කොවිඩ් නිසා දැන් අව්රුද්දක විතර ඉඳන් ගෙදර ඉඳන් වැඩ කරලා උදේට කලින් නැගිටින එක දැන් අමතක වෙලාම ගිහින් .හැමදාම උදේට නැගිටින්නේ හරි අමාරුවෙන් .බොහොම අමාරුවෙන් 7.30ට වගේ ඇහැරෙනවා .එලාම් තිබ්බත් ආයේ එලාම් එක තව විනාඩි 10ක් කියල වැඩි කරලා ආයේ නිදා ගන්නවා .මම නිදා ගන්නේ 11.30ට 12 ට වගේ , 10.30 ට නිදා ගත්තත් නැගිටින්න බැහැනේ . කලින් දවස කොහොමා හරි උදේ නැගිටිනවා කියල එලාම් තියල ප්ලෑන් ගහල නිදා ගත්තට හැමදාම එකම දේ . මට මේ කම්මැලි කමෙන් ගැලවෙන්න විදියක් කියපල්ලා සහෝදර වරුනි . 





yako iskole patan gatteth 7.30 ta 