OwJara godawal. Lajja na godak unta. Pakko, Bangali okkoma ekayi. Lankawe un iita wada tikak hondai, echcharai.
ඔව් ඒක ඇත්ත. උන් හෙන හීන් නූලෙන් වැඩේ දෙන්නෙ. බොක්කෙන් කතා කරන් ඉන්න ගමන්. සතේකට විශ්වාස කරන්න බෑ. 1% වගේ හොද එකෙක් දෙන්නෙක් ඉන්නවා. උබට සෙට් වෙන්නෙ යන්නෙ ඉන්දියාවෙ කොයි පැතිවල උන් කියපන්.
Anonymously report itමම Kenya වල වැඩ කරා Netherland වල CEO කෙනෙක් යටතෙ. පස්සෙ ඒකෙ manmanagement වලට indian එකෙක් ආව. ඌ ceo ගොනා කරල software architect වයි මාවයි අයින් කරා. දැන් company එක පට්ට stress. Indian එකා දෙපැත්තම කොටවනව
hugak un ehema tamai,කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?
ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. Suddek boss wela hitiya nam ittin unta පන්දම් අල්ලා කේලාම් කියලා කපලා දානවා ලු. මේ ඇත්තද ? උඹලගේ experience monawa da?