෑ දැං. කෝකත් එකයි. කෝකා ආවත් එකයි.4.නව විවෘර්ත කිරීම් ඇතුලු සියලුම දේට විශේශ උත්සව සංවිධානය අත්හිටුවනව. ඒ වෙනුවට අදාල දෙපාර්තමේන්තුවෙන් සරල තේ මේසයක් සංවිධානය කරවනව.
ඔව්, කණ්ඩායම් ක්‍රීඩා වලට පාසල් මට්ටමින් මෙන්ම, පාසල් වලට පරිභාහිරවත් ක්‍රීඩා සමාජ මට්ටමින් අතහිත දෙන්න ඕන. ළමයි අතරේ ක්‍රීඩා ජනප්‍රිය කරන්න ඕන. මේක අපේ කාලේ අවශ්‍යතාවයක් වුනේ නෑ. ඒත් දැං අවුරුදු 3 පිරිච්ච එකා ඉඳලා game ගහන්න පුරුදු වෙනවා phone එකක් අල්ලගෙන. ඒ නිසා දැඩි අවශ්‍යතාවයක් තියනවා ක්‍රීඩා promote කිරීමේ.5.සෑම ශිශ්යයෙක්ම පාසල තුල ක්‍රීඩාවක් කිරීම අනිවාර්ය කරනව.
ඊට වඩා හොඳයි. දඩ ගහනවා වෙනුවට අර ලයිසන් එකට දාපු sim එකෙං ප්‍රයෝජනයක් අරං, කරන වැරදි ගණනය කිරීමක් කරලා, වාර්ෂිකව දඩ මුදලක් ගැහුවා නම්.6.මාර්ග් නීති වල දඩය අඩු කරල වැරදීම් සිදුවිය හැකි බහුල තැන්වලට විකල්ප ක්‍රම යොදවනව.
දඩ ගෙවීමේ ක්‍රමය වෙනස් කරල ඕනෑම තැපල් කාර්යාලයකින් ගෙවිය හැකි කරල අදාල ලයිසන් එක ගෙදරට තැපෑලෙන් එන ක්‍රමයක් හදනව.![]()

ලොක්කයිය;19009860 said:මචන්, මම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ලංකාවේ ජනාධිපති වෙන්නේ කොහොමද කියල මුලින්ම කියන්නම්.
1) ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි. ( මම ජනාධිපති වූ විට රටට කරන සේවය ගැන කීමෙන් ඵලක් නැත. හැකි තරම් ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි.)
2) ප්‍රතිවාදියා හා ඔහුගේ පක්ෂය පිළිබඳ ජනතාව අමන්දානන්දයට පත් වන අයුරින් කට කතා පැතිරිය යුතුයි.( ඒවා මුසා වුවාට කම් නැත.)
3) බත් ඇටයේ සිට වැසිකිළි පහසුකම් දක්වා නිකන් දෙන බව පැවසිය යුතුය. ( දෙන්නේ කොහොමද යන්න ජනතාවට කම් නැත. දිනුවට පස්සේ නුදුන්නත් කම් නැත. දෙනවා යන්න පැවසීම පමණක් ප්‍රමාණවත් වේ.)
4) යමක් කමක් කරගන්න පුළුවන් එකාට සෑම විටම බැරි එකා ඉරිසියා කරයි. වෛර කරයි. ලංකාවේ බහුතරය බැරි එවුන් බැවින් ඔවුන්ගේ ඉරිසියාව හා වෛරයෙන් ප්‍රයෝජන ගත යුතුයි. පුළුවන් සුලුතරයාගේ පැත්ත නොගෙන බැරි බහුතරයේ පැත්ත ගත යුතුය. (උදා : රු. 10,000,000 වැඩි වටිනාකමක් ඇති දේපොළ රාජසන්තක කිරීම හෝ ඉහල බදු පැනවීම. විශාල වශයෙන් මුදල් වියදම් කර කරන විනෝදාස්වාද කටයුතු තහනම් කිරීම හා එම මුදල් සෙසු ජනයා අතරේ බෙදා දීම වැනි ප්‍රතිපත්ති ජයග්රහණයෙන් පසු ගෙන එන බව පැවසීම.)
ජනාධිපති වූ පසු කරන දේවල්.
1) ජනතාවගේ චින්තනය යහපත් කිරීම.
