උඹලටත් මෙහෙමද?
මම White Collar බලලා එවර කලා. අනේ මන්දා මට ඒකේ සීන් මතක් වෙනවා. මම බලපු පට්ටම TV series එකක් ඒක. අයිත් අයිත් බලන්න හිතෙනවා. මොන මගුලක්ද මන්දා. ඒතරම් මගේ හිතට ඒකේ චරිත.. සීන් වැදුනා. උඹලටත් මෙහෙම වෙලා තියනවද? ෆිල්ම් එකක්, පොතක්, ටීවී සීරියස් එකක් එහෙම බැලුවට පස්සේ

අපේ පැත්තේ එකෙක් මැරුනා ඔහොම දැනිලා 