Kopikade appauwai suwadai hambawelathiyeno qatar waladi awrudu uthasawayakadi echcharai....
හික්. Sorry sorry.wihilu karanna epa ban
hita ridenawa![]()

අඩෝ උබ ඉන්නේ kahanda kanda ද..iraj..
Shane Warne - cigarettes beela thiyenawa
roshan fernando
amal perera
rafael nadal - අඩියක් ලගින් දැකලා තියෙනවා
sunny leone - jism ෆිල්ම් එක ශුට් කරන්න ආපු වේලාවේ - ගාල්ලේ ඇප විලා එකේදි
ගද දේසපාලුවෝ එමටයි
තව ඉන්නවා ...
අමතක වුනා
ගුගල් මැප් කාර් එක - ඒක මගේ සිහිනයක් වගේ තිබුන එකක්
පට්ටට කැමරා සෙට් එකක් තියෙයෙන්නේ - ඇතුල් ෆුල් මාවලස් බන්
ඒවා තමයි වැදගත්.හික්. Sorry sorry.
Celebrities ලා ගැන දාන්න ගියහම අපේ උං room වලටදි හම්බුන ඔවුනුත් දායිද මන්ද deal ආපුව![]()
සංගව දෙතුන් වතාවක් මුණගැහිල තියෙනව කලින් වර්ක් කරපු තැනක ප්රමෝෂනල් වැඩ වගේකට. මන් විතරක් නෙමේ, මගේ ටීම් එකේ හිටපු තවකෙනෙක් එක්කම. මට හිතුනෙ මෙහෙම දෙයක්: බැරිවෙලාවත් මගෙ කෙල්ල මාව අතෑරල සංගත් එක්ක ගියයි කියල මොහොතකට උපකල්පනේ කරොත්, මං හිතන්නෙ මට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි. හරිම සාදාරණයි, මට තරහ යන එකක්වත් නෑ.
ඔන්න ඕකයි උගෙ තත්ත්වෙ.
විහිළු තේරුම් ගනියව් තග නොදානෙදකින් හීනමාන පොන්සියා..උඹේ කෙල්ල නම් ගොඩක් පිං කරල තියෙනව උඹ වගේ ඵකෙක් ලබන්න.![]()

අඩෝ මට ජසින්ඩා ගැන කැරිම ක්‍රෂ් එකක් තියෙනව බන්. ඒකි එහෙමට කියල ලස්සනකුත් නෑ...ඒත් මොළේ තියෙන විහිළු තහලු තේරෙන ගෑනියෙක් බව දකිද්දි අම්මෙ ඉතිම්. නරක ෆැන්ටසි තියෙන්නෙ එයා ගැනMR ඕන තරම්. Chamal R ට ලියුමක් කියල දීල තියෙනවා අකුරු පෙන්නේ නැතුව. සමිතියේ සංගීත organize කරලා සනිදප, purple range , all right , නෙලූ, චාමික, අර නනන නනන කියන කෙනා එක්ක කතා කරලා තියෙනවා. පිටරට නම් කව්රුවත් නැ . New Zealand අගමැතිගේ අක්ක එක්ක නම් කතා කරා .
power එක තියෙනවනම් හිත ඇදිල යනවා බන් රුපෙට වඩා . අරය නම් මාරම හොදයි. fb ඉන්නවා.අඩෝ මට ජසින්ඩා ගැන කැරිම ක්‍රෂ් එකක් තියෙනව බන්. ඒකි එහෙමට කියල ලස්සනකුත් නෑ...ඒත් මොළේ තියෙන විහිළු තහලු තේරෙන ගෑනියෙක් බව දකිද්දි අම්මෙ ඉතිම්. නරක ෆැන්ටසි තියෙන්නෙ එයා ගැන.
ඒකත් එහෙමයි. ඒකටත් වඩා ඒකිගෙ පර්සනැලිටි එක හෙන wholesome...මන් හිතන්නෙ නිව් සීලන්ඩර්ස්ල ගෙ ගතිය. ඕන පුකක් සීන් එකේ ඉන්නෙ.power එක තියෙනවනම් හිත ඇදිල යනවා බන් රුපෙට වඩා . අරය නම් මාරම හොදයි. fb ඉන්නවා.
@erozan @2osama මූව බලලා හැදියල්ලා,MR ඕන තරම්. Chamal R ට ලියුමක් කියල දීල තියෙනවා අකුරු පෙන්නේ නැතුව. සමිතියේ සංගීත organize කරලා සනිදප, purple range , all right , නෙලූ, චාමික, අර නනන නනන කියන කෙනා එක්ක කතා කරලා තියෙනවා. පිටරට නම් කව්රුවත් නැ . New Zealand අගමැතිගේ අක්ක එක්ක නම් කතා කරා .
aslo subhani, shashika.
ah Gayathri Dias![]()