උඹලා ඉන්දියන් උන් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරලා තියෙනවද?

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Jara godawal. Lajja na godak unta. Pakko, Bangali okkoma ekayi. Lankawe un iita wada tikak hondai, echcharai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඒක ඇත්ත. උන් හෙන හීන් නූලෙන් වැඩේ දෙන්නෙ. බොක්කෙන් කතා කරන් ඉන්න ගමන්. සතේකට විශ්වාස කරන්න බෑ. 1% වගේ හොද එකෙක් දෙන්නෙක් ඉන්නවා. උබට සෙට් වෙන්නෙ යන්නෙ ඉන්දියාවෙ කොයි පැතිවල උන් කියපන්.

    Hmm
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම Kenya වල වැඩ කරා Netherland වල CEO කෙනෙක් යටතෙ. පස්සෙ ඒකෙ manmanagement වලට indian එකෙක් ආව. ඌ ceo ගොනා කරල software architect වයි මාවයි අයින් කරා. දැන් company එක පට්ට stress. Indian එකා දෙපැත්තම කොටවනව
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මම Kenya වල වැඩ කරා Netherland වල CEO කෙනෙක් යටතෙ. පස්සෙ ඒකෙ manmanagement වලට indian එකෙක් ආව. ඌ ceo ගොනා කරල software architect වයි මාවයි අයින් කරා. දැන් company එක පට්ට stress. Indian එකා දෙපැත්තම කොටවනව
    Anonymously report it
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?

    ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. Suddek boss wela hitiya nam ittin unta පන්දම් අල්ලා කේලාම් කියලා කපලා දානවා ලු. මේ ඇත්තද ? උඹලගේ experience monawa da?
    hugak un ehema tamai,
     

    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    ලංකාවේ ඉන්දියාවේ කියලා වෙනසක් නෑ. එකම ජානගත හැසිරීම් තියෙන්නෙ.