උදා: i ) සියලු දෙනාටම ගරු කිරීමට හුරු කරවීම. (ජනාධිපතිගේ සිට යදින්නාට දක්වා එක ලෙස ගරු කරන්න පුරුදු කිරීම. එනම් තව දුරටත් මහත්තුරු හා කුලී කාරයෝ, මාළු කාරයෝ, වැඩ කාරයෝ, සිගන්නන් නැත. සියල්ලෝම සාමුහික දියුණුව සඳහා තම තමන්ගේ අංශ වලින් දායකත්වය සපයන මහත්තුරුන් වේ යන්න අවබෝධ කරවීම.)
ii ) සියලු දේම නිකන් දෙන තුරු බලා නොසිට ධනාත්මකව තමන් වැඩ කිරීමට හා ඉපයීමට පුරුදු කිරීම.
iii ) යමක් කරගැනීමට හැකි එකාට වෛර කිරීම නොව තමනුත් එම තත්වයට යා යුතු බව පසක් කර දීම.
හා එකී මෙකී නොකී දේවල් මෙයට ඇතුලත් විය යුතුයි.
2) සැමට එකසේ අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අධ්‍යාපනය දියුණු කිරීම.
(උදා: මුදල් නැති අයට අධ්‍යාපන වරම් දීමට නිදහස් අධ්‍යාපනය බිහි උණි . නමුත් තරඟ විභාග නිසා උසස් අධ්‍යාපනය ලබන්නට වරම් අහිමි උන දුප්පතුන් කී දෙනෙක් ඇද්ද. ඒ සියල්ලටම අධ්‍යාපනය(වෘතීය පුහුණුව ඇතුලත්) ලබා දීමට හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීම.)
3) මිලට ගැනීම වෙනුවට නිෂ්පාදනයට හා අලෙවියට ජනතාව හුරු කිරීම.
4) තාක්ෂනය හා නව නිර්මාණ සඳහා ජනතාව උනන්දු කිරීම/දිරි ගැන්වීම.
5) රටේ ආරක්ෂාව තහවුරු වන අයුරින් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම.( අනාගතයද සලකා.)
6) ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ව්යවසයකයින්ව දිරිමත් කිරීම හා යටිතල පහසුකම් නැංවීම.
6) මේ එකකින්වත් තම ජිවන තත්වය උසස් කරගැනීමට අපහසු වූ හාල්පාරුවන්ගේ ජිවන තත්වය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම.![]()
11.යුධ ජයග්රහන සැමරීම තාවකාලිකව අත්හිටුවනව. දැන් 2ක් සමරනවනෙ. ඒ වෙනුවට එදාට හැමෝටම ජාතික ධජයක් දාල පහන් පත්තු කරන්න කියනව. දවල්ට ග්‍රාමීය මට්ටමින් පිංකම් සංවිධානය කරවනව. (එතකොට මිනිස්සුන්ට අමතක වෙන්නෙ නෑ. රජයට මුදල් යන්නෙ නෑ.)
12.වී මිලදී ගැනීම් ක්‍රමවත් කරල නව ගබඩා ඉදි කරනව.![]()
ඒ වගේම සියලුම ගොවීන්ට ඵලදාව වැඩි අස්වැන්නක් ලැබීමට පුහුනුව දෙනව.
ඒ වගේම මුදල් නැති ගොවීන්ට සහනධායී ලෙසට ණය ලබාදී කූබුරු කරවනව. එම ණය අස්වැන්නෙ මුදලින් කැපෙන ක්‍රමයක් හදනව (දැනට මේක MD,Kist,Cargills එකෙන් කරනව. ගොවීන්ට මුදල් හා පුහුනුව දීල වගා කරවගෙන අස්වැන්නත් එයාලම ගන්නව)
ආනයනය ක්‍රමවත්ව අඩු කරනව.
සහල් ආශ්රිත නිශ්පාදන වැඩි කරනව. ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට අවස්තාව දෙනව.( නව කර්මාන්ත සහන)
කුබුරු හිමි සියලුම අයට කන්න හතරකදී අඩුම තරමින් හිමි කොටසෙන් 50%ක් වැඩකලයුතු බවට නීති හදනව. (ඒ කියන්නෙ කන්න 4කදි හිමි ඉඩම් ප්‍රමානයෙන් ලැබිය හැකි අස්වැන්න 100යි නම් එම කන්න 4 ඇතුලත රජයට අස්වැන්න 12.5ක් අඩුම තරමින් දෙන්න ඕනෙ.)
