උඹලට හම්බුන ජනප්‍රිය අය

priyade

Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    damith asanka kheda bn htye
    chami%2Basanka%2Bsri%2Blankan%2Btransgender-lankaSFgossip-02.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    iraj..
    Shane Warne - cigarettes beela thiyenawa
    roshan fernando
    amal perera
    rafael nadal - අඩියක් ලගින් දැකලා තියෙනවා
    sunny leone - jism ෆිල්ම් එක ශුට් කරන්න ආපු වේලාවේ - ගාල්ලේ ඇප විලා එකේදි
    ගද දේසපාලුවෝ එමටයි
    තව ඉන්නවා ...

    අමතක වුනා
    ගුගල් මැප් කාර් එක - ඒක මගේ සිහිනයක් වගේ තිබුන එකක්
    පට්ටට කැමරා සෙට් එකක් තියෙයෙන්නේ - ඇතුල් ෆුල් මාවලස් බන්
    අඩෝ උබ ඉන්නේ kahanda kanda ද..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කතාකරල තියෙන අය,
    මහාචාර්ය සුනිල් ආරියරත්න, නලීන් පෙරේර, සඳුන් විජේසිරි, ජගත් සුමතිපාල (තිලංග සුමතිපාලගෙ අයිය), අනර්කලී

    හම්බවෙලාතියෙන අය,
    අමරසිරි පීරිස්, නන්දාමාලනී, ජැක්සන් ඇන්තනී, මර්සි එදිරිසිංහ, ලසිත් මාලිංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසම් රේනු, සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ කීපදෙනෙක්,
    අපිනොදන්න ලයිවු එකේ සුදුමල්ලි (ඉස්සර ගම්පහ ස්ටේෂන් එකේ නිතර දකිනව)
    W. D අමරදේව (එතුමන්ගේම ආදාහන උත්සවය දවසේ)

    ඊට අමතරව ශෝ වල දැකපු අය තමා (සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, සහන් රන්වල, රොඩ්නි වර්නකුල වගේ)
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අද නම් කල කිරුනා .
    අඩේ අපි චාටර් නේ ,
    අපි මොක්කුද බලන් ගියාම ,

    නිකමට හොද සමිතියක සබාපති කෙනෙක්වත් හම්ම වෙලා නැ නේ .

    අඩේ ek ඉන්නේ මාර පොරවල් නේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සංගව දෙතුන් වතාවක් මුණගැහිල තියෙනව කලින් වර්ක් කරපු තැනක ප්‍රමෝෂනල් වැඩ වගේකට. මන් විතරක් නෙමේ, මගේ ටීම් එකේ හිටපු තවකෙනෙක් එක්කම. මට හිතුනෙ මෙහෙම දෙයක්: බැරිවෙලාවත් මගෙ කෙල්ල මාව අතෑරල සංගත් එක්ක ගියයි කියල මොහොතකට උපකල්පනේ කරොත්, මං හිතන්නෙ මට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි 😁. හරිම සාදාරණයි, මට තරහ යන එකක්වත් නෑ.

    ඔන්න ඕකයි උගෙ තත්ත්වෙ.

    නෙදකින් හීනමාන පොන්සියා..උඹේ කෙල්ල නම් ගොඩක් පිං කරල තියෙනව උඹ වගේ ඵකෙක් ලබන්න.😂😂😂😂😂😂😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    නෙදකින් හීනමාන පොන්සියා..උඹේ කෙල්ල නම් ගොඩක් පිං කරල තියෙනව උඹ වගේ ඵකෙක් ලබන්න.😂😂😂😂😂😂😂
    විහිළු තේරුම් ගනියව් තග නොදා 🙂. අපි උඹල වගේ කැත තඩි ලොකු පිරිමි ඊගෝ එක ඔලුවෙ තියාගෙන ඉන්න උන් නෙමේ. මගේ සෙක්ෂුවලිටි එක ගැන මටම විහිළු කරගන්න තරම් කොන්දක් තියෙනව. Self deprecation jokes කියල ගහල බලපන් ගෝත මිතුරෙ.

