උඹට මොකක්ද තියෙන්න වාහනේ ?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Peugeot 406 D9 GTX 1999 2000cc

    menna me wage hadala ganna tamai asawa tiyenne :rofl:

    Petrol 8-10 city
    dura eeta wadiy...

    spare parts ganan tikak and 2nd hand wikunanna ba ikmanata :P
    e arenna anit okkoma hodai..
    AXIO 1ta wada sapa.. 2000cc nisa yaka wage wada... okkoma options tiyanawa sunroof leather seats arenna
    10173538_314946508654361_478519566838731849_n.jpg


    10322669_314982981984047_7513084916696258265_n.jpg


    Thawa tiyanawa Luamala bicycle ekak ;)

    ube car eke aththa photos tikak dapanko balanna asai :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු හැදෙයි GMC යුස් කරන අයත් එලකිරි එනවා... එ මදිවට FJ cruiser ... මට නම් ඉතින් මගෙ පල්සර් 150 තමයි දැනට තියෙන්නෙ..වයසෙ හැටියට එක ඇති..රොද හතරකට යන්න තව කල් තියෙනවා..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ube car eke aththa photos tikak dapanko balanna asai :D


    Me tiyennne mage sinha pothakayaaaa :P:P
    paint eke podi podi weda tikak tiyanawa... tawa athule podi podi weda tiyanawa e okkoma himita karanna oni :rofl:

    attachment.php
     

    Attachments

    • 464163_10201150107215928_1066565362_o.jpg
      464163_10201150107215928_1066565362_o.jpg
      60.7 KB · Views: 141

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් වාහන තියන උන් දාපල්ල.තාම මටනම් නෑ වාහනයක්.ගන්න හිතන් ඉන්නව ඉස්සරහට, ආසයි උබලගෙ විස්තර දැනගන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැනට නම් පුටාර් එකයි, මදුරුවයි, පුස් බයික්ස් එකයි.
    වාහන කීපයක් ඔර්ඩර් කළා සින්හලුනේ
    ආවම කියන්නං