-------------- උඹලා අද මොනවද දවල්ට කෑවේ ???? --------------

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දවල්ට කැවෙ නැ.. ලැප් එක හදන්න ගිය ගෙදර පටිට කෑල්ලක් හිටියා. ඒක දැක්කම බඩ පිරැනා හවස එමින් ගමන් බිත්තර ආප්ප දෙකක් කාලා ටි එකක් ගැහුවා...
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචෝ මම නම් කෑවේ සුදු බතුයි..අල තෙල් දලා තව මැල්ලුමකුයි තමා..
    11.gif
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    හොටුයි ,පොලුයි, බණ්ඩක්කයි එකට තෙල් දාල.
    අලයි ,පලයි, සම්බෝලයි එකට මලවලා කෑවෙ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් කාල ඉවර උනෙ බන්
    කැකුලු බත්
    පරිප්පු
    මුකුනුවැන්න කොල මැල්ලුම්
    හුරුල්ලො බැදලා
    හතු තෙල්දාලද කොගහෙද
    කැරට් සම්බල්