උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    ඇත්තටම කෑම රහයි බන්. සල්ලිවලට කෑම අරන් කන්න ප්ලුවන්. මෙතන තියෙන්නේ වෙජිටේරියන් වගේ කෑම ටීකක්. ඒත් මාලු බැදපුවා එහෙමත් තියනවා. තව උමන් දාවේ ප්‍රොඩක්ට් විකුණන ෂෝප් එකක් තියනවා. උබලා ගියොත් ඒකෙන් සෝස් බෝතලයක් ගෙනත් ටෙස්ට් කරලා බලපන්. අපි කන ජහ ජරාව වගේ නෙමෙයි. අමුතුම රහක් තියනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,613
    113
    Colombo
    උඹල වගේ අඩු කුලේ හිඟන ජෙප්පොන්ගෙන් මැරුම් කනවට බයේ..😢

    තට්ටෙ ගාගෙන සිවුරක් පොරවන් හැන්ගිලා හිටියෙ බන් ජෙප්පන්ට බයේ :lol:
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇත්තටම කෑම රහයි බන්. සල්ලිවලට කෑම අරන් කන්න ප්ලුවන්. මෙතන තියෙන්නේ වෙජිටේරියන් වගේ කෑම ටීකක්. ඒත් මාලු බැදපුවා එහෙමත් තියනවා. තව උමන් දාවේ ප්‍රොඩක්ට් විකුණන ෂෝප් එකක් තියනවා. උබලා ගියොත් ඒකෙන් සෝස් බෝතලයක් ගෙනත් ටෙස්ට් කරලා බලපන්. අපි කන ජහ ජරාව වගේ නෙමෙයි. අමුතුම රහක් තියනවා.
    1.jpg

    ඒවා තිබුනට ත්‍රෙඩ් එකට දැම්මේ නැහැ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    1.jpg

    ඒවා තිබුනට ත්‍රෙඩ් එකට දැම්මේ නැහැ.
    බය නැතුව දාපන් බන්. උමන්දාවේ හාමුදුරුවෝ වෙජිටෙරියන් හාමුදුරුනමක් නෙමෙයි. එයා වෙජිටේරියන් ප්‍රමෝට් කරන්නෙත් නෑ. එයා කන බොන දේවල් ප්‍රසිද්ධියේ කියලා කන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බය නැතුව දාපන් බන්. උමන්දාවේ හාමුදුරුවෝ වෙජිටෙරියන් හාමුදුරුනමක් නෙමෙයි. එයා වෙජිටේරියන් ප්‍රමෝට් කරන්නෙත් නෑ. එයා කන බොන දේවල් ප්‍රසිද්ධියේ කියලා කන්නේ
    ත්‍රෙඩ් එකක් දාලා අනික් අයට වෛරයක් ඇති කරලා උත්තර දෙන්නේ ඇයි? තේරුමක් නැහැ.වෙහෙසයි.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඒක දන්නේ නැහැ.

    ආහාර ගැන ඉගෙන ගන්න පුළුවන්.
    පහුගිය දවස් වල ෆාමින්, කන්ස්ට්‍රක්ශන් වගේ දේවල් වලට ඊශ්‍රායල් යවන සෙට් ඕකට තමා ට්‍රෙනින් යැව්වෙත්.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පහුගිය දවස් වල ෆාමින්, කන්ස්ට්‍රක්ශන් වගේ දේවල් වලට ඊශ්‍රායල් යවන සෙට් ඕකට තමා ට්‍රෙනින් යැව්වෙත්.
    මනුෂ ඇමතිතුමා නේද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,370
    113
    mama giya eka parak. loku lassank naha media wala yana widiyata. ice cream ekak kawa rahai. kama nam veg witharai tiyenne rs 300 ganak. eda tibbe halmasso hodi dala veg disk dekak. oya pena kama hadanawa atte special mona hari tibbama wenna ona
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    mama giya eka parak. loku lassank naha media wala yana widiyata. ice cream ekak kawa rahai. kama nam veg witharai tiyenne rs 300 ganak. eda tibbe halmasso hodi dala veg disk dekak. oya pena kama hadanawa atte special mona hari tibbama wenna ona
    කෑම වල නම් හැටියට ගුණ උනත් රස පාටක් නම් පේන්නෙ නෑ (එන ඕන කෙනෙක්ට ‍ෆ්‍රී දානෙ කන්ඩ පුලුවන්ද) :rolleyes:
    දන්සල් වගේ දාලා එන අයටත් කෑම දෙනවා කියලා කිව්වා.
     
    • Like
    Reactions: kinkon

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මම කලින් දවසකට කුරුණෑගල තියෙන පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට ගියා. එතැනදී පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ලබා දුන්න අහාර වල පින්තුර කීපයක් ෂෙයාර් කරගන්න හිතුනා.

    ඒ ටික තමයි පහලින් දාලා තියෙන්නේ. එම පින්තුර වල ආහාරයේ නම තියෙන නිසා මම වෙනින් විස්තර ටයිප් කරේ නැහැ.

    1.jpg

    2a.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    5a.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    12.jpg

    13.jpg

    මම බෙදා ගත්තු කෑම එක පහලින්.

    14.jpg
    මචන් මම දැන් දවස් 10 විතර කලින් ඕකට ගියා . මම ඇත්තටම හමුදුරුවොන්ගේ දර්මය ගැන පැහැදීමක් නැ . හැබැයි හමුදුරුවොන්ගේ youtube බලලා වගාව හා business ගැන පැහැදුණා . ඒයෙ නිසා බලන්ඩත් එක්ක තමා ගියේ . යද්දීම board එකක් තියනවා මෙහි රහතන් වහන්සේලා වැඩසිටින බැවින් .......... එක දැකලා පලවෙනි කලකිරීම ඇති උනා . ඊට පස්සේ ඔය කියන දේශිය කෑම කෑවා . මට නම් ඒවා average . පොඩි chocolate එකක් ගත්තා 290. ටික වෙලාවක් ගිහින් කන්ඩ බලද්දී එක දියවෙලා . එයේ මදිවට මට දැනුනේ chocolate powder අරන් සිනි දාල හදපු සීන් එකක් වගේ. අයිස් පලම් 120 නිල් කටරොලු යන්තම් පෙන්නලා විතරයි . corn 250. කෑවේ නැ . එක අයිස් එකක් තිබ්බා charcoal mix . charcoal කන්ඩ හොදද ? මම දන්නේ නැ . yought 100 . වෙනසක් නැ . හැබැයි highland වෙන්නෙත් 80. බත් තිබ්බේ නැ 3.30 වගේ නිසා අඩුම එක 450 buffet. අනික 600 ගානක් . හැබැයි ගහලා තියනවා විසිකරොත් 500 දඩ , දෙවෙනි වර බෙදාගන්ඩ කොහොමත් බැ . agriculture යම් දෙයක් කරලා තියනවා හැබැයි කියපු තරම් නැ . තව ඇවිත් හිටිය family එකකට වාහනෙන් ගියා කියලා හාමුදුරුවෝ කෙනෙක් හා තව කට්ටිය වලියක් දැම්මා . උනුත් තදටම ගේම ඉල්ලුව නිසා යන්ඩ දුන්නා . මම මේවා දණ්ඩ හිටියේ නැ . නමුත් කාටවත් යන්ඩ එපා කියන්නෙත් නැ . open minded ගිහිල්ලා වරෙල්ලා .