උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,088
    5,361
    113
    මේකෙ ඉන්න සමහර උන්ගෙ mind set එක ගැන නං හරිම කණගාටුයි. උන් ඉන්නෙ දෙමව්පියන්ට සලකන්න ඕනම නෑ පොඩ්ඩක් තිබ්බහම ඕනම උනොත් පොඩ්ඩක් කලහම ඇති වගේ එකකින්. මොන මගුලක්ද, නාකින්ට මොකටද ඔච්චර කරන්නෙ personal life එකක් freedom එකක් නැද්ද අපි නං සතයක් දෙන් නෑ වගේ කියන උන්ගෙ post දිහා බලන්නවත් යන්න එපා. උන්ට ඒක තේරෙන්නෙ උන් ඒ වයසට ආවහම. එතකන් උන් බඩපිනුම් ගහනව.

    ඒ අතරෙ කරන්න පුළුවන් උපරිමෙන් දෙමව්පියන්ට කරන උනුත් ඉන්නව මේකෙ.

    උබල කරන දේ තමා උබලට ලැබෙන්නෙ. ඒ නිසා උබලට පුළුවන් විදිහට අනිවාර්යයෙන් දෙමව්පියන්ට සලකන්න ඕන ඒ පින ආයෙ වෙන කොහෙන්වත් ගන්න අමාරුයි.

    Marry කළාට පස්සෙ තමං වෙනම යන්න ඕන වෙනම ජීවිතයක් පටන් ගන්න ඕන වෙනම ඉන්න ඕන කියන එක මම අවිවාදයෙන් පිළිගන්නව. ඒකෙ දෙකක් නෑ. හැබැයි කොහෙ හිටියත් එයාලව බලල එයාලට සලකන්න ඕන.

    දෙන්න අමාරුයි නං, අම්මලට සලක්න්න ඕන නිසාම තමං තව income ssource එකක් හදාගන්නව කියල හිතාගන්න. සමහරවිට ඒක උබේ ජීවිතේම හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. මාසෙ salary එක හම්බෙච්ච උබට ඒ දේ නිසාම ලොකු positive වෙනසක් වෙන්න පුළුවන්.

    අම්මල තාත්තලට කොච්චර සල්ලි තිබ්බත් අපේ සල්ලි එයාලට අවශ්‍ය නැති උනත් අනිත් අතට තමන්ගෙ දෙමවුපියො කොච්චර තමන්ට නපුරු උනත් මොන දේ උබ වෙනුවෙන් ඒ කාලෙ නොකලත්. දරුවො විදිහට අපිට පුළුවන් උපරිම දේ කරන එක අපේ වගකීම. අනිත් සහොදර සහෝදරියො තමන්ගෙ අම්මල ගැන බලනවද නැද්ද කියන එක උබලට අදාල නෑ. උබ කරන්න ඕන දේ උබ කරපන්.

    එයාලට සලකනව කියන්නෙ සල්ලි දෙන එකම නෙමේ එයාලව බලන්න යන එක. මොනවහරි පොඩි ඇදුමක් කන්න කැමති දෙයක් දෙන එක උනත් පින පිනම තමා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වයිෆ් මාසෙට 10-15 ක් දෙනවා එයාගෙ අම්මට.

    මම කීයක්වත් දෙන්නෙ නෑ, ගෙදරට කිරි හට්ටියක් අරන් යනව ඇරෙන්න මාසෙට දෙතුන් පාරක්.

    අම්ම පෙන්ශන්, තාත්තා තාම හම්බ කරනව.
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
    Eka machan income eka matha depend wenawa. Mama issara gedarata dunne maseta 30k wage. Dan 35k wage sadthi dekakata parak denawa. Thathata retirements income ekak thiyei. Habai eka machan gawennawath madi. Me dawas wala 15k wath nathuwa survive wenna amarui.

    Puluwan kale puluwan uparimen karanna balapan. Anika me dawas wala savings walata hoda na. Puluwan nam skills improve karagana, income eka wadi kara ganna balanna.(or parttime , business )
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    මේකෙ ඉන්න සමහර උන්ගෙ mind set එක ගැන නං හරිම කණගාටුයි. උන් ඉන්නෙ දෙමව්පියන්ට සලකන්න ඕනම නෑ පොඩ්ඩක් තිබ්බහම ඕනම උනොත් පොඩ්ඩක් කලහම ඇති වගේ එකකින්. මොන මගුලක්ද, නාකින්ට මොකටද ඔච්චර කරන්නෙ personal life එකක් freedom එකක් නැද්ද අපි නං සතයක් දෙන් නෑ වගේ කියන උන්ගෙ post දිහා බලන්නවත් යන්න එපා. උන්ට ඒක තේරෙන්නෙ උන් ඒ වයසට ආවහම. එතකන් උන් බඩපිනුම් ගහනව.

    ඒ අතරෙ කරන්න පුළුවන් උපරිමෙන් දෙමව්පියන්ට කරන උනුත් ඉන්නව මේකෙ.

    උබල කරන දේ තමා උබලට ලැබෙන්නෙ. ඒ නිසා උබලට පුළුවන් විදිහට අනිවාර්යයෙන් දෙමව්පියන්ට සලකන්න ඕන ඒ පින ආයෙ වෙන කොහෙන්වත් ගන්න අමාරුයි.

    Marry කළාට පස්සෙ තමං වෙනම යන්න ඕන වෙනම ජීවිතයක් පටන් ගන්න ඕන වෙනම ඉන්න ඕන කියන එක මම අවිවාදයෙන් පිළිගන්නව. ඒකෙ දෙකක් නෑ. හැබැයි කොහෙ හිටියත් එයාලව බලල එයාලට සලකන්න ඕන.

    දෙන්න අමාරුයි නං, අම්මලට සලක්න්න ඕන නිසාම තමං තව income ssource එකක් හදාගන්නව කියල හිතාගන්න. සමහරවිට ඒක උබේ ජීවිතේම හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. මාසෙ salary එක හම්බෙච්ච උබට ඒ දේ නිසාම ලොකු positive වෙනසක් වෙන්න පුළුවන්.

    අම්මල තාත්තලට කොච්චර සල්ලි තිබ්බත් අපේ සල්ලි එයාලට අවශ්‍ය නැති උනත් අනිත් අතට තමන්ගෙ දෙමවුපියො කොච්චර තමන්ට නපුරු උනත් මොන දේ උබ වෙනුවෙන් ඒ කාලෙ නොකලත්. දරුවො විදිහට අපිට පුළුවන් උපරිම දේ කරන එක අපේ වගකීම. අනිත් සහොදර සහෝදරියො තමන්ගෙ අම්මල ගැන බලනවද නැද්ද කියන එක උබලට අදාල නෑ. උබ කරන්න ඕන දේ උබ කරපන්.

    එයාලට සලකනව කියන්නෙ සල්ලි දෙන එකම නෙමේ එයාලව බලන්න යන එක. මොනවහරි පොඩි ඇදුමක් කන්න කැමති දෙයක් දෙන එක උනත් පින පිනම තමා.
    සල්ලි දීම =\= සැලකීම

    සල්ලි දීල ශේප් වෙන්නෙ ඇත්ත වගකීම් වලින් පැහැර හරින්න.

    ඇත්ත සැලකීම් මම දකින විදියට.

    බෙහෙත්/ ඇඳුම් පලඳුම්/ ආස කෑම/ යන්න ආස තැන්
    Most Importantly, Hospital බිල්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,088
    5,361
    113
    සල්ලි දීම =\= සැලකීම

    සල්ලි දීල ශේප් වෙන්නෙ ඇත්ත වගකීම් වලින් පැහැර හරින්න.

    ඇත්ත සැලකීම් මම දකින විදියට.

    බෙහෙත්/ ඇඳුම් පලඳුම්/ ආස කෑම/ යන්න ආස තැන්
    Most Importantly, Hospital බිල්
    ඔව්. මගෙ wife තාත්තගෙ අම්ම තාම ඉන්නව. එයාට සලකන්නෙ wife ගෙ අම්ම. දැන් අවුරුදු 92ක්. කිසිම ලෙඩක් අවුලක් මොකුත් නෑ. තාම කිරි එකක් කෝපි එකක් හදාගන්න පුළුවන් තරමට තමන්ගෙ වැඩ තනියෙන් කරන්න පුළුවන් තරමට ඉන්නව. ඒ විදිහට ඉන්නෙ තරන් පට්ට සැප දීල බලාගන්නව කිසිම විදිහෙ මහන්සි වෙන වැඩක් අනන් මනන් කරන්න දෙන් නෑ. කන්න ඔන හැමදේම දෙනව පට්ට සැලකීමක්. ලේලි කෙනෙක් නැන්දම්මෙක්ට එච්චර කරනවද කියල මේ කාලෙ හිතන්නත් බෑ. ඒව දැකල අපි තාම අපේ අම්මලට මොනවද කරල තියෙන්නෙ කියල හිතෙනව.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අම්මලා තාත්තලාට සලකන එක තමන්ට පුලුවන් හැටියට තමයි කරන්න වෙන්නෙ කොහොම කිව්වත් මැරි කරාට පස්සේ. ඒත් පුලුවන් උපරිමෙන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස නම්.

    කොහොම උනත් තමන්ගේ දරුවන්ට බරක් නොවි අපිත් දැනගන්න ඕනේ අපි වයසට ගියාම ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    අම්ම ඉන්නේ නංගි ළඟ. (තාත්ත නැති වෙලා ගොඩක් කල් ). නංගි සේරම අඩු පාඩු හොයල බලල කරනවා. සල්ලි දුන්නට ගන්නේ නැහැ, ඒ නිසා බලෙන්ම වගේ නංගිගේ account එකට දානවා. ඒකත් regularly දාන්නේ නැහැ. මොකක් හරි සල්ලි හදිස්සියක් වුනොත් දානවා. අම්ම තාමත් පෙන්ෂන් එකෙන් පොඩි ගානක් මගේ ගමේ බැංකුවේ (ග්‍රාමීය බැංකුවේ) පොතට දානවා. ඔන්න ඔහොමයි ඉතින් අපේ අම්මා :love:. මගේ අම්ම හින්ද කියනව නෙවෙයි, මම අදහන චරිතයක්.
     
    • Like
    • Love
    Reactions: Lessar and akr20

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    පුළුවන් විදිහට උපරිමෙන් කරහන් බන් නැත්තම් සල්ලි තියෙන දාට දෙමව්පියෝ නැහැ එක හෙන regret ෆීලින්ග් එකක් . මම දන්න මාසෙට 20M වගේ හොයන කෙනෙක් මට කියපු කතාව තමා ඔය. එක ඇත්ත.

    මට පුළුවන් විදිහට උපරිමෙන් කරනවා. මොකද ඒ මිනිස්සුන් පුදුම දුකක් විඳලා හම්බ කරේ.
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Thaa
    සල්ලි දීම =\= සැලකීම

    සල්ලි දීල ශේප් වෙන්නෙ ඇත්ත වගකීම් වලින් පැහැර හරින්න.

    ඇත්ත සැලකීම් මම දකින විදියට.

    බෙහෙත්/ ඇඳුම් පලඳුම්/ ආස කෑම/ යන්න ආස තැන්
    Most Importantly, Hospital බිල්
    Loku kamakata kiyanawath nemei mama lokuma Loku sallikarayekuth nemei Salli thiyenawanam uparima Sapa denna puluwan.kawru kohoma kiwwath salli walin karanna Bari bohoma tikaye thiyenne Anna e tika thamange athin karana eka witharai thiyenne Salli thiyenawanam.very simple.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    Oka patta controversial topic ekak machan. Godak un unge plans passata dan innawa ammala thathalawa balanna ona kiyala

    Mama hitanne eka waradi kiyala. Mokada umbala nasthi karanne umbalage hondama kaaley.

    Lankawe wayasaka set eka hitanne lamai inne unwa balaganna kiyala. Eka waradi. retirement plans tiyenne ewalata.
    mokakda ube answer eka ithin?

    "Lankawe wayasaka set eka hitanne lamai inne unwa balaganna kiyala. Eka waradi. " kiyala ammalata kiyana ekada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    mokakda ube answer eka ithin?

    "Lankawe wayasaka set eka hitanne lamai inne unwa balaganna kiyala. Eka waradi. " kiyala ammalata kiyana ekada?
    Hama ekata ekama dey hariyanne ne. Mama mage eka uda kohehari daala athi.

    priority eka wenne mage life eka build karanna. Eyala awilla best effort basis.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බඳින්න අවුරුදු 2කට කලින් නම් හැම සතේම මගේ අම්මට තමා දුන්නේ . වයිෆ්ගෙ අම්මලාට මාසෙකට 20ක් විතර යවනවා. මගේ අම්මට සත පහක් දෙන්නේ නෑ. මොකද මට ලෙඩ වෙලා (depression) ඉද්දී මාව නොමරා මැරුවා. මට අමතක වෙන ලෙඩක් ආවා. තාමත් මට සමහර අවුරුදු පිටින් අමතකයි. දැනුත් ටිකක් තියෙනවා. ඒ කාලෙ සල්ලි හෙව්වා මාසෙට ලක්ෂ ගණන්. ඒවට උන දෙයක් නෑ.
    වයිෆ් නාස් ලණුව දාපු එකෙක්.. නැත්නම් හදපු වඩපු දෙමාපියන්ට නොසලකයිද? :(
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    Hama ekata ekama dey hariyanne ne. Mama mage eka uda kohehari daala athi.

    priority eka wenne mage life eka build karanna. Eyala awilla best effort basis.
    uba ubata wela thiyena deta pali ganna line ekak misak wena deyak penne na matanam. thamange podi kale hariyata jiwath una manussayek thamange ammalata ehema karanne na. radical gya gaga ammalawa amathaka karanna ba.ehema nam ube childhood eke loku pressure ekaka idala thiyenne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    uba ubata wela thiyena deta pali ganna line ekak misak wena deyak penne na matanam. thamange podi kale hariyata jiwath una manussayek thamange ammalata ehema karanne na. radical gya gaga ammalawa amathaka karanna ba.ehema nam ube childhood eke loku pressure ekaka idala thiyenne
    You are entitled to your opinion. But don't judge others :-)

    Anyways you fuck up it's your life not mine. So you are always free to do what you want.

    I just put my opinion here because I think its right. You are always welcome to ignore it.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    සල්ලි හොයන්න පුලුවන් දෙමව්පියන් ආයි හොයන්න බෑ ඒ නිසා නැතිකාලෙක දුක්වෙවී ඉන්නවද සලකගන්න බැරිඋනා කියල මෝඩවෙන්නඑපා පුලුවන් උපරිමෙන් කරපං
    True.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මං අපේ ගෙදර වියදම් ඔක්කොම බලනව. නංගිත් ඉන්නව. තාත්තගෙ පැන්ශන් එක තාම හැදිල නෑ. අම්මයි තත්තයි අරන් තියන loan ගෙවනව.
    Wife ගෙ ගෙදර අය අපෙන් සල්ලි ගන්න කැමති නෑ. Wife ගෙ salary එක අපි වියදම් කරන්නෙ නෑ. ඔහෙ තියනව salary වැටෙන account එකේම.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    අනිත් අතට තමන්ගෙ දෙමවුපියො කොච්චර තමන්ට නපුරු උනත් මොන දේ උබ වෙනුවෙන් ඒ කාලෙ නොකලත්.
    me tikenan wahal bayyekge bayy logic wage 😛
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    You are entitled to your opinion. But don't judge others :-)

    Anyways you fuck up it's your life not mine. So you are always free to do what you want.

    I just put my opinion here because I think its right. You are always welcome to ignore it.
    will Fuck up my life if i look after my parent???
    you already fucked up you life man.You will realize one day if your daughter teach the same lesson. Although you think that you ready to accept that,it will hurt.

    all the things you built and money can be vanished in one second.Even your wife.

    You are always welcome to ignore it.
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    will Fuck up my life if i look after my parent???
    you already fucked up you life man.You will realize one day if your daughter teach the same lesson. Although you think that you ready to accept that,it will hurt.

    all the things you built and money can be vanished in one second.Even your wife.

    You are always welcome to ignore it.
    Ela machan. Thank your comment :-)