Me tiyennne mage sinha pothakayaaaa
paint eke podi podi weda tikak tiyanawa... tawa athule podi podi weda tiyanawa e okkoma himita karanna oni
![]()


මෙවුවා එකකට මාරු උනා......දැන් වෙන එකක් ගන්න හිතන් ඉන්නේ
![]()
දහයක්ද කොහෙද කරනවා..
ඒක ගෙනාවෙ Benz C220 එක විකුණලා.. මේ ෆොටෝ ටික ගත්තෙ වන්ඩිය ගෙනාපු දවසෙ.. දූවිලි නාලා ආවෙ.. වතුර පාරක් ඇල්ලුවා.. ඒ වෙලාවෙ ගත්තා ෆොටෝ ටිකක් හිතට ආපු මෙව්වා එකට..
මට තියෙන්නෙ පල්සර් 180ක්..
opel astra 94 1800cc diesel turbo intercooler..15-16 km/l..hoda sapa car eaka thama..and sunroof..
![]()
patta bande mekata 800cc engine ekakwath awanum 18+ aniwa fule karanawaDaihatsu mira
auto .659cc ,2003,max 15.5KM /lit ,මින් 12.5කම්/lit (ෆොටෝ එක මගේ එකේ නෙමේ....)
![]()

මට නම් වාහන නෑ මචෝ.. මං පදින්නෙ බොස්ගෙ වාහන තමා.. මේ ළඟදි ගෙනාවා BMW 320d එකක්.. ඩීසල්..දහයක්ද කොහෙද කරනවා..
ඒක ගෙනාවෙ Benz C220 එක විකුණලා.. මේ ෆොටෝ ටික ගත්තෙ වන්ඩිය ගෙනාපු දවසෙ.. දූවිලි නාලා ආවෙ.. වතුර පාරක් ඇල්ලුවා.. ඒ වෙලාවෙ ගත්තා ෆොටෝ ටිකක් හිතට ආපු මෙව්වා එකට..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තව තියෙනව Benz S400 එකකුයි.. Honda Fit එකකුයි.. Honda Insight එකකුයි..මට තියෙන්නෙ පල්සර් 180ක්..






ammata udu S400 ekakuth thiyanawada
ubata maara aathal athi neda drive karanakota
api kawadaa mein ekaka idagannada![]()
ඒත් වැඩක් නෑ මගේ නෙමේනේ..


එහෙම එකක් නැහැ මචෝ.. පොඩි මෙව්වා එකක් නම් ඇඟට දැනෙනවා ඔය කඩේකට එහෙම යනකොට හැම එකාම බලනවනේ..ඒත් වැඩක් නෑ මගේ නෙමේනේ..
S400 එකත් ළඟදි ගෙනාවෙ.. BMW එකට වඩා මට ඒක අල්ලලා ගියා.. මේ හුයන්න එපා වෙනවා බං.. ගියර් එක දාගන්නත් බෑ සමහර වෙලාවට..
වැඩිය පදින්නෑ ඉතිං.. ගෙදර එහෙම යනවා එච්චරයි.. ගමේ එවුන් හිතන්නෙ වන්ඩි මගේ කියලා..




ඕකත් තෙල් බොනවා නේද බං..?




ade appaaa ape jeewaka sir S400 k genalla photo dala thibba ban dakiddi naginawa
kage wunath mokada ban para aine nawaththala kellanta penna bahinna thiyanawanam![]()

meka ubata premio 260 wada comfortable da?Toyota Corolla 141 2008 White
![]()
![]()
dan pennanne average eka 6.9
yana hama thanama mokekge hari wahaneka ellila yanna chance eka thiyana nisa hodai. wahane gedara mama bus eke![]()



දැන් ඌ ඒක විකුණලද කොහෙද.. තෙල් බොනවා කියලා..
ඔය වන්ඩියත් සුපිරි.. මගේ යාලුවෙක්ට තියෙනවා..දැන් ඌ ඒක විකුණලද කොහෙද.. තෙල් බොනවා කියලා..





