උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මමත් ආස පුතාලට තමයි බං.. ඒත් කුලුඳුලේ දුවෙක් ලැබෙනවා නම් තමයි ආස..... ඒත් ඒ මොන දේ කරන්නත් තවම කෙල්ලෙක් නැහැනේ..... ගොඩක් කෙල්ලෝ කැමති උස කොල්ලොන්ට.... ගාර්මන්ට් යන නංගි කෙනෙක් කිවුවේ.... උදේට මම ඔෆිස් යද්දී එයාල බලාගෙන ගිහින් බස් එකේදී කතා කරනවලු.....

    :lol:
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    වෙලාවකට උස කියන්නෙත් ලොකු ප්‍රශ්නයක් මචං, මගේ උස 6.2යි මගේ වයිෆ් 5.2ක් වගේ, පාරේ යද්දී දකින උන් අම්බානෙක බලනවා බං, ඒ මදිවට A/C බස් එකක හිටගෙන යන්න බැහැ. ලේලන්ඩ් වල යද්දිත් ඔලුව වදිනවමයි කොහෙහරි.
     
    • Like
    Reactions: donkosala

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාත් 6ට වඩා ජුන්ඩක් උසයි , උබ සිරාවට 6.8 ද? :shocked::shocked:

    ඔවු බං... වෙලවකට එපා වෙනවා උස උනාමත්.... මම වැඩට යද්දී කෙල්ලෝ 4 දෙනෙක් යනවා සාමාන්‍ය පෙළ විභාගෙට .... උන් යන නිසා මට ඉස්සර වෙන්නත් බැහැ.... ඔෆිස් එකට ගෙදර ඉඳල 600 මීටර් වගේ නිසා මම පයින් යන්නේ.... ඉතිං මම පරක්කු වෙන නිසා උන්ව ඉස්සර කළා.... ඒ යද්දී ඒක කෙල්ලෙක්ගෙ ඇඟේ වැදුන....

    "උඩ බලාගෙනද යන්නේ"
    "බීම බලන් යන්න බැහැනේ ඔයාල ඉන්නවනේ"
    ටිකකින් එක කෙල්ලෙක්
    "බලපන් බං අර අයියගේ උස... හරියට පොල් ගහකට ඇඳුම් අන්දලා වගේ නේ"
    යකෝ වස විලි ලැජ්ජාව බං.... කෙල්ලෝ ටිකට මැරෙන්න හිනා... පාරේ ගියපු එවුනුත් හිනා වෙනවා..... ඒත් මටත් හිනා ගියා.... හවස එද්දිත් ඒ නංගිලා හම්බ උනා.... ඒ වෙලාවේ නම් එයාල මාත් එක්ක හොඳින් හිනා උනා.... ඒ වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා බං උස නිසා...

    දවසක් බස් එකේ වාඩි වෙලා ඉඳල නැගිටිද්දී රැක් එකේ දඩින් ගාල ඔලුව වැදිලා බස් එකේම ඉන්න එවුන්ට හිනා.... තව දවසක් හදිස්සියට බස් එකට රිංගල වාඩි උනා.... හරි උට්ට කියන්නේ කකුල් දෙක නවාගන්න බැහැ වදිනවා.... මගේ ළඟ හිටියේ කෙල්ලෙක්.... ඒකිට හිනා... ඒ පාර මම හිටගෙන ගියේ....:(:(
     
    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    මමත් ආස පුතාලට තමයි බං.. ඒත් කුලුඳුලේ දුවෙක් ලැබෙනවා නම් තමයි ආස..... ඒත් ඒ මොන දේ කරන්නත් තවම කෙල්ලෙක් නැහැනේ..... ගොඩක් කෙල්ලෝ කැමති උස කොල්ලොන්ට.... ගාර්මන්ට් යන නංගි කෙනෙක් කිවුවේ.... උදේට මම ඔෆිස් යද්දී එයාල බලාගෙන ගිහින් බස් එකේදී කතා කරනවලු.....

