උඹ බයම සතා කවුද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මිනිහ කියන්න ඔට්ටු නෑ?

    එහෙනං වෙන කාටවත් බය නැහැ.

    වෙන සතෙක් වැඩිම වුනොත් මරල දායි, මිනිස්සු නං ඉතින්…..

    ආසම සතා - ඩොල්ෆින් / husky/ Shiba Inu
    :yes: ඩොල්ෆින්ලව පුරුදු කරල ශෝ වලට ගන්න එකටනම් කැමති නෑ.
    මේ ලෝකෙන්,
    උඹල බයම සතා මොකාද?
    ගැහැනු සතා
    බයවෙන්න හේතුව මොකක්ද? 🤔

    ආසම සතා කවුද?
    ගැහැනු සතා
    හේතුව? අමෝ අමෝ
    ඒත් ඉතින් මිනිස් වර්ගයාමනෙ බන්
    Thank you මචන් first love එක මතක් කලාට. එයත් ඔහොම ඇහුවා. ඔයා බයම සතා මොකාද අනේ ? මම නම් බයම කැරපොත්තා. ඔයා කැමතිම පාට මොකක්ද අනේ ?

    ඒ කාලේ හරි සුන්දරයි නේ ?

    PS - ඔයා බවලතියක් නේ ?😏🖖
    ෆන් එකට ත්‍රෙඩ් එක දැම්මෙ. ගෑනු කාඩ් ගහන්න එපා.
    ආසයි බයයිද 😆





    බයම අප්පිරියම සතා : දේශපාලන වහලා
    ------ Post added on Jun 29, 2021 at 5:12 AM
    උන්ව මිනිස්සු විදිහට පිලිගන්නත් බැරිද
    දැනට හම්බවුන සත්තුන්ගෙන් නම් කකුල් දෙකේ සතා තමා..කැන්ගරුවො ඵහෙම නෙමෙයි..😆
    මිනිස්සු ඔට්ටු නැතෝ
    බයම සතා - කිඹුල
    හේතුව - නොපෙනී යටින් ඇවිත් ඇදන් යනව. නොදන්න ඇළ ඉවුරකටවත් යන්න බයයි.

    ආසම සතා - කිඹුල
    හේතුව - කුතුහලය.
    කිඹුලට ආස එකෙක් දැක්කමයි.
    ඕනෙම සතෙක් අපිට හිරිහැර කරන්න පුලුවන් ඌට බය හිතුනොත්. ලේනෙක් උනත් හූරනව. එහෙම උනාට අපි උන්ට බය වෙන්නෙ නෑනෙ.

    හැබැයි මට කූඩැල්ලගෙ කට දැක්කම බයක් හිතෙනව.

    sea-lamprey.jpg
    බය හිතුන
    නොදකින්.
    ගෑණු ගෙන් අහන දේවල් නේ
    ෆන් එකට බන් ඇහුවෙ. ගෑනු කාඩ් ගහන්න එපා ඉතින්.
     
    ඕනෙම සතෙක් අපිට හිරිහැර කරන්න පුලුවන් ඌට බය හිතුනොත්. ලේනෙක් උනත් හූරනව. එහෙම උනාට අපි උන්ට බය වෙන්නෙ නෑනෙ.

    හැබැයි මට කූඩැල්ලගෙ කට දැක්කම බයක් හිතෙනව.

    sea-lamprey.jpg

    මේ කූඩැල්ලෙක් නෙවෙයි. Lampreys ලා.

    පෘෂ්ඨවංශි (Vertebrata) හනු රහිත මත්ස්‍ය කාණ්ඩයක්. පරිණාමයෙන් ඉතා පැරණි සත්ත්ව කාණ්ඩයක්.

    හුඟක් Lampreys ලා රුධිර පරපෝෂිතයි. මාළුවන්ගේ සම හාරාගෙන ගිහින් ශරීරයට සම්බන්ධ වෙලා ලේ බොනවා. (ඔව් කූඩැල්ලො වගේ තමයි :D )
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Bayama : Snakes.asai bayai

    asama : Ali

    මේ කූඩැල්ලෙක් නෙවෙයි. Lampreys ලා.

    පෘෂ්ඨවංශි (Vertebrata) හනු රහිත මත්ස්‍ය කාණ්ඩයක්. පරිණාමයෙන් ඉතා පැරණි සත්ත්ව කාණ්ඩයක්.

    හුඟක් Lampreys ලා රුධිර පරපෝෂිතයි. මාළුවන්ගේ සම හාරාගෙන ගිහින් ශරීරයට සම්බන්ධ වෙලා ලේ බොනවා. (ඔව් කූඩැල්ලො වගේ තමයි :D )


    Oka ledak.mental.matath have.age hirigadu pipenawa.owage shape eka thiyena mokak dakkath owage
    ------ Post added on Jun 29, 2021 at 1:11 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ ලෝකෙන්,
    උඹල බයම සතා මොකාද?
    බයවෙන්න හේතුව මොකක්ද?

    ඔට්‍ටු නැති උනාට මිනිහාට තමයි බය
    හෙතුව සමහර උන් ශුවර් නැති නිසා

    ආසම සතා කවුද?
    හේතුව?

    හරක්,බල්ලෝ,ඔක්කොම කුරුල්ලෝ (කපුටෝ ඇතුලු)
    හෙතුව උන් හොඳ නිසා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපි දෙන්නා ආසම සතා බව්වෝ :love2:

    වයිෆ් බයම සතා ගැඩවිල් පණුවා කුඩෑලලා එකී බයයි අරක අස්සට යයි කියලා :rolleyes::dull:
    මම බයම සතා මකුළුවා :sneaky:
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ආසම සතා - අලියා
    උන්ගේ හැසිරීම් වලට ඉන්ද්‍රීය ඉරියව් වලට ආසයි.

    බයම සතා - සර්පයෝ සෙට් එකටම බයයි.
    අනේ මන්දා බන් සිංහයෙක් එක්ක වුණත් පොර බදිනවා නමුත් මුන්ව දකින්නවත් කැමති නැහැ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,111
    113
    බයම සතා : හූනෝ, ගෙම්බෝ
    හේතුව : හිරිකිතයි..

    ආසම සතා : බව්වෝ, පොඩි සිංහ පැටව්
    හේතුව : හුරතල්.