උඹට මොකක්ද තියෙන්න වාහනේ ?

camolinx

Junior member
  • Apr 10, 2012
    56
    2
    8
    2r4u4ut.jpg


    Chevrolet Aveo LT, 2005, 1.2 cc, Manual , Fuel comp: 16Km/Lit:):):)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෝකෙ වටේම සැරිසරන්න පාවිච්චි කරන මට තියෙන එකම වාහනේ ග්‍රීන්ටෙල් මොඩම් එකක් බං :/
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙවුවා එකකට මාරු උනා......දැන් වෙන එකක් ගන්න හිතන් ඉන්නේ
    images
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පොල් මේ වාහන පිළිවෙලද? උබ USA නේද ඉන්නේ

    ඔව් මචන් US තමයි ඉන්නේ. පලවෙනි දෙක ලංකාවේ පාවිච්චි කරන වාහන දෙක. ලංකාවට ගියාම තමයි එව්වා දුවන්නේ ඉතින්. අනික් වාහන දෙක මෙහෙ පාවිච්චි කරන වාහන දෙක මචන්.
     

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    TOYOTA HILUX INVINCIBLE 3000CC auto gear pick up ekak tiyenne.
    fuel consumption eka.. turbo on karaganne nethuwa (yaka wage yanne nethuwa giyoth) 12 km per liter wage.. yaka wagee gyoth balan iddi diesel katta adu wenawa :P:P:P:P
    3334702038.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක තමා දැන් තියෙන්නේ...
    241676_495996417119410_1461917338_o.jpg


    1992 Honda Civic EG8 Ferio MX

    ගන්නකොට තිබ්බේ Dual Carb D15B Engine එකත් එක්ක. Modifications නැත. ලීටරයට කි.මී. 8යි (AC සමග). දුර ගමන් වලදී 10-12 KmpL ත් අතර (A/C සමග).

    දැන් තියෙන්නේ D15B 3 Stage VTEC ( From a 1999 Vi-RS) එන්ජිමක්. Engine Modifications ඇත.
    7958722.png
    7958722.png

    සාමාන්‍ය ධාවනයේදී ලීටරයට කි.මී. 8යි (AC සමග).
    දුර ගමන් - Not Tested Yet.
    යකා Style Driving (Without A/C) -
    9444431.png
    5-6 KmpL.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මේක තමා දැන් තියෙන්නේ...


    1992 Honda Civic EG8 Ferio MX

    ගන්නකොට තිබ්බේ Dual Carb D15B Engine එකත් එක්ක. Modifications නැත. ලීටරයට කි.මී. 8යි (AC සමග). දුර ගමන් වලදී 10-12 KmpL ත් අතර (A/C සමග).

    දැන් තියෙන්නේ D15B 3 Stage VTEC ( From a 1999 Vi-RS) එන්ජිමක්. Engine Modifications ඇත.
    7958722.png
    7958722.png

    සාමාන්‍ය ධාවනයේදී ලීටරයට කි.මී. 8යි (AC සමග).
    දුර ගමන් - Not Tested Yet.
    යකා Style Driving (Without A/C) -
    9444431.png
    5-6 KmpL.

    EG8 ekat hodai eth EK3 ekakata yamanko :P