උයන්න දන්න උන් උදව් කරන්න :(

Mozilla

Well-known member
  • උයන්න දන්න උන් උදව් කරන්න :(

    බම්ප් එහෙකට රේප් 11+ දෙනවා සත්තයි :lol:



    මචං බාස්මති වලින් රයිස් හදනකොට හාල් එක හදා ගන්නේ කොහොමද?ඒ කියන්නේ අර හාල් ඇටේ බාගෙට තම්බිලා වගේ එකින් එකට ඇලෙන්නේ නැතුව වේලිච්ච ගතියට හදාගන්නේ කොහොමද?(මික්ස් රයිස් එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න)​
     

    Mozilla

    Well-known member
  • Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බාස්මතී හරියට තියා ගත්තේ නැත්තම් කේස් මචන්...ගත්ත පැකට් එකේ කියල නැද්ද..මම බාස්මති හදල නෑ මචන්. දන්න විදියටවතුර අඩුවෙන් තියන්නේ....හිටින් පැකට් එකක් බලල කියන්නම්.,.

    For 1 Cup 1 1/4 Cups මෙහෙම තමා කියල තිබුණේ..බත් ඇලෙන සීන් එකට නම් තෙල් ටිකක් දැම්මම ෂේප්..ටික වෙන්න දාහන් මචන් නැත්තම් බිරියානි වෙයි.. :lol::lol::lol: හොඳ තෙල් දාපන් (මරීනා,ෆෝචූන් )නැත්තම් ඇස්ට්‍රා ටිකක් දාහන්..කෑම වලට පොල්තෙල් දාලා මං ඇති වෙන්න අනන් තියෙනව.. :(:(:(:(


     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    saamanyayen bath hadanakota thiyena wathura pramanayata wadaa aduwen wathura thiyapan. ethakota hari. soup kata 2k withara daala bath eka thambapan. ethakota thawath rasayi
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    වතුර අඩුවෙන් දාල තමයි නේද බැලන්ස් කරන්නේ....:eek:

    කිඹුල් අයිය වත් හිටියනම් අහගන්න තිබ්බා:)
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    බත් එක හදා ගනින් normal බත් එකක් හද ගන්න විදියට. බාස්මති කියල අමුතුවෙන් කරන්න දෙයක් නෑ. rice cooker එකක් පාවිචි කරනවානම් බත් ටික මල් ටික වගේ ඒවි. උබට එකෙන් rice එකක් ගහන්න නම් ඕනේ. බත් එක කලින් දවසේ උයලා fridge එකේ දාලා ගනින්. fridge එකේ දන්නා ඉස්සෙල්ලා බත් එක හොදට කූරු ගාලා කැට පොඩි කරලා fridge එකට දාපන්. අනිත් දවසේ එලසට rice එක ගහන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mozilla

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අහල තියන විදියට හාල් ප්‍රමානය වගේ එකහමාරක් වතුර තියන්න ඕන බාස්මති වලට.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    hal koppekata watura koppa 1i.... ekatama dehi bindu deka thunakuth dala rice cooker eke gahapan.... tava rasa venna margarine or butter tikak dapan