කරුමෙට හරි ආයිත් මේ පින්කෙත හෙල රන් දෙරනේ ඉපදෙයි කියල තියෙන බය තමයි තියෙන්නෙ
Games of Thrones Last Season
2075 දි වලයාකාර සූර්යග්රහණයක් වෙනවා. ඒක බලන්න තියන බලාපොරොත්තුව තමයි මාව ජීවත් කරවන්නෙ.



Most of them are living dead why die again.I say more than 50% people are already dead within themselfs.Only wondering in samsara



ලෝක සත්වයා හැම මොහොතකම මැරී මැරී උපදිනවා, එය සිදුවන වේගය ඉතා විශාලයි, හරියට නිකන් bulb එකක් වගේ . ඒ වේගය නිසාම සම්මත උපතකට , ජීවිතයකට සහ මරණයකට රැවටිලා සංසාරයේ ගමන් කරනවා . කවදාක හෝ උතුම් නිර්වාණය අවබෝධ කරගත් දවසට පමණක් සැබෑ මරණය සිද්ද වෙලා නැවත උපතක් නොමැතිව system එකෙන් ගැලවිලා යනවා
Mata ithin owata kiyanna uththara katata enawa 1000k withara. kiwwoth mage saayama yanawaee hinda kata wahagena innawa

