උබ මැරෙන්න අකමැති වෙන්න බලපාන හේතුව?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :eek: කරුමෙට හරි ආයිත් මේ පින්කෙත හෙල රන් දෙරනේ ඉපදෙයි කියල තියෙන බය තමයි තියෙන්නෙ

    Games of Thrones Last Season :dull:

    2075 දි වලයාකාර සූර්‍යග්‍රහණයක් වෙනවා. ඒක බලන්න තියන බලාපොරොත්තුව තමයි මාව ජීවත් කරවන්නෙ.

    :lol::lol::lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Most of them are living dead why die again.I say more than 50% people are already dead within themselfs.Only wondering in samsara

    Your comment reminds me about a conversation I had with an insurance salesperson recently. She was trying to sell a life insurance for me, and I was saying, I got one already. But she is boasting about the benefits of that policy, and pestering me to consider that on top of my existing policy. Then I ask her, WHY HAVING TWO LIFE INSURANCE POLICIES?? DO YOU THINK THAT I'M GONNA DIE TWICE??? She hang up.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලෝක සත්වයා හැම මොහොතකම මැරී මැරී උපදිනවා, එය සිදුවන වේගය ඉතා විශාලයි, හරියට නිකන් bulb එකක් වගේ . ඒ වේගය නිසාම සම්මත උපතකට , ජීවිතයකට සහ මරණයකට රැවටිලා සංසාරයේ ගමන් කරනවා . කවදාක හෝ උතුම් නිර්වාණය අවබෝධ කරගත් දවසට පමණක් සැබෑ මරණය සිද්ද වෙලා නැවත උපතක් නොමැතිව system එකෙන් ගැලවිලා යනවා​
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    :D:D:D:D