දවල්ට කැවෙ නැ.. ලැප් එක හදන්න ගිය ගෙදර පටිට කෑල්ලක් හිටියා. ඒක දැක්කම බඩ පිරැනා හවස එමින් ගමන් බිත්තර ආප්ප දෙකක් කාලා ටි එකක් ගැහුවා...
ela ne ban.. mamath kamathy rathu hal bath ,mallumak,maalu kariyak ,ala thele dala wage bath menu ekak.මචෝ මම නම් කෑවේ සුදු බතුයි..අල තෙල් දලා තව මැල්ලුමකුයි තමා..![]()
