උඹල උදේට කොහොමද බන් කලින් නැගිටින්නේ.

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කොවිඩ් නිසා දැන් අව්රුද්දක විතර ඉඳන් ගෙදර ඉඳන් වැඩ කරලා උදේට කලින් නැගිටින එක දැන් අමතක වෙලාම ගිහින් .හැමදාම උදේට නැගිටින්නේ හරි අමාරුවෙන් .බොහොම අමාරුවෙන් 7.30ට වගේ ඇහැරෙනවා .එලාම් තිබ්බත් ආයේ එලාම් එක තව විනාඩි 10ක් කියල වැඩි කරලා ආයේ නිදා ගන්නවා .මම නිදා ගන්නේ 11.30ට 12 ට වගේ , 10.30 ට නිදා ගත්තත් නැගිටින්න බැහැනේ . කලින් දවස කොහොමා හරි උදේ නැගිටිනවා කියල එලාම් තියල ප්ලෑන් ගහල නිදා ගත්තට හැමදාම එකම දේ . මට මේ කම්මැලි කමෙන් ගැලවෙන්න විදියක් කියපල්ලා සහෝදර වරුනි . :(:(:(
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    same here
    smahara dawas walata 8 ta . office patan ganneth 8 ta nagitta gaman gihin putuwe innawa. meka nam maha sapayak. kohoma hari kalin nagitinna hadaganna one ban. kochchara try karath hariyanne na, ude 6ta nagitinna thibboth hondatama athi.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Android mobile phone Alarm app

    Phone eka bed eken aatha thiyanna

    Alrm eka wadinakota phone eka langata gihin stop karanna purudu wenna

    Ai bed ekata noyanna
    alarm eka off karala . aaye elam eka winadi 10k withara thiyala phone ekath aran aaye bed ekata enawa ban nidimaragathema
    same here...

    ledakda meka?
    matath dan hithenawa ledak da manda kiyala.
    Sleep cycles walata nidaganna
    www.sleepyti.me
    me mokak da ban
     
    • Like
    Reactions: Outlook

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,879
    113
    Dan ubata terenewada life eka kiyanne end wenne nethi prashna welak.marenakan wisadum hoyala aye ipadila aye wisadum hoyanawa.manasata aniwaryan karanna one wedak nattan negitinne ne.eka tamai purudu wetcha pattern eka.oken midenna be.eka thamai manase swabawaya.manasen midenakan oka wisadenne ne
     
    • Like
    Reactions: INCORRECT

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    කොවිඩ් නිසා දැන් අව්රුද්දක විතර ඉඳන් ගෙදර ඉඳන් වැඩ කරලා උදේට කලින් නැගිටින එක දැන් අමතක වෙලාම ගිහින් .හැමදාම උදේට නැගිටින්නේ හරි අමාරුවෙන් .බොහොම අමාරුවෙන් 7.30ට වගේ ඇහැරෙනවා .එලාම් තිබ්බත් ආයේ එලාම් එක තව විනාඩි 10ක් කියල වැඩි කරලා ආයේ නිදා ගන්නවා .මම නිදා ගන්නේ 11.30ට 12 ට වගේ , 10.30 ට නිදා ගත්තත් නැගිටින්න බැහැනේ . කලින් දවස කොහොමා හරි උදේ නැගිටිනවා කියල එලාම් තියල ප්ලෑන් ගහල නිදා ගත්තට හැමදාම එකම දේ . මට මේ කම්මැලි කමෙන් ගැලවෙන්න විදියක් කියපල්ලා සහෝදර වරුනි .:(:(:(
    mama 1.30 - 2ta nida 7.00 aharenne
     
    • Wow
    Reactions: meeka

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Dan ubata terenewada life eka kiyanne end wenne nethi prashna welak.marenakan wisadum hoyala aye ipadila aye wisadum hoyanawa.manasata aniwaryan karanna one wedak nattan negitinne ne.eka tamai purudu wetcha pattern eka.oken midenna be.eka thamai manase swabawaya.manasen midenakan oka wisadenne ne
    adoo a unata minissu innawa ban mona re nida gattath udeta nagitina.
    mama 1.30 - 2ta nida 7.00 aharenne
    umba hondai ban. mata 6ta nagita gannawath ba.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම ඔකේ අනිත් පැත්ත මම නිදා ගන්නේ ඔය වෙලාවට 11 වෙනකම්. කවුරු හරි Call කොලොත් දවසම නිදි මතේ ගෙවනවා
     
    • Wow
    Reactions: 119©

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    කරුමේ කියන්නේ රෑ කීයට නිදාගත්තත් උදේ 6.00 වගේ වෙද්දී ඇහැරෙනවා.
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Oke ban podi trick ekak tiyenne. Nidagannakota alarm arawa mewa mukuth tiyanna epa. Nidagaddi wena dewal amataka karala heta mama ude 6ta hari keeyata hari ubata nagitinna oona welawata nagitinawa kiyala hithala nidaganin. Aniwa hariyatama e welawatama eherenawa. Alarm mona magulakwath ona na. Patta fresh pita nagitinawa. Issara mama oka kala. Supiriyatama wada karanawa. Matath oka kiyala dunne R. S. Pinnapola sir ge class ekedi.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Oke ban podi trick ekak tiyenne. Nidagannakota alarm arawa mewa mukuth tiyanna epa. Nidagaddi wena dewal amataka karala heta mama ude 6ta hari keeyata hari ubata nagitinna oona welawata nagitinawa kiyala hithala nidaganin. Aniwa hariyatama e welawatama eherenawa. Alarm mona magulakwath ona na. Patta fresh pita nagitinawa. Issara mama oka kala. Supiriyatama wada karanawa. Matath oka kiyala dunne R. S. Pinnapola sir ge class ekedi.
    alarm thibbe nattanam iwarai ban mama. 9ta thamai aharenne.try karala balanna one.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    aniwaryen re 12 pahu wela thamai nidaganne, ude 5-5.30 athare nagitinna wenawa, wife wadata yana nisa eyawa drop karanna. samahara dawas wala nam ithin ude 9 withara wenakam nidagannawa, aduma dawas 5k wath pandarin nagitinawa.

    meka poddak use karapan. https://sleepyti.me/
     
    • Like
    Reactions: MihiCherub

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Ane ban mata kiyanna kohomada karanne kiyala
    පුරුද්දට ගිහින් බන්. ඒ වෙලාවට නැගිටලා උදේ කෝපි එක ගහන්න බඩගින්නට ඇහැරෙනවා.