උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මම කලින් දවසකට කුරුණෑගල තියෙන පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට ගියා. එතැනදී පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ලබා දුන්න අහාර වල පින්තුර කීපයක් ෂෙයාර් කරගන්න හිතුනා.

    ඒ ටික තමයි පහලින් දාලා තියෙන්නේ. එම පින්තුර වල ආහාරයේ නම තියෙන නිසා මම වෙනින් විස්තර ටයිප් කරේ නැහැ.

    1.jpg


    2a.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    5a.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    12.jpg


    13.jpg


    මම බෙදා ගත්තු කෑම එක පහලින්.

    14.jpg
    ගන තඩි තට්ටයා කැරි සැපක් ගන්නේ නේද...මෝඩ සිංහල එවුන් ඉන්නව ආයේ බුදු කියන වදනේ විරයි ඇරඑහන්නඕන හරිද වැරදිද කියල බලන්නේ නැ වැන්දා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සුපර් මාකට් වල තියෙනවා සේර, ඒවා මුලක් දෙකක් ඉතුරු වෙලා තියෙන පැල අරගෙන වතුර එකක දාල තියන්න. ටික දවසකින් මුල් ඇදෙනවා, ඊට පස්සේ වැලි කොම්පෝස්ට් 1:1 කවලම් කරපු බඳුනක දාල ඉන්දන්න. ගොඩක් වතුර දාන්න එපා. හොඳට අව්ව වැටෙන්න ඕන.
    apith ehema heduwa.
     
    • Love
    Reactions: Inigo Montoya