උදේට ගෙදරින් බත් කෑවා ඔෆ්ස් යන්න කලින්..
දවල්ට මම කන්නෙ නැහැ ඒ දවසවල ඉදන්..
රෑට ඉතින් ආයේ බත් කනවා..
දවල්ට මම කන්නෙ නැහැ ඒ දවසවල ඉදන්..
රෑට ඉතින් ආයේ බත් කනවා..
ඔව් ඔව්. කන්න පුළුවන් ඔක්කොම කාපන්. ආයි කන්න වෙන්නේ සරණාගතයෝ වගේ වෙන රටකට ගියාම තමාමේටිකෙ කාලා හොදට ඉන්න ඕනෙ ඉස්සරහට හාල් ඇටයක්වත් නැතිවෙනවලුනෙ![]()
නෑ නෑ, කැස්සක් ආවා ඉතින්දුක කිව්වම හිනා වෙන්නෙපා යකෝ

පිටරට උන් pizza නෙ කන්නෙදුක කිව්වම හිනා වෙන්නෙපා යකෝ
![]()
![]()
Uberrrrrසල්ලි අරන් හන්දියට ගියාම කඩ සේරම වහල නම් mk?
මෙහෙනම් ඔක්කොම කඩ ඇරලා.කොත්තු දාන්නෙ නෑ දැන් ගෑස් නෑ කියල
මේ ගම්වලට මොන uber ද බන්.. රෑට පොල්සම්බෝලයි දවල් කොස් වැන්ජනෙයි කෙසෙල්මුව මැල්ලුමයි කන්න ඉන්නේ දැන්..Uberrrrr
පලයන් යකෝ බොරු නොකියා.තෝ se කෙනෙක් නේ හිගන ටෝක් දුන්නටමේ ගම්වලට මොන uber ද බන්.. රෑට පොල්සම්බෝලයි දවල් කොස් වැන්ජනෙයි කෙසෙල්මුව මැල්ලුමයි කන්න ඉන්නේ දැන්..කන වෙලවට බිත්තරයක් ඔම්ලට් දාගන්නවා..
අම්බූඋදේ ඉඳිආප්ප 10යි තක්කලි කිරි හොදියි සම්බෝලයි
දවල් බත් පරිප්පු සෝයා ටෝෆු බීට් රූට් බිත්තර ඔම්ලට්
උයන්නේ අම්මනේ යකෝපලයන් යකෝ බොරු නොකියා.තෝ se කෙනෙක් නේ හිගන ටෝක් දුන්නට![]()
වැදගත්ම දේ උබ අද දවසේ කාලා ඉන්න එක. හෙට මොන බම්බුවක් වෙයිද කියල කව්ද ඔයි දන්නේ? කන්නම නැති උනොත් ලංකාව වටේ මුහුද තියෙන්නේ. මාළු ටිකක්වත් අල්ලන් තම්බලා කනවා. හෙට නෙමේ අද කාල ඉදපන් හොදමේටිකෙ කාලා හොදට ඉන්න ඕනෙ ඉස්සරහට හාල් ඇටයක්වත් නැතිවෙනවලුනෙ![]()
වරෙං. හැමදාම මෙහෙම නෑ හැබැයිඅම්බූ
මං එන්නද උඹලගෙ ගෙදර
උඹ ඉන්නේ කොහේද බන්?මේ දැන් කාලා ඉවර උනේ රෑට.කුරහන් රොටී දෙකයි,වැවු මාලුයි,කොච්චි සම්බෝලෙයි.....
කිලෝ 5 හාල් උරේකුත් අරං එන්නංවරෙං. හැමදාම මෙහෙම නෑ හැබැයි
