උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    ne bn meka gamak newene wate inna okotama beda beda inna.anika mae system eka tawa kocthara kal maintain karanna puluwanda.inflation ekka tani minihektawath inna beri wegena enne.e asse naki set eka kata aran balan hitiyama harida.

    උබට මොන බරක් කුකුලෝ උපතින්ම සිල්වර් සපුන් උකේ ගහගෙන නේ ඉපදුනේ මෙතන මේ බොරු කතා කියනවා පාරම්පර දෙඅල වලින් හොදට කකා බිබී ජොලි කරර ඉන්නවා ඇති
    salli tibbath lamai hadanne natte ekai bn.mata oya stress eka daraganna be.anika man asa ne mae system ekata.
    ------ Post added on Jul 14, 2022 at 1:55 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ne bn meka gamak newene wate inna okotama beda beda inna.anika mae system eka tawa kocthara kal maintain karanna puluwanda.inflation ekka tani minihektawath inna beri wegena enne.e asse naki set eka kata aran balan hitiyama harida.

    Ubawa hadanne nathuwa ammala eladenak haduwanam ada ugen kiri tikak hari bonawa e minissu :rofl:
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ne bn meka gamak newene wate inna okotama beda beda inna.anika mae system eka tawa kocthara kal maintain karanna puluwanda.inflation ekka tani minihektawath inna beri wegena enne.e asse naki set eka kata aran balan hitiyama harida.

    salli tibbath lamai hadanne natte ekai bn.mata oya stress eka daraganna be.anika man asa ne mae system ekata.
    ------ Post added on Jul 14, 2022 at 1:55 AM
    ඉන්නේ තව ටික දවසයි නේ කියල මම කල්පනා කරන්නේ. නොසලකාම ඉදලා මම දියුණු වෙලා එයාල නැති කාලෙක හිතේ දුකෙන් ඉන්න වෙයි අන්තිමට.
     
    • Like
    Reactions: Ryan08

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Amarui thamai..loans okkoma ekkala gedarata denna wunama..

    Eth api kochara kala adala hitiyath ammala amaruwen kana bona kota kana eka hithe sathutin kanna ba :no:

    Dena gaana ithin apen ahala therumak na bn...me kale wiyadan balala, ubata yana wiyadama cover karagena ita passe ithuru eken mona hari karapn..

    Hamotama eka wage income nane...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    ඉන්නේ තව ටික දවසයි නේ කියල මම කල්පනා කරන්නේ. නොසලකාම ඉදලා මම දියුණු වෙලා එයාල නැති කාලෙක හිතේ දුකෙන් ඉන්න වෙයි අන්තිමට.
    Oke ivarayak ne.ita passe ube lamai aye thread dai
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    wife ge amma job ekak karanawa.ape amma tatta nam mama balanawa serama maseta 10k wage bill serama mama gewanne eyalage
    මුදල වැඩි වෙනකොට හිතට සතුට වැඩි වෙන නිසා බිල් ගෙවන ඒවත් සල්ලි විදිහටම අතට දුන්න නම් හොඳයි.
     
    • Like
    Reactions: kolavari

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    එයාලට පොඩි බිස්නස් එකක් තියනවා. ඒ වුනාට මම ගෙදර බිල් ටික ගෙවලා දෙනවා, ගෙදරට ඕන බඩු ගෙනත් දෙනවා. උයන්න ගෑස්, වාහනේට පෙට්‍රල් (ගන්න තියන කාලෙ) වලටත් වියදම් කරනවා. ඉඳලා හිටලා සල්ලි තියනවද කියලත් අහනවා නැත්නම් දෙනවා.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Amarui thamai..loans okkoma ekkala gedarata denna wunama..

    Eth api kochara kala adala hitiyath ammala amaruwen kana bona kota kana eka hithe sathutin kanna ba :no:

    Dena gaana ithin apen ahala therumak na bn...me kale wiyadan balala, ubata yana wiyadama cover karagena ita passe ithuru eken mona hari karapn..

    Hamotama eka wage income nane...
    අන්න එකයි අවුල. ඒ මිනිස්සුත් පවු.
     
