උඹලා අහන ඉංග්‍රීසි සිංදු මොනවද?

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබේ චොයිස් එක දන්නේ නෑ.
    මේ මම දන්නේ එක එක ටයිම් එකට අහන සිංදු ටිකක්..
















     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,223
    113
    ඇයි බන් 2000 ඉන්දන් අවුරැදු 18 උම්බ කෝමා එක්කවත් හිටියද බන්...:D:D

    :P:P නෑ බං මම අහන ඉංග්‍රීසි සිංදු ඔක්කොම ඊට වැඩිය පරණ ඒවා. දැන් සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් කරන්න යන්නේ.

    හුටා 2000 කියන්නේ දැන් හෙන පරණයි නේ. :eek:
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉස්සර හිපොප් ඇහුව පිස්සුවෙන් වගේ. කාලයක් යද්දි මටම එපා උනා. :angry::angry: මුලු සින්දුවෙම කුනුහරපයි, ඩ්‍රග්ස් ගැනයි... ස්ලෝ බීට් යන තේරුමක් තියන සින්දු හොයද්දි "Country music" සෙට් උනා. කැමති නම් අහල බලපන්. :yes::yes::yes:

















     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :P:Pඔන්න ඔහෙ මෙහෙත් බිස්නස් එකක් කරගෙන ඉමු අනෙ....එක අයිස්පලමකින් 10%ක් ලැබුනාම ඇති මට.....:rolleyes::yes:

    pal wechcha ewa thamai.. himita karan yamu wade :rofl::rofl::rofl:
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    6ix9ine
    21 Savage:love:
    Cardi B:love:
    Lil Uzi Vert
    Migos
    Offset
    Quavo:love:
    Gucci mane
    Travis Scott
    Kendric Lamar
    Drake:love:
    Nas
    Nicki Minaj:love:
    Chance The Rapper
    ASAP Rocky
    Lil Pump
    Lil Skie
    G-Easy
    Logic
    The Weekend:love:
    Ozuna:love:
    Nicki Jam
    J Bavalin
    DJ Khalad:love:
    XXXTentacion:love:
    Kodak Black
    French Montana
    Chris Brown
    Young M.A
    Ty Dolla Sign