මිනිහ කියන්න ඔට්ටු නෑ?
එහෙනං වෙන කාටවත් බය නැහැ.
වෙන සතෙක් වැඩිම වුනොත් මරල දායි, මිනිස්සු නං ඉතින්…..
ආසම සතා - ඩොල්ෆින් / husky/ Shiba Inu
ඩොල්ෆින්ලව පුරුදු කරල ශෝ වලට ගන්න එකටනම් කැමති නෑ. ඒත් ඉතින් මිනිස් වර්ගයාමනෙ බන්මේ ලෝකෙන්,
උඹල බයම සතා මොකාද? ගැහැනු සතා
බයවෙන්න හේතුව මොකක්ද?
ආසම සතා කවුද? ගැහැනු සතා
හේතුව? අමෝ අමෝ
ෆන් එකට ත්රෙඩ් එක දැම්මෙ. ගෑනු කාඩ් ගහන්න එපා.Thank you මචන් first love එක මතක් කලාට. එයත් ඔහොම ඇහුවා. ඔයා බයම සතා මොකාද අනේ ? මම නම් බයම කැරපොත්තා. ඔයා කැමතිම පාට මොකක්ද අනේ ?
ඒ කාලේ හරි සුන්දරයි නේ ?
PS - ඔයා බවලතියක් නේ ?![]()
උන්ව මිනිස්සු විදිහට පිලිගන්නත් බැරිදආසයි බයයිද
බයම අප්පිරියම සතා : දේශපාලන වහලා
------ Post added on Jun 29, 2021 at 5:12 AM
මිනිස්සු ඔට්ටු නැතෝදැනට හම්බවුන සත්තුන්ගෙන් නම් කකුල් දෙකේ සතා තමා..කැන්ගරුවො ඵහෙම නෙමෙයි..![]()
කිඹුලට ආස එකෙක් දැක්කමයි.බයම සතා - කිඹුල
හේතුව - නොපෙනී යටින් ඇවිත් ඇදන් යනව. නොදන්න ඇළ ඉවුරකටවත් යන්න බයයි.
ආසම සතා - කිඹුල
හේතුව - කුතුහලය.
බය හිතුනඕනෙම සතෙක් අපිට හිරිහැර කරන්න පුලුවන් ඌට බය හිතුනොත්. ලේනෙක් උනත් හූරනව. එහෙම උනාට අපි උන්ට බය වෙන්නෙ නෑනෙ.
හැබැයි මට කූඩැල්ලගෙ කට දැක්කම බයක් හිතෙනව.
![]()
ෆන් එකට බන් ඇහුවෙ. ගෑනු කාඩ් ගහන්න එපා ඉතින්.නොදකින්.
ගෑණු ගෙන් අහන දේවල් නේ
)