    • Like
    Reactions: Ryan08

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    එයාලට පොඩි බිස්නස් එකක් තියනවා. ඒ වුනාට මම ගෙදර බිල් ටික ගෙවලා දෙනවා, ගෙදරට ඕන බඩු ගෙනත් දෙනවා. උයන්න ගෑස්, වාහනේට පෙට්‍රල් (ගන්න තියන කාලෙ) වලටත් වියදම් කරනවා. ඉඳලා හිටලා සල්ලි තියනවද කියලත් අහනවා නැත්නම් දෙනවා.
    අපේ අයට ඒ මොකුත් නැ බන්. හොයපු ඔක්කොම වියදම් කරේ අපිට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්න එකයි අවුල. ඒ මිනිස්සුත් පවු.

    Uba pawule ekama lamaya nm case...ethakota amarui..

    Issella ube gaani lamai gana balapan :yes: ewa thamai priorities..lamainta deela idapan..

    Bari athak awoth ammalawa gedara genath thiyaganin...ethakota kana bona wiyadama witharai...amuthuwen salli kiyala lokuwata denna awashya na .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    Ehema wunaa nam Uba ada peretha aathmayak wela spa wala mudun leeyei, spa gaanunge toilet walinui ebi ebi hoolla hoolla inne...

    Pin deepan e minissunta :yes: inna tike salakapn yako
    ubata lankawe dan mehema innawata wada ehema inna eka hoda nedda
     
    • Haha
    Reactions: kolavari

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    එයාලට පොඩි බිස්නස් එකක් තියනවා. ඒ වුනාට මම ගෙදර බිල් ටික ගෙවලා දෙනවා, ගෙදරට ඕන බඩු ගෙනත් දෙනවා. උයන්න ගෑස්, වාහනේට පෙට්‍රල් (ගන්න තියන කාලෙ) වලටත් වියදම් කරනවා. ඉඳලා හිටලා සල්ලි තියනවද කියලත් අහනවා නැත්නම් දෙනවා.
    Umba neda 60k padi aran 40 k rent eketa gewana dial eka 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි අම්මලා තාත්තලා සල්ලි ඉල්ලන්නේ නැ කිසිම වෙලේක. අපේ නම් මල්ලි නංගි ඉන්නවා. නංගි බැදලා ඩිවෝස් උනා. කෙස්. එයා ඇති වෙන්න සල්ලි දානවා. මල්ලිත් ඇති වෙන්න සල්ලි දානවා දෙන්නටම. මල්ලිගේ ගැනී කැමති නැ . ඒ නිසා හොරෙන් තමා දාන්නේ. අම්මා අපි එක්ක ඉන්න නිසා එයා කැමති කෑම දෙන එක තමා මගේ වගකීම. අම්මා තමා ගෙදර උදෙට උයන්නේ. එක කාටවත් දෙන්නේ නැ . ඉතින් ඒ වෙලේට පොඩ්ඩක් ටෝක් එකක් දැම්මම ඒ අය කැමති කෑම හොයාගන්න පුළුවන්. අපේ අම්මා කැමති ටිෆින් බිස්කට් වලට. කරවල හොදි හාල්මැස්සෝ හොදි. ඉතින් ඒ දෙක කොහෙන් හරි හොයන එනවා. මැරුණට පස්සේ දාන දීලා වැඩක් නැ . ඉන්න ටිකේ හොදටම සලකන්න ඕනේ. එච්චරයි. අපේ තාත්තා අපිට මොකුත් කලේ නැ . ඒ උනාට අපි තුන් දෙනාම හොදට සලකනවා. අම්මා තාත්තා එක්ක තරහා තියාගන්න එපා. අඩුම උබලාව අවරුදු 10 ක් හදලා තියනවනේ.

    මාසෙට ගානක් දෙන එකට වඩා ඒ අය සතුටු වෙන දේ කරපන්. කැමති දිහාස් වල එක්ක පලයන්. ඒවා මෙහෙමයි කියන්නේ නැ . අපි හොයාගන්න ඕනේ. වැදගත් දේ ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් අම්මා තාත්තා වෙනුවෙන් රුපියල් 1000 ක් හරි හැම මාසෙම පොතක දාන්න. ඒ අයට ලෙඩක් දුකක් හැදුනොත් හදිස්සියට ගන්න පුළුවන් වෙන්න :yes: