උඹලා අද මොනවද කෑවේ ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේටිකෙ කාලා හොදට ඉන්න ඕනෙ ඉස්සරහට හාල් ඇටයක්වත් නැතිවෙනවලුනෙ😉
    ඔව් ඔව්. කන්න පුළුවන් ඔක්කොම කාපන්. ආයි කන්න වෙන්නේ සරණාගතයෝ වගේ වෙන රටකට ගියාම තමා :yes: :yes: :cry: :cry: :cry:
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දුක කිව්වම හිනා වෙන්නෙපා යකෝ

    Breaking Kung Fu GIF by Laff
    :lol:
    පිටරට උන් pizza නෙ කන්නෙ😉
     
    • Haha
    Reactions: Kalegana

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    සල්ලි අරන් හන්දියට ගියාම කඩ සේරම වහල නම් mk 🥲?
    Uberrrrr

    කොත්තු දාන්නෙ නෑ දැන් ගෑස් නෑ කියල
    මෙහෙනම් ඔක්කොම කඩ ඇරලා.
    ------ Post added on Jun 3, 2022 at 8:01 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ගම්වලට මොන uber ද බන්.. රෑට පොල්සම්බෝලයි දවල් කොස් වැන්ජනෙයි කෙසෙල්මුව මැල්ලුමයි කන්න ඉන්නේ දැන්.. 🥲 කන වෙලවට බිත්තරයක් ඔම්ලට් දාගන්නවා..
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මේ ගම්වලට මොන uber ද බන්.. රෑට පොල්සම්බෝලයි දවල් කොස් වැන්ජනෙයි කෙසෙල්මුව මැල්ලුමයි කන්න ඉන්නේ දැන්.. 🥲 කන වෙලවට බිත්තරයක් ඔම්ලට් දාගන්නවා..
    පලයන් යකෝ බොරු නොකියා.තෝ se කෙනෙක් නේ හිගන ටෝක් දුන්නට👎👎👎👎
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පලයන් යකෝ බොරු නොකියා.තෝ se කෙනෙක් නේ හිගන ටෝක් දුන්නට👎👎👎👎
    උයන්නේ අම්මනේ යකෝ 😅 වැඩිය වියදම් කරන්න දෙන්නේ නෑ 🥲 මං තනියෙන් හිටියා නම් දන්නවා කන කෑම 😂
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේටිකෙ කාලා හොදට ඉන්න ඕනෙ ඉස්සරහට හාල් ඇටයක්වත් නැතිවෙනවලුනෙ😉
    වැදගත්ම දේ උබ අද දවසේ කාලා ඉන්න එක. හෙට මොන බම්බුවක් වෙයිද කියල කව්ද ඔයි දන්නේ? කන්නම නැති උනොත් ලංකාව වටේ මුහුද තියෙන්නේ. මාළු ටිකක්වත් අල්ලන් තම්බලා කනවා. හෙට නෙමේ අද කාල ඉදපන් හොද
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ දැන් කාලා ඉවර උනේ රෑට.කුරහන් රොටී දෙකයි,වැවු මාලුයි,කොච්චි සම්බෝලෙයි.....
    උඹ ඉන්නේ කොහේද බන්?