උඹලා වැඩිපුරම කන්න ආස මොනවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹලා වැඩිපුරම කන්න ආස මොනවද​?

    උඹලා වැඩිපුරම කන්න ආස මොනවද​? ආතල් එකට ඇහුවේ. :P කියපල්ලකෝ බලන්න​ ;)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    Ape ammala ge gedara thiyenawa kaju has set ekak. Awurudu kaleka Patta. Uk paduru hadanna amarui...

    කජු බැදල ඕ උණු වතුර දාල ගත්තම කියල වැඩක් නෑ... ලගදි කෑවා කිරි කජු මාළුවක්. අෆ්ෆා රස. කෙල බේරෙනෝ. ඊලග අවුරුද්දට බඩු නැති උනොත් එහෙනම් උබලෑ දිහා එනවා හොයාගෙන. අපේ දිහා උක් තිබ්බ නිකන් දඩු කෑලි වගයක් විසික් කරලා හැදුන. දැන් නම් නෑ.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    - Sweets (pani wage item Ekakin hadapu guli. India Wala thiyenawa) ගුලාබ් ජාමන් හරි රස ගුලාබ්
    - Batu moju
    - Waw maalu + roti
    - Nasi Lemak
    - Tuna fish sandwich
    - Isso wade
    Thawa Thiyenawa ban godak.

    උඹ ඔය ඉන්දියාවේ තියෙනවා කිව්වේ ඒවාට කියන්නේ ගුලාබ් ජාමන් හරි රස ගුලාබ් හරි..:P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    Pistachio-Nuts.jpg