    ඔව්...මං වගේ එකෙක් ලබන්න කෙල්ල පිං කරල තියෙන කතාව හරි. තෑන්ක්ස්...දැන් පලයන් ආපු රස්තියාදු පදනමටම.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    MR ඕන තරම්. Chamal R ට ලියුමක් කියල දීල තියෙනවා අකුරු පෙන්නේ නැතුව. සමිතියේ සංගීත organize කරලා සනිදප, purple range , all right , නෙලූ, චාමික, අර නනන නනන කියන කෙනා එක්ක කතා කරලා තියෙනවා. පිටරට නම් කව්රුවත් නැ . New Zealand අගමැතිගේ අක්ක එක්ක නම් කතා කරා .

    aslo subhani, shashika. :(

    ah Gayathri Dias :love2:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    MR ඕන තරම්. Chamal R ට ලියුමක් කියල දීල තියෙනවා අකුරු පෙන්නේ නැතුව. සමිතියේ සංගීත organize කරලා සනිදප, purple range , all right , නෙලූ, චාමික, අර නනන නනන කියන කෙනා එක්ක කතා කරලා තියෙනවා. පිටරට නම් කව්රුවත් නැ . New Zealand අගමැතිගේ අක්ක එක්ක නම් කතා කරා .
    අඩෝ මට ජසින්ඩා ගැන කැරිම ක්‍රෂ් එකක් තියෙනව බන්. ඒකි එහෙමට කියල ලස්සනකුත් නෑ...ඒත් මොළේ තියෙන විහිළු තහලු තේරෙන ගෑනියෙක් බව දකිද්දි අම්මෙ ඉතිම්. නරක ෆැන්ටසි තියෙන්නෙ එයා ගැන 😆.
     
    • Haha
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩෝ මට ජසින්ඩා ගැන කැරිම ක්‍රෂ් එකක් තියෙනව බන්. ඒකි එහෙමට කියල ලස්සනකුත් නෑ...ඒත් මොළේ තියෙන විහිළු තහලු තේරෙන ගෑනියෙක් බව දකිද්දි අම්මෙ ඉතිම්. නරක ෆැන්ටසි තියෙන්නෙ එයා ගැන 😆.
    power එක තියෙනවනම් හිත ඇදිල යනවා බන් රුපෙට වඩා . අරය නම් මාරම හොදයි. fb ඉන්නවා.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    power එක තියෙනවනම් හිත ඇදිල යනවා බන් රුපෙට වඩා . අරය නම් මාරම හොදයි. fb ඉන්නවා.
    ඒකත් එහෙමයි. ඒකටත් වඩා ඒකිගෙ පර්සනැලිටි එක හෙන wholesome...මන් හිතන්නෙ නිව් සීලන්ඩර්ස්ල ගෙ ගතිය. ඕන පුකක් සීන් එකේ ඉන්නෙ.

    PS: උඹ කියන පවර් ඇට්‍රෑක්ෂන් එකේ අදාලත්වයක් නැත්තෙම නෑ...මන් තව කැමති එකියෙක් පහුගිය ටිකේ us pres. candidate කෙනෙක් වෙලා හිටපු Tulsi Gabbard. ඒකිගෙ තියෙන ඔබ්වියස් මිල්ෆ් ගතිය අතෑරල බැලුවොත. ඔය කේස් එකත් සාධකයක් විදිහට ප්ලේ වෙනව ඇති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    MR ඕන තරම්. Chamal R ට ලියුමක් කියල දීල තියෙනවා අකුරු පෙන්නේ නැතුව. සමිතියේ සංගීත organize කරලා සනිදප, purple range , all right , නෙලූ, චාමික, අර නනන නනන කියන කෙනා එක්ක කතා කරලා තියෙනවා. පිටරට නම් කව්රුවත් නැ . New Zealand අගමැතිගේ අක්ක එක්ක නම් කතා කරා .

    aslo subhani, shashika. :(

    ah Gayathri Dias :love2:
    @erozan @2osama මූව බලලා හැදියල්ලා,