උඹලට හම්බුන ජනප්‍රිය අය

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    කුමාර වෙල්ගම දවසක් මම යද්දී වහානෙ නවත්තලා ඇහුවා අහවල් පාරට යන්නෙ කොහෙන්ද කියලා ,
    උඩ නයනා කුමාරිට ටෝක් කරල ගැහුවයි කියල එකෙක් කියල තියෙන්නෙ. උබයි ඌයි යාලුවෙයන් මං කියන්නෙ. විශ්වය උඹල දෙන්නට එකතු වෙන්න කියල මෙසේජ් එකක් දීල තියෙන්නෙ මේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    p06h21cz.jpg
     
    • Like
    Reactions: jcj and ElaMalli

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ඩිලන්ත මාලගමුව දවසක් හම්බවුනා අපේ office එකට ඇවිල්ලා හිටියා වැඩක් කරගන්න. පට්ටම නිහතමානී ඩයල් එකක්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට විතරද හයිපයි කව්රුවත් හම්බ වෙලා නැත්තේ... කට ඇරලා කියන්න පුළුවන් එකෙක් හම්බ වෙලාම නෑ. දවසක් වික්ටර්ගේ ෂෝ එකක් බලන්න ගියා. මෑන්ගෙ මූණ වත් බලාගන්න බැරි උනා බොකක් සෙට් වෙලා නැගිටලා ආවා.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) Dr. Sena Yaddehige (අපේ ගෙදර ආව එක පාරක් අපේ ගේ ගන්න බලන්න :yes: ආපු වෙලේ ගොඩක් දේවල්කතා බහ කරා, මෙයා UK ඉන්දෙද්දි phd එක කරල තියෙන්නෙ sheffield hallam university එකේ, මම degree එක කරෙත් ඒකෙ, ඒකෙන් ගොඩක් දේවල් කතා කරල ෆිට් වුනා ;) ගෙදරට ඇවිත් යනකම් මම දන්නෙ නෑ ආපිකෝ එකේ අයිතිකාරයා මේ කියල. ලස්සන සෙකට්‍රි කෑල්ලක් එක්ක ආවේ :love: බොඩි ගාඩ්ලත් එක්ක.)

    The famous brand owner of ‘Arpico’ and Richard Pieris and Company PLC Chairman, billionaire.

    Dr. Sena Yaddehige is a Chairman at Arpico Developments Pvt Ltd., a Chairman at Markray Systems (Pvt) Ltd., a Chairman at Richard Pieris Financial Services Pvt Ltd., a Chairman at Arpico Exotica Asiana Pvt Ltd., a Chairman at Arpico Industrial Development Co. (Pvt) Ltd., a Chairman at Arpico Interiors (Pvt) Ltd., a Chairman at Arpimalls Development Co. (Pvt) Ltd., a Chairman at Exotic Horticulture (Pvt) Ltd., a Chairman at Maskeliya Tea Gardens Ceylon Ltd., a Chairman at Richard Pieris Distributors Ltd., a Chairman at Richard Pieris Group Services (Pvt) Ltd., a Chairman at Richard Pieris Plantations (Pvt) Ltd., a Chairman at Richard Pieris Rubber Products Ltd., a Chairman at RPC Logistics (Pvt) Ltd., a Chairman at RPC Plantation Management Services Pvt Ltd., a Chairman at RPC Polymers (Pvt) Ltd., a Chairman at RPC Real Estate Development Co. Pvt Ltd., a Chairman at RPC Retail Developments Pvt Ltd., a Chairman & Chief Executive Officer at Arpico Construction (Pvt) Ltd., a Chairman at Maskeliya Plantations Plc, a Chairman at Arpico Flexifoam (Pvt) Ltd., a Chairman at Arpico Furniture Distributors Pvt Ltd., a Chairman at Arpico Hospital Pvt Ltd., a Chairman at Arpico Hydepark Towers Pvt Ltd., a Chairman at Arpico Infosys Pvt Ltd., a Chairman at Arpico Pharmaceuticals Pvt Ltd., a Chairman at Arpico Plantations International Pvt Ltd., a Chairman at Arpico Plastics Ltd., a Chairman at Arpidag International (Pvt) Ltd., a Chairman at Arpitalian Compact Soles (Pvt) Ltd., a Chairman at Arpitec (Pvt) Ltd., a Chairman at Arpitech Pvt Ltd., a Chairman at Kegalle Plantations PLC, a Chairman at Micro Minerals (Pvt) Ltd., a Chairman at Richard Pieris Exports Plc, a Chairman at Richard Pieris Natural Foams Ltd.,
     