එහෙම නොකරන අයගෙ ඉඩම් රජයට පවර ගන්නව. (Everyone must contribute one way or another)
13.ධීවර කර්මාන්තය දියුනු කරනව. මුහුදු තීරයෙ අල්ලන මාලු ප්‍රමානය වැඩි කරනව. එමගින් අන්තර්ජාතික මුහුදෙ අල්ලන කෝට එක වැඩි කරගන්නව.
ආනයනය ක්‍රමවත්ව අඩු කරනව.
නව මත්සය නිශ්පාදන වැඩි කරනව. සැමන් වගේ. ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට අවස්තාව දෙනව.(නව කර්මාන්ත සහන)
-----------------------------------------------------------------
කම්මැලී බන් පස්සෙ දාන්නම් තව 1000ක් විතර තියෙනව.

මිනිස්සු ඒ ඒ රටවල චර්යා රටාවලට හැඩගැහෙන එක වෙනමම දෙයක්..
අපිට දැන් මෙහෙ කැරපොත්තෙක් දැක්කම කන්න හිතෙනවද?
නමුත් උඹ චීනේ අවුරුදු ගානක් ඉන්නකොට ඕක උඹට උනත් සාමාන්‍ය දෙයක් වෙයි..
පුද්ගලයෙක් පරිසරයට අනුගත වෙනව කියන එක වෙනමම දෙයක්..
සරලව කිව්වොත් මම උඹව කොපිකරලා උඹ වගේ හැඩගැහෙනවා වෙන්න පුළුවන්,
නමුත් කල්පනා කරලා ස්වයං හැඩගැසීමක් කරගන්න බෑ බහුතරයකට.. එහෙම පුළුවන් මිනිස්සු නෑ නෙමෙයි.. ස්වල්පයයි..
අනුගත වෙන්න නෙමෙයි ඕනේ, ස්වයං හැඩගසීමකුයි ඕනේ..
ඒක කොයිතරන් ප්‍රායෝගිකද?
එහෙමනං අඩි 10න් 10ට පොලිස් නිලධාරින් දාන්න වෙයි..
එහෙම මේ පොලිස් කාරයෝ දාල ආම්බන් කරන්නේ මීහරක් නෙමෙයි නේ බං මිනිස්සු..
කවුරුත් ඕනේ නෑ ඇඟිල්ලේන ඇනල වැරැද්ද පෙන්නන්න..
පාර පුරා බුලත් කෙල පාරවල් ගහන්න එපා කියන්න පොලිසිය අවශ්‍ය නෑ..
ඒ ඇරුනම අල්ලුවයි කියමුකෝ..
පොලිස් කාරයෝ කියන්නෙත් ලංකාවේ මිනිස්සුම තමයි..
උන් ඊලගට කරන්නේ මිනිස්සු අල්ලන් ජරාව කන එක..
එතනත් වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනයේම තමයි..
එතකොට උඹට හිතෙයි අල්ලං කොමිසම් තියෙන්නේ එකට නේ කියල..
කීයටවත් ඒ වගේ දෙයක් පාලනය කරන්න අල්ලස් කොමිසමකට බෑ..
නෑ මම එතැනදී කියන්න හැදුවේ මේ මිනිස්සුන්ගේ මිත්‍යා විශ්වාස ගැන නෙමෙයි.. ඒක කොහොමත් මෙතනට අදාළ නෑ..ඇදහිලි විශ්වාස වෙනයි.
මම එතැනදී පෙන්නන්න හැදුවේ මිනිස්සුන්ගේ කුහකකම සහ දුෂ්ඨ චේතනවා..
ඒවා මිත්යාවල් නෙමේ ඇත්ත කියල හිතමුකෝ නිකමට..
හරි ගියා වේවා වැරදුනා වේවා..හදි හූනියන් කිරිල්ලෙයි, වින කැටිල්ලෙයි, මිනී අළු වල දැමිල්ලෙයි අවසාන පරමාර්ථය මොකද්ද, හොදට ඉන්න එකෙක්ට, දියුණු වෙන එකෙක්ට කෙලවන එක..
ඉතිං කොහොමද එහෙම මිනිස්සු තමන්ව දියුණු කරගන්නේ..