උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය හෝ එහෙම අයව දන්න කට

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අඩේ එළකිරි එකේ යෝධ පැටවු ගොඩක් ඉන්නවනෙ.

    Thanks for your Comments guys.
    :):):)

    මම නම් 6.2 :) තාම හොයනවා. :rolleyes: උස කොල්ලන්ට කෙල්ලො කැමතීලු මටත් යාලුවෙක් කිව්වේ...:cool:

    Now that's a Relief :rofl:

    :shocked: What did you mean by my girls? :rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    I meant they all are in favor of me, cos I'm a CUPID, so they're just like my girls. :P

    You lucky DOG ;) :lol: :rofl:

    dog-bless-you.jpg

    I think I'm gonna explode from envy :growl:

    අපිටත් මාළුවෙක් දෙකෙක් ඉතුරු කරපන්. නැත්තන් අපිට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ. :frown:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උස අඩි 6 හෝ ඊට වැඩි කට්ටිය තරහ නැතුව තම තමන් ගේ බිරින්දෑවරු හෝ පෙම්වතියන්ගෙ උස පොඩ්ඩක් සටහන් කරල යනමෙන් ඉල්ලීමක් කරමි.

    0a3c7e92e6f1f215516de121f58415c6.jpg

    4f52cd8aa2b19d1a45999163cd43f73f.jpg

    උස අඩු වැඩි බේදයකින් තොරව අදහස් කියල යන්න.
    අනාගතය ගැන පොඩ්ඩක් හිතන්න තමයි මෙහෙම අහන්නෙ.

    :nerd::nerd::nerd:

    mama 5'9" mage kella 5'7" :D
     
    • Like
    Reactions: donkosala
    Nov 11, 2009
    1,429
    111
    0
    You lucky DOG ;) :lol: :rofl:

    dog-bless-you.jpg

    I think I'm gonna explode from envy :growl:

    අපිටත් මාළුවෙක් දෙකෙක් ඉතුරු කරපන්. නැත්තන් අපිට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ. :frown:
    I'm not a DOG, but I'm a WILD DOG. :D

    ඉතිං කොල්ලො, මුහුදෙ මාළුවො පදමට ඇතෙයි... ඇම දාල බාගන්නයි ඇත්තෙ... ;)
    සාගින්න ට බුදින්න හුරුල්ලො, සාලයො, කුම්