බැංකුමේ සල්ලි තියනවා...
කැමති ගානක් ඕන වෙලාවක අරගෙන වියදම් කරන්න පුලුවන්...
එහෙම ගානක් කියල නැ
මොකද එහෙම ගානක් කියන්න බැ...
කැමති ගානක් ඕන වෙලාවක අරගෙන වියදම් කරන්න පුලුවන්...
එහෙම ගානක් කියල නැ
මොකද එහෙම ගානක් කියන්න බැ...
Last edited:
උඹ පරණ ඒවා අමතක කරලා අම්මට පුළුවන් ගාණක් දීපන්. මොනවා උනත් අම්මනේ. සංසාරයේ අපේම ළඟින් ඉන්න අය ඉස්සර හතුරෝ වෙලා හිටපු අයත් ඉන්නවා.බඳින්න අවුරුදු 2කට කලින් නම් හැම සතේම මගේ අම්මට තමා දුන්නේ . වයිෆ්ගෙ අම්මලාට මාසෙකට 20ක් විතර යවනවා. මගේ අම්මට සත පහක් දෙන්නේ නෑ. මොකද මට ලෙඩ වෙලා (depression) ඉද්දී මාව නොමරා මැරුවා. මට අමතක වෙන ලෙඩක් ආවා. තාමත් මට සමහර අවුරුදු පිටින් අමතකයි. දැනුත් ටිකක් තියෙනවා. ඒ කාලෙ සල්ලි හෙව්වා මාසෙට ලක්ෂ ගණන්. ඒවට උන දෙයක් නෑ.
....දරුවො විදිහට අපිට පුළුවන් උපරිම දේ කරන එක අපේ වගකීම...
Topic eketa adalewa tamai kiwwe.Topic එකට අදාල දෙයක් කතා කරපන් බන්.
වගකියන මගුලක් නෙමේ බන් වගකීමක් කියල කිවුවෙඇයි මචං ඒ?? ඇයි දරුවො වගකියන්න ඕනෙ කියන්නෙ?
ඒක තමා අහන්නෙ, එහෙම වගකීමක් එන්නෙ කොහොමද??වගකියන මගුලක් නෙමේ බන් වගකීමක් කියල කිවුවෙ
unmarried..මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
අම්මට තාත්තට සලකන එක වගකීමක් වෙන්නෙ කොහොමද කියල අහන්න තරං උබට ඒක තේරෙන් නැත්තං මන්ද උබ කොහොම කොයි විදිහට ජීවත් වෙනවද කියල මට නං තේරෙන් නෑ.ඒක තමා අහන්නෙ, එහෙම වගකීමක් එන්නෙ කොහොමද??
අම්මට තාත්තට සලකන එක වගකීමක් වෙන්නෙ කොහොමද කියල අහන්න තරං උබට ඒක තේරෙන් නැත්තං මන්ද උබ කොහොම කොයි විදිහට ජීවත් වෙනවද කියල මට නං තේරෙන් නෑ.
මට අමතක උනාට බැංකුවලට පිස්සු නෑ නේ ඒ කාල වල ආපු සල්ලි තැම්පතු සටහන් කරන්න?උඹ කොහොමද දන්නෙ උඹ සල්ලි හෙව්ව කියල?![]()
මේ සිද්ධිය බඳින්න කලින් මචං සල්ලි දෙන එක නැවැත්තුවේ. කෙල්ලෙක් හිටියෙත් නෑ ඒ කාලෙ.වයිෆ් නාස් ලණුව දාපු එකෙක්.. නැත්නම් හදපු වඩපු දෙමාපියන්ට නොසලකයිද?![]()
උඹ කියන එක තමා හරි. එයාලට සල්ලි නම් ඕන නෑ ඒත් පුලුවන් හැම වෙලාවෙම මං කතා කරනවා බලන්න යනවා. දැන් නම් මාසෙකින් ගෙදර ගියේ නෑ මේ තෙල් ප්රශ්න නිසා.උඹ පරණ ඒවා අමතක කරලා අම්මට පුළුවන් ගාණක් දීපන්. මොනවා උනත් අම්මනේ. සංසාරයේ අපේම ළඟින් ඉන්න අය ඉස්සර හතුරෝ වෙලා හිටපු අයත් ඉන්නවා.