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    ආක්ෂා චමුදිව හම්බවුනා .ඊට ටික කාලෙක ඉදන් යන යන බස් එකක් ගානේ ඒකිගේ සින්දු යනවා කනක් ඇහිලා ඉන්න නැහැ. 😂
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගොඩක් අය මුන ගැහෙනවා. මුලින්ම ෂනුද්‍රිව දැකපු දවසේ ඒකීව අදුර ගන්නත් අමරු උනා. හෙන පොඩී කෙල්ලෙක් වගේ පෙනුම, ටීවී එකේ ඉන්නවට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම ඒ කාලේ ගොඩක් ලස්සනයි දැන් ඉන්නවට වඩා. දිනක්‍ෂිවත් දෙපාරක් විතර සෙට් වෙලා තියනවා. තනිකර ලෑලි බොඩියක් තියෙන්නෙ. පබාවත් එක පාරක් සෙට් උනා. ටීවී එකේ ඉන්නවා වගේම තමයි.

    මහින්ද ලොක්කව 4 පාරක් සෙට් වෙලා තියනවා. ටිවී එකේ ඉන්නවට වඩා නාකි පාටයි පැත්තෙන් බැලුවම. හැබැයි කොල්ලා වගේ ඕනි තැනක දුවලා පැනලා යනවා. පට්ට හොදයි.

    සමිතා මුදුන්කොටුව එක පාරක් එක්තරා තැනකදි දැක්කා. ටිකක් ලොකු කම වැඩීයි. සමහර අය සෙල්ෆි ගහන්න හදද්දි ඒකට ඕනවට එපාවට වගේ හිටියේ. ඉක්මනින් එතනින් මාරු උනා.

    ගයත්‍රි ඩයස් එහෙමත් එක එක වැඩ වලදි මීට් වෙනවා. මල්ලියෝ කියලා තමයි කතා කරන්නෙ. :rofl: උබලා කියන තරම් එයා නරක නෑ. ලස්සනට ඉන්නවා.

    පේෂල මනෝජ් තමයි නියම පොර. කිසිම ලොකු කමක් නැ. පට්ට ආතල් ඩයල් එක. කෝටියක් මිනිස්සු ආවොත් සෙල්ෆි ගහන්න, ඌ ඔක්කොම එක්ක ඒක ගහලා තමයි යන්නේ. පොඩී කඩේකට ගිහින් ප්ලේන් ටියක් ගහන්න කතා කරත් ඌ එනවා කිසිම ලොකු කමක් නැතුව. නියම කොල්ලෙක්.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Internation- Dwayne Johnson, Hugh Jackman (kalin man giya gym ekata awa saturdays), Russel Crowe, Sophie Monk, Eminem (Stag performance withrai habai meet une nah personally), Usher, David Guetta , Margo Robbie, Kyle Jenner , Kim kardashian ( hena athata dakke senaga wadii), Steve Smith

    Lankawe- Band Samarasinghe (Canberra parliment eke ), Stephanie and Dushyanth (Sydney wala), Piumi Botheju thawa podi podi nalu niliyo mathakath nah nam ithn
     

    shehanLK

    Member
    May 31, 2020
    19
    18
    3
    ceylon
    1999- 2000 වගේ ගුණදාස කපුගේ මහතා ව දැක්කා මහරගම පිළිකා රෝහලේ වයිෆ් එක්ක.. එතකොට මම දෙකේ හෝ එක වසරේ.. අම්මා තමා කිව්වෙ මේ ගායකයා කියලා... දමිතාව Airport එකෙදි දැක්කා.. අ.ල. එකේ සුදු මල්ලි ගම්පහ දී කිපවතාවක් දැකලා තියෙනවා.. ඉස්සර කෝපි කඩේ අබිලිං මාමා පරණ මොරිස් මයිනර් එකක අපේ පැත්තේ නාන ළිඳකට නාන්න එනවා..
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    සංගා & මහේල : එයාර් පොර්ට් එකේදී දෙතුන් වතාවක් මිට් වෙලා තියේ. එක සැරයක් ට්‍රාන්සිස්ට් එකකට ඉන්න වෙලේ
    දිමුත් කරුණාරත්න : එක සැරයක්. චන්දිමාල්. බිග්මැච් වලදී , උපුල් තරංග කිහිපවතාවක් හම්බවෙලා තියේ

    චන්න ජයසුමන එක සැරයක් හම්බ වෙලා තියේ අවුරුදු 4කට විතර කලින් , නළු නිලියෝන්ගෙන් නම් හම්බවෙලා තියෙන්නේ හේමාල් විතරයි

    ඊට අමතරව centigradz band එක නිතර සෙට් වෙනවා,

    පිටරටකදී මිට් උන අයගෙන් ලන්ඩන් වලදී wayne rooney ව අහම්බෙන් දැක්කා. මතක විදියට Man United වලින් Everton ආව අලුත වගේ. එච්චරයි
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අනර්කලී ආකර්ෂා / ප්‍රීති සින්ටා / විවේක් ඔබ්රෝයි - නුවර ආව කාල්ටන් රගර් වලට මම හිටියා ඒ අය නතර උන හොටෙල් ඒකේ වැඩ ඒ දවස් වල
    වස්ති අනුෂ්ක, දුලාජ් / නදීමාල් / සනුක / funky dirt - ලයිව් ෂෝ වල ඉස්සරහටම ගිහින් ඉද්දී

    මතක නෑ බං තව එක එක අය හම්බවෙලා තියෙනවා ගොඩක් ඇමතිවරු , ප්‍රසිද්ධ රජයේ නිලධාරීන් එහෙම ඉන්නවා දැකල කතා කරල එහෙම
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කලින් Google ඵකේ CEO Larry Page,model naomi campbell,model kate moss, Russell Crowe,jean claude van damme හම්බවෙලා තියෙනවා.තව ඉන්නව නම් මතකත් නෑ.අපේ බොසාගෙ යාළුවෝ.ඔක්කොටම shake hand කරල තියෙනව.කිසිම ලොකු කමක් නෑ..

    Larry page 😲

    නලු නිලියො කියන එවුන් නම් ගොඩක් හම්බ වෙලා තියෙනවා
    York street එකේ හැමදාම මොකක් හරි shoot කරනවා නේ
    පුජා උමාෂන්කර් එක්ක පොඩි චැටක් දාලා තියෙනවා
    SL & NZ cricket team 2ka නුවර hotel 1kadi සෙට් වෙලා තියෙනවා
    නවලෝකෙ ලිෆ්ට් එකේ Gayathri Diaz ගේ පුක දිහා බලන් ඉදලා නොන්ඩි උනා ටික කාලෙකට කලින්.හිනා උනා මොනවත් කිව්වෙ නෑ වෙලාවට 😁
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සංගව දෙතුන් වතාවක් මුණගැහිල තියෙනව කලින් වර්ක් කරපු තැනක ප්‍රමෝෂනල් වැඩ වගේකට. මන් විතරක් නෙමේ, මගේ ටීම් එකේ හිටපු තවකෙනෙක් එක්කම. මට හිතුනෙ මෙහෙම දෙයක්: බැරිවෙලාවත් මගෙ කෙල්ල මාව අතෑරල සංගත් එක්ක ගියයි කියල මොහොතකට උපකල්පනේ කරොත්, මං හිතන්නෙ මට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි 😁. හරිම සාදාරණයි, මට තරහ යන එකක්වත් නෑ.

    ඔන්න ඕකයි උගෙ තත්ත්වෙ.

    හරියටම හරි. අනිත් හරක් වගේ ඌ පොන්න පකයෙක් නෙමෙයි. කොටින්ම මම වගේ dial එකක් වුනත් මිනිහට respect
     
    • Like
    Reactions: Amare machan

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Pooja Umashankar, Uddika Premaratna, Dulika Marapana hamba wela photos gahala tyenawa. Pooja ehemanm pattama down to earth mata "nice shirt malli" kyala gye :P Dulikath hodai.

    Chamara Kapugedara iskole yana kale mage yaluwkge geta palleha hitiye. U e kale fit pare dakkath atha wanala yana ganata. dannm aduranneth natuwa athi.
    Tawa Suranga Lakmal hamba wela photo ekak gahuwa. Aselaya hamba una nuwarai.

    Tawa Damitha, Dinakshi ehema dakala tyenawa.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ලඟකදි මං ගියා මිග්‍රේන් තියන හින්ද බෙහෙත් ගන්න ෆාමසියට පිටි පස්සෙන් කූබිච්චියක් වගේ සද්දයක් ආවා කොන්ඩම් දුසිමක් කියල කෙල්ලෙක් හින්ද හැරිල බැලුව බැලින්නම් ආශාවින්දි හරිම ෆ්‍රෙන්ඩ්ලි නිහතමානි චරිතයක් හිනාවෙලා කතා කරා