උසස් පෙළ- විභාග අංක
මගේ a/l රිසල්ට් ශීට් එක නැතිවෙලා. දැන් මට එකේ විභාග අංකෙ හොයාගන්න ඕන.ඇප්ලිකේෂන් එකකට..මේ දවස්වල ඉස්කෝලෙත් නිවාඩුයි...ඉස්කෝලෙ අනධ්‍යන කාර්ය මණ්ඩලෙන් එක ගන්න පුළුවන් වෙයිද..දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරනවද මචන්ලා...තැන්ක්ස්....