උඹලා මොනවද බන් ගෙදරට අඳින්නේ?

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    kamaren eliyata bahiddi sarama daganna... nattam upan andumen thama.. dan eka puruddata gehin

    kadey yanawanam shorta.. car eke kadey yanawanam sarama gahan ma yanawa welawakata

    tiyennth saram thunai.. short nam 4 wage.. ewa nam awrudu 10 wat oaranai
    ado upan ඇදුමෙන් ඉන්නාකාට අත වැඩකරනව වැඩියි බං
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සිංහළු මොනවද ගෙවල් වලට අඳින්නේ??? සරම් අඳිනවද? අඳින්න කලිසම් වගයක් බැලුවා බන්.. පට්ට ගනන් නේහ් යකෝ කියන්නේ.. ඔක්කොම 1000යි.. දාඩිය නොදා සෙට් එක කූල් එකේ තියෙන එකක් වෙන්න ඕනේ.. නැත්නම් ෆන්ගස් කේස් එනවා... අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ..

    View attachment 140155
    View attachment 140156View attachment 140157


    View attachment 140158
    Me Item Thiyena Link Ekak Dapana Machan..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Matanam saram penna be.shortsuth cotton ewa set wenne ne thambenawa.decalthon eke ata deka hariye small breathing holes tiyena shorts tiyenawa ewa tama adinne.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    408b1d91a9b5d782c7ebe150be0df926.jpg


    සරම තමා ඕනෙම ගේමකට රෙඩී දැක්කනෙ
     
    • Haha
    Reactions: NRTG and animation

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මම නම් ගොඩක් වෙලවට නැචුරල් විදිහට උඩ තට්ටුවෙ ඉන්නෙ පල්ලෙහාට යන වෙලාවට ශෝටක් අදිනව
    නිකන් ඉන්නකොට පුදුම සැහැල්ලුවක් තියෙන්නෙ. දැක් ගොඩක් කෙල්ලොත් එහෙමයි කියල යුටියුබ් ඉන්ටෙර්විව් වල උන් කියන්නෙ