    උ‍ගෙ උස ගැන ඕනවටත් වඩා කතා කරනවනම් මූ අනිවා කුරුමිට්ටෙක්. :lol:මෙතන එළකිරියෙ උන් ගොනාට අන්දනවා. අපි නම් අහුවෙයි ඔව්වට :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙලාවකට උස කියන්නෙත් ලොකු ප්‍රශ්නයක් මචං, මගේ උස 6.2යි මගේ වයිෆ් 5.2ක් වගේ, පාරේ යද්දී දකින උන් අම්බානෙක බලනවා බං, ඒ මදිවට A/C බස් එකක හිටගෙන යන්න බැහැ. ලේලන්ඩ් වල යද්දිත් ඔලුව වදිනවමයි කොහෙහරි.

    ඔවු බං ලයිසන් ගන්න මෙඩිකල් ගිහිල්ල උස බලන්න ගිහින් එතනත් කොර උනා.... උස බලන තැන මගේ ප්‍රමානේ නැහැ... ඒ පාර පුටුවක් ගෙනල්ල නැගල උස මැන්නේ....:lol: A/C බස් එකේ යද්දී නාකි පොරක් වගේ යන්න වෙන්නේ කොන්ද නවාගෙන.... ඒ ගිහිල්ලත් අමතක වෙලා නැගිට්ටෝත් සොරිම තමයි...:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උ‍ගෙ උස ගැන ඕනවටත් වඩා කතා කරනවනම් මූ අනිවා කුරුමිට්ටෙක්. :lol:මෙතන එළකිරියෙ උන් ගොනාට අන්දනවා. අපි නම් අහුවෙයි ඔව්වට :lol:

    මගේ ගැන දන්නා එවුන් දන්නව යකෝ.... එළකිරියේ ගොඩක් එවුන් දන්නවා.... තෝ වගේ හිපටුවෙක් නෙවි.... මට ඕන කමක් නැහැ ගොනාට අන්දවන්න.... මගේ ත්‍රෙඩ් බලාපිය මම කවුද කියල තේරුම ගන්න...
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    .
    .
    .
    .
    .
    .
    දවසක් බස් එකේ වාඩි වෙලා ඉඳල නැගිටිද්දී රැක් එකේ දඩින් ගාල ඔලුව වැදිලා බස් එකේම ඉන්න එවුන්ට හිනා.... තව දවසක් හදිස්සියට බස් එකට රිංගල වාඩි උනා.... හරි උට්ට කියන්නේ කකුල් දෙක නවාගන්න බැහැ වදිනවා.... මගේ ළඟ හිටියේ කෙල්ලෙක්.... ඒකිට හිනා... ඒ පාර මම හිටගෙන ගියේ....:(:(

    මටත් ඕක වෙලා තියෙනව :(. මමනන් දැන් බස් එකක ඉඳගත්තොත් ඉඳගන්නෙම පස්සහ සීට් එකේ මැද. නැත්තන් හිටගෙන යනව.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    වෙලාවකට උස කියන්නෙත් ලොකු ප්‍රශ්නයක් මචං, මගේ උස 6.2යි මගේ වයිෆ් 5.2ක් වගේ, පාරේ යද්දී දකින උන් අම්බානෙක බලනවා බං, ඒ මදිවට A/C බස් එකක හිටගෙන යන්න බැහැ. ලේලන්ඩ් වල යද්දිත් ඔලුව වදිනවමයි කොහෙහරි.

    :sorry: මටත් වෙලාවකට එපා වෙනව
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මගේ ගැන දන්නා එවුන් දන්නව යකෝ.... එළකිරියේ ගොඩක් එවුන් දන්නවා.... තෝ වගේ හිපටුවෙක් නෙවි.... මට ඕන කමක් නැහැ ගොනාට අන්දවන්න.... මගේ ත්‍රෙඩ් බලාපිය මම කවුද කියල තේරුම ගන්න...

    oya anduwata kade yana ponnayo serama ignore list ekata dapan ban :lol:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    mama 6", shes ~ 5.2"

    height doesn't matter unless its like this,
    tumblr_mfj081sQiL1qam8cso1_500.jpg

    හිටන් දිව දැම්ම හැකි හිටන්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    uni eke medical ekata last thursday height n weight baluwa
    height = 184.5 cm ( 6' 1" wenna 0.5 cm madi :sorry: ) & weight = 85 kg sinhalayo :love:
    kohomath kello kemathi usa kollonta
    mittonta Ridei™ :P
    habai ithin lankawe hatiyata 5' 8" kiyanneth awulak nethi height ekak
    lankawe kello godak inne 5'-5' 6" range eke nisa awulak ne :rolleyes: