උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මට හිතෙනවා මම කැම්පස් නොගියානම් මීට වඩා තැනක ඉඳී කියල අද. වල්බූරු අධ්‍යාපන ක්‍රමේ විසින් ජීවිතේ වටිනම අවුරුදු 5ක් ගිලගත්තා. කැම්පස් නොගිය අය අවුරුදු 21-22දි හිටපු තැන තමා අද 26-27ක් වෙද්දි අපි ඉන්නේ. වේස මයිනයි උගෙ සනුහරෙයිත් වග කියන්න ඕන මේකට. රජයේ කැම්පස් එකකට පලයං, උපාධියක් ගනිං කියල ඔක්කොම බල කරපු නිසා ඒ පාත් එක මම තෝරගත්තෙ. කීපදෙනෙක් කිව්වා ඒ පාත් එකේ නිශ්ඵලබව, මට passion එකක් තිබ්බ පැත්තෙන් ඉස්සරහට ඉගෙනගන්න කියල කියපු අය හිටියා. ඒත් ගෙදර මිනිස්සු ඔලුව වෙනස් කලා කැම්පස් යන්නම. අද පුන්සිරි කිව්ව වගේ උපාදි කොලපත මාත් සමග අඬනව කුසගින්නේ. කොහොම හරි ඒකෙන් මම ඉගෙනගත්ත දේ තමා මෝඩයොත් නාකි වෙනවා, ඒ නිසා වැඩිහිටියන්ගෙ කීම එච්චර ගණන්ගන්න ඕන නෑ කියන එක.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මම බන් මම වැඩ කරන තැන internal team එකක ටිකක් specific role එකක් කරන්නෙ (mission critical systems ටිකක් එහෙමත් තියනවා බලාකියාගෙන ඉඳලා ~100% up time එකක් මේන්ටේන් කරන් යන්න එහෙමත් ඕන)
    වෙන කම්පැනියකට යන්න උනොත් මේ පොසිශන් එක ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුලුවන් හැබයි. දැනට මට මේ role එක හොඳට කරන්නත් පුලුවන් ලොකු සැලරියකුත් තියනවා.
    Nice :love2:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    skeleton-meme.gif
    එකත් ගෝට වෙලාවට දෙයි...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට හිතෙනවා මම කැම්පස් නොගියානම් මීට වඩා තැනක ඉඳී කියල අද. වල්බූරු අධ්‍යාපන ක්‍රමේ විසින් ජීවිතේ වටිනම අවුරුදු 5ක් ගිලගත්තා. කැම්පස් නොගිය අය අවුරුදු 21-22දි හිටපු තැන තමා අද 26-27ක් වෙද්දි අපි ඉන්නේ. වේස මයිනයි උගෙ සනුහරෙයිත් වග කියන්න ඕන මේකට. රජයේ කැම්පස් එකකට පලයං, උපාධියක් ගනිං කියල ඔක්කොම බල කරපු නිසා ඒ පාත් එක මම තෝරගත්තෙ. කීපදෙනෙක් කිව්වා ඒ පාත් එකේ නිශ්ඵලබව, මට passion එකක් තිබ්බ පැත්තෙන් ඉස්සරහට ඉගෙනගන්න කියල කියපු අය හිටියා. ඒත් ගෙදර මිනිස්සු ඔලුව වෙනස් කලා කැම්පස් යන්නම. අද පුන්සිරි කිව්ව වගේ උපාදි කොලපත මාත් සමග අඬනව කුසගින්නේ. කොහොම හරි ඒකෙන් මම ඉගෙනගත්ත දේ තමා මෝඩයොත් නාකි වෙනවා, ඒ නිසා වැඩිහිටියන්ගෙ කීම එච්චර ගණන්ගන්න ඕන නෑ කියන එක.
    උඹ මොන ස්ට්‍රීම් එකෙන් මොන සබ්ජෙක්ට්ද A/L කරේ, මොකද්ද කරපු ඩිග්‍රිය
    අනාගතේ ගැන හිතන්නෙ නැතුව කවුරුවත කියන නිසා නං ඒක කරේ උඹේ වැරැද්ද මිසක් රටේ කාගෙවත් වැරැද්ද නෙමයි

    ඩිමාන්ඩ් එකක් තියන ෆීල්ඩ් එකක ඩිග්‍රි කරපු එවුන් ඔහොම අනාත වෙලා ඉන්නවද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    උඹ මොන ස්ට්‍රීම් එකෙන් මොන සබ්ජෙක්ට්ද A/L කරේ, මොකද්ද කරපු ඩිග්‍රිය
    අනාගතේ ගැන හිතන්නෙ නැතුව කවුරුවත කියන නිසා නං ඒක කරේ උඹේ වැරැද්ද මිසක් රටේ කාගෙවත් වැරැද්ද නෙමයි

    ඩිමාන්ඩ් එකක් තියන ෆීල්ඩ් එකක ඩිග්‍රි කරපු එවුන් ඔහොම අනාත වෙලා ඉන්නවද?
    ටෙක් කරපු පලවෙනි බැච් එක.

    ඒ කාලෙ ඇත්තටම එච්චර දුර හිතන්න තරම් දැනුමක් අවබෝධයක් තිබ්බෙ නෑ. තනි තීරණයක් ගන්නත් බැරි කාලෙ නෙ.

    වටපිටාව බලද්දි පේන්නෙ ඩිග්‍රි පස්සෙ නොයා එක්ස්පීරියන්ස් එක පස්සෙ ගියපු අය අද තැනක ඉන්නව කියල. එක එකාගෙ පුද්ගලික හැකියාව නොහැකියාවත් බලපානව ඔතනදි. දැන් රටේ තත්වෙ එක්ක වෙනසක් කරන්නත් බයයි අල්ලපු පයගහපු අතු දෙකම නැතිවෙයි කියලා. මට ජීවත්වෙන්න හොඳටම ඇති මේ ටික. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑනෙ, පිලිවෙලක් වෙන්න එපැයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    කැම්පස් යන එක ජිවිතේ උඩට එන්න පුලුවන් එකම මාර්ගය වෙච්ච වුන් ඕනි තරන් කැම්පස් වල ඉන්නවා බන්..පවුලෙන් හම්බුන ලබ්බක් නැති,දෙමාපියන්ට වත්කම් නැති, වුන් ඉන්නවා ජිවිතේ ගොඩ දාන්න පුලුවන් විදිහ ඉගෙනගෙනම තමයි.උබට සෙට් වෙන්නේ නැති දෙයක් වෙන්න පුලුවන්.හැම එකාටම එහෙම නෑ.
    කැම්පස් ආව මම දන්න බහුතරේ එහෙම තමයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...

    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    රජයේ job කතාව නම් හරි. ඒ උනාට degree එකක් නම් කරන්න ඕනේ. It කරලා උබව company එකෙන් කොහේට හරි යවන්න හැදුවොත් degree නැතුව කේස් වෙනවා. ඒ නිසා degree නැති උන් හොද company වලට ගන්නේ නෑ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,779
    2,802
    113
    ටෙක් කරපු පලවෙනි බැච් එක.

    ඒ කාලෙ ඇත්තටම එච්චර දුර හිතන්න තරම් දැනුමක් අවබෝධයක් තිබ්බෙ නෑ. තනි තීරණයක් ගන්නත් බැරි කාලෙ නෙ.

    වටපිටාව බලද්දි පේන්නෙ ඩිග්‍රි පස්සෙ නොයා එක්ස්පීරියන්ස් එක පස්සෙ ගියපු අය අද තැනක ඉන්නව කියල. එක එකාගෙ පුද්ගලික හැකියාව නොහැකියාවත් බලපානව ඔතනදි. දැන් රටේ තත්වෙ එක්ක වෙනසක් කරන්නත් බයයි අල්ලපු පයගහපු අතු දෙකම නැතිවෙයි කියලා. මට ජීවත්වෙන්න හොඳටම ඇති මේ ටික. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑනෙ, පිලිවෙලක් වෙන්න එපැයි.
    Tech degree eke mokakda aula? Job oriented degree ekak neda? Monawada specialized fields?
     
    • Like
    Reactions: Shamal3001

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේ ලඟක් වෙනකන් හිතන් හිටියෙ සියදිවි හානි කරගැනීම ආනන්තරිය පාප කර්මයක් කියල. දැන් ඒ බය නෑ
    ඒක එහෙම නෙවෙයිද,suicide කරගත්තට ආත්මයක් නැහැ කියන එක බොරුවක් ද,ඒක කමක් නැද්ද එතකොට
     
    • Wow
    Reactions: Reincarnator

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,500
    100,663
    113
    මම කොහවෙත් කියලා නැහැ කැම්පස් යන ඒක වැරදියි කියලා ..ඒ්ත් මගේ අයියා .කැම්පස් ගිහින් අවුරුදු 3,4 කටු කාලා කරන ජොබ් ඒකට ලැබෙන
    වැටුපට වඩා තුන් හතර ගුණයක් වෙන කවුරුහරි ගන්නවනම් ඒ්කට වැරදි කවුද?

    කැම්පස් කොල්ලොන්ට කෙල්ලෙන් පට්ට මොල කාරයෝ..ඒ්ත් මේ සිස්ටම් ඒක අවුරුදු ගාණක් උන්ව පල් කරනවා.ඒක තැන. ඒ්කට
    වැරදි කවුද?

    ලගදි දැක්කා .කැම්පස් වල තීසිස් පොත් පත් ිවසි කරලා දාාාලා තියනවා...ඒ්වා හුදෙක් පොත් වලට සීමා කරලා..ඒ්කට වැරදි කවුද?
    ලන්කාවෙ අය ඉගෙන ගන්නෙ මුදල් ටාර්ගට් කරල. ක්ලාස් එකක් දාන්නෙ හොද පඩියක් ගන්න රට යන්න බලාගෙන. ඒක හෙන අවුල් නැද්ද?. ඉගෙන ගන්න ඕනි ඒ දේ ගැන දැනගන්න ඕනි නිසා නෙවෙයිද?

    මගේන් අහන්න එපා මම ඉගෙන ගත්තෙ එහෙම නෙවෙයිද කියල. මම බිස්නස් එකක් කරන නිසා මම ඉගෙන ගත්ත දෙයක් යූස් කරල කරපු යූස් කේස් පෙන්නව ඇරෙන්න වෙන සපෝට් එකක් මම අරගෙන නෑ සෙටිෆිකේට් පෙන්නල. ඒ උනත් මාත් බහුතරයකින් එක්කෙනෙක් නිසා මාත් සමහර විට එහෙම ඇති ඒක පේන්නෙ ඉතින් පිටින් බලන කෙනෙක්ට.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොනවා කලත් කර්මය වෙනස් කරන්න බැහැ කියන එක
     
    • Like
    Reactions: Shamal3001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,509
    113
    තාම ඉන්නවද රජයේ ජොබ් හොයන උන්?

    මම කොහවෙත් කියලා නැහැ කැම්පස් යන ඒක වැරදියි කියලා ..ඒ්ත් මගේ අයියා .කැම්පස් ගිහින් අවුරුදු 3,4 කටු කාලා කරන ජොබ් ඒකට ලැබෙන
    වැටුපට වඩා තුන් හතර ගුණයක් වෙන කවුරුහරි ගන්නවනම් ඒ්කට වැරදි කවුද?

    කැම්පස් කොල්ලොන්ට කෙල්ලෙන් පට්ට මොල කාරයෝ..ඒ්ත් මේ සිස්ටම් ඒක අවුරුදු ගාණක් උන්ව පල් කරනවා.ඒක තැන. ඒ්කට
    වැරදි කවුද?

    ලගදි දැක්කා .කැම්පස් වල තීසිස් පොත් පත් ිවසි කරලා දාාාලා තියනවා...ඒ්වා හුදෙක් පොත් වලට සීමා කරලා..ඒ්කට වැරදි කවුද?
    එහෙම කවුරුත් වැරදි නෑ බන් එහෙම තමා ලෝකෙ හැටි. ඉගෙන ගන්න ප්‍රමණෙට සැලරි එක සමානුපාතිකයි කියල එකක් නෑ. ඉල්ලුමට සැපයුම අනුව සැලරි තීරණය වෙන්නෙ. IT ජොබ් වල සැලරි වැඩියි මොකද IT ෆීල්ඩ් එකේ ඉල්ලුම එකපාර spike උනා ඒ උනාට ජොබ් වලට මිනිස්සු එහෙම වැඩි වෙන්නෑනෙ. තව ටික කාලෙකින් IT ෆීල්ඩ් එක හොදටම saturate උනාම ඒ සැලරිත් අඩු වෙනව. අනික ලංකාවෙ කම්පැනිත් ප්‍රොජෙක්ට් කරන්නෙ වෙන රටවලින් අරන් හින්ද හම්බෙන ආදායම වැඩියි ඒකයි කතාව.මිනිස්සු ඉගෙන ගන්නෙ ජොබ් කරන්නෙ තමන් ආස දේවල්නෙ. ඉංජිනේරුවෙක් වෙන්න ආස එකා ඉංජිනේරුවෙක් වෙනව. ඊට වඩා IT වලට සැලරි වැඩිනෙ කියල හැමෝම IT වලට ගියාම ඉංජිනේරුවො මදි වෙලා ආයෙත් ඉංජිනේරු පඩිය වැඩි වෙනව.

    ඔයිට වඩා ලොකු වරදක් තියෙනව ජොබ් සම්බන්ධයෙන් ලෝකෙම. ඒක තමයි හැමෝම මිනිස්සු white collar jobs පස්සෙ පන්නන එක. ඕක ඇත්තටම 1980 වගේ බොහොම මෑත කාලෙක ආපු දෙයක් ලෝකෙට. ඔෆිස් ජොබ් එකක් කරන එක ඉහලයි කියල මතයක් හැදුන. ඒත් ඇත්තම කතාව තමයි ඔෆිස් ජොබ් වලට 10ක් ඕනෙනන් blue collar job (අත පය මහන්සි කරල කරන්න ඕනෙ ජොබ් - වෙල්ඩින් කරන් අය, ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, වගා කරන මිනිස්සු) වලට 100ක් ඕනෙ. දැන් ලෝකෙ බැලුවොත් blue collar jobs වල සැලරි වැඩියි white collar job වලට වඩා. බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල.

    ------ Post added on Feb 2, 2023 at 11:34 AM