ඇයි බන් 2000 ඉන්දන් අවුරැදු 18 උම්බ කෝමා එක්කවත් හිටියද බන්...

ඇයි බන් 2000 ඉන්දන් අවුරැදු 18 උම්බ කෝමා එක්කවත් හිටියද බන්...

නෑ බං මම අහන ඉංග්රීසි සිංදු ඔක්කොම ඊට වැඩිය පරණ ඒවා. දැන් සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් කරන්න යන්නේ.
උබේ චොයිස් එක දන්නේ නෑ.
මේ මම දන්නේ එක එක ටයිම් එකට අහන සිංදු ටිකක්..

මුලු සින්දුවෙම කුනුහරපයි, ඩ්රග්ස් ගැනයි... ස්ලෝ බීට් යන තේරුමක් තියන සින්දු හොයද්දි "Country music" සෙට් උනා. කැමති නම් අහල බලපන්. 

ai epaada![]()

ඔන්න ඔහෙ මෙහෙත් බිස්නස් එකක් කරගෙන ඉමු අනෙ....එක අයිස්පලමකින් 10%ක් ලැබුනාම ඇති මට.....

ඔන්න ඔහෙ මෙහෙත් බිස්නස් එකක් කරගෙන ඉමු අනෙ....එක අයිස්පලමකින් 10%ක් ලැබුනාම ඇති මට.....
![]()