කැම්ප්සේ එකේ vc වවත් හම්බෙලා නෑ ඕයි මට
..
මොනවා උනත් ඌ ලොකු සීන් නැති හොඳ කොල්ලෙක්. 
විතරයිද කොහෙද ......

සනුකව හම්බ වෙලා තියෙනවා කතා කරලත් තියෙනවා ඌ එක්ක හොද එකා, ඒ කාලේ ගොඩක් ෆේමස් නෑ. Youtube එවුන්නම් ඔක්කොම වගේ හම්බ වෙලා තියෙනවා ගොඩක් උන් අදුරනව පෞද්ගලිකව. හොඳම සීන් එක උනේ මට පියත් රාජපක්ෂ හම්බ උන දවසේ. ඌ අපි සෙට් එක ඉන්න තැනට ආවා අනිත් උන් ඌව අදුරනව මම අදුරන්නේ නෑ. ඒ කාලේ ඌ සුපර් ස්ටාර් උන අලුත. අපේ උන් "උඹ දන්නවා නේද මේ අර සුපර් ස්ටාර් හිට්යේ"
" ආ... ඔව් ඔව්, මල්ලි සුපර් ස්ටාර් කී වෙනියා වෙනකල් ගියාද"
"මම තමයි අයියේ සුපර් ස්ටාර් උනේ"
මට එතන වහ කන්ඩ හිතුනා....මොනවා උනත් ඌ ලොකු සීන් නැති හොඳ කොල්ලෙක්.
![]()
charlie puthව හීනෙන් දකිනවා එච්චරම තමා. ළඟදීම හැබැහින් දකින්න සෙට් වෙන්නද දන්නේ නෑ.![]()
![]()
![]()
Pooja Umashankar, Uddika Premaratna, Dulika Marapana hamba wela photos gahala tyenawa. Pooja ehemanm pattama down to earth mata "nice shirt malli" kyala gyeDulikath hodai.
Chamara Kapugedara iskole yana kale mage yaluwkge geta palleha hitiye. U e kale fit pare dakkath atha wanala yana ganata. dannm aduranneth natuwa athi.
Tawa Suranga Lakmal hamba wela photo ekak gahuwa. Aselaya hamba una nuwarai.
Tawa Damitha, Dinakshi ehema dakala tyenawa.
matath kopi kade dingi mahaththaya dawas 2k bus eke hamaba wela thiyenwaමචං උඹලට අහම්බෙන් සෙට් උන ජනප්රිය මිනිස්සු කවුද??? නලුවෝ /ගායකයෝ/ක්රීඩකයෝ කවුද ඉන්නෙ උඹලා දන්න අත්දැකීම් බෙදාගමු අපි!
මට දවසක් කෝපි කඩේ නලු නිලි ටිකක් සෙට් උනා උං නං පට්ට ඩවුන් ටු අර්ත්
eka dawasak otarath ekka chat ekak dagena cofee ekak gagaha iddi goota sa awilla piatata thattuwak danakan dakke na kiyahanko![]()
eka dawasak otarath ekka chat ekak dagena cofee ekak gagaha iddi goota sa awilla piatata thattuwak danakan dakke na kiyahanko![]()
uba tv channel ekakada weda?Mahela jayawardana
Mahinda Rajapaksha
Namal Rajapaksha
Sathischandra Edirisinghe
Thusith Niroshan (centigradz)
Nanda Malini - Supiri charithayak
Roshan Fernando - Patta hodai..
Theekshana Anuradha - Superstar apu mul kale..hoda kollek.
Sachini Nipunsala - TV eke taram melo lassanak nah.
Sajitha Anthony
Mahendra Perera
Rookantha/Chandraleka
Raini / Windi
Billy Fernando
Chinthy
Senanayak weraliyadda
Amila Nadeeshani
Athula/Amaya Adhikaari
Tawa innawa.. Godak unge nam mathaka nah..
ඔව් බන් මාත් බලන්නේ නෑ. මමත් එදා තමයි දන්නේ ඌ සුපර් ස්ටාර් කියලා.මූ සුපර් ස්ටාර් එකෙන් ආපු එකෙක්ද? Season 2 වලින් පස්සෙ බැලුවෙම නැද්ද කොහෙද