සිංහළු මොනවද ගෙවල් වලට අඳින්නේ??? සරම් අඳිනවද? අඳින්න කලිසම් වගයක් බැලුවා බන්.. පට්ට ගනන් නේහ් යකෝ කියන්නේ.. ඔක්කොම 1000යි.. දාඩිය නොදා සෙට් එක කූල් එකේ තියෙන එකක් වෙන්න ඕනේ.. නැත්නම් ෆන්ගස් කේස් එනවා... අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ..
ඊවා මෙමෙයිද?අදින්න ලේසියි, ඇන්දම පහසුයි
අදින්න ලේසියි, ඇන්දම පහසුයි //
මොකක්ද?
සරම...
ado man ande oowa ban.. dan adala athi wela thiyenne..
ලාබයි...අදින්න ලේසියි, ඇන්දම පහසුයි
අදින්න ලේසියි, ඇන්දම පහසුයි //
මොකක්ද?
සරම...
------ Post added on Aug 21, 2021 at 6:34 PMඋඩම පින්තූරේ තියෙන ටික ගන්න තියෙන්නේ කොහෙද?online