its a living marvel. amazing concept temple that everyone should go see
mokakda bn eye ?its a living marvel. amazing concept temple that everyone should go see
pastors la gana kiwuwwe na ney mage list eke.
ammo ammo ape ammalath giya Rs.500 gane gatta kivva... okanan dei nikanමේ කෑම වේල හාමුදුරුවෝ දුන්නේ. මුදලට නෙමේ.
ලාවුළු අයිස්ක්රීම් එක නං ඇත්තටම රසයි මටice-cream රසයිද?
අලයි මැල්ලුනුයි හාල්මැස්සොයි තමයි නිතරම දෙන්නෙ. මස්කෑල්ලක් මාලුකෑල්ලක් එක්ක වෙඩින් ප්ලේට් එකක් දෙන්නෙ පොටෝ ශූට් තියන දවස්වලට විතරයි කියල ගියපු උන් කීවෙපින්තුර ටික නම් නියමයි. මේ කෑම රහයිද බන්????
ඔව්නිකන් ගිහින් බත් ටිකක් දෙන්න හාමුදුරුවනේ කිව්වම දෙනවද ?![]()
මට ලාවුළු කියද්දිම වමනෙට එනවලාවුළු අයිස්ක්රීම් එක නං ඇත්තටම රසයි මට
මේ කෑම වේල හාමුදුරුවෝ දුන්නේ. මුදලට නෙමේ.
මට නං ලොකු වෙනසක් රැසක් දැනුනේ නැහැ.රස කොහොමද කෑමවල
උඹ ආස නැද්ද උමංදාවේ බත් කන්න? මම සෙට් කරලා දෙන්නම්. තුන් වේල නොමිලේ. හැබැයි වැඩ කරන්න ඕන. ගොයං කපන්න ඕන, කෙසෙල් කැන් කපන්න ඕන, හරක් බලන්න ඕන, මී හරක් ගෙන් කිරි දොවන්න ඕන. @Wadakaru තමයි මටත් කිව්වේ. ඕනේ නම් උට මැසේජ් කරපන්.කොස් කොළ විතරයි අඩු
මට ලාවුළු කියද්දිම වමනෙට එනව
අනුරාධ එක්ක මීදෙන්නු තියන්න පුලුවන්වෙයිද දන්නෑඋඹ ආස නැද්ද උමංදාවේ බත් කන්න? මම සෙට් කරලා දෙන්නම්. තුන් වේල නොමිලේ. හැබැයි වැඩ කරන්න ඕන. ගොයං කපන්න ඕන, කෙසෙල් කැන් කපන්න ඕන, හරක් බලන්න ඕන, මී හරක් ගෙන් කිරි දොවන්න ඕන. @Wadakaru තමයි මටත් කිව්වේ. ඕනේ නම් උට මැසේජ් කරපන්.![]()
අමතක වුණා නේ.අනුරාධ එක්ක මීදෙන්නු තියන්න පුලුවන්වෙයිද දන්නෑ
පැලවත්තේ ටිල්වින් ගේ බත් එක කන්ඩමොකක්ද බන් මේ තැන තියන සීන් එක. වගාවල් බලන්න නම් ඕන තරම් තැන් තියනවනේ ලංකාවේ, මෙයාගේ තැන් තැන් වල හුන්ඩු වගේ වගාවල් නැතුව.. කන්න ආසයිනම් නෙලුම් කොලේ වගේ තැනකින් කන්න පුලුවන්නේ ආතල් එකේ. හොඳ variation එකකුත් තියනවනේ![]()
එතනටත් ගියාද. ෆොටෝස් තියදපැලවත්තේ ටිල්වින් ගේ බත් එක කන්ඩ
ඔව්. ත්රෙඩ් එකක් දාන්නම්කෝ පස්සෙ දවසකඑතනටත් ගියාද. ෆොටෝස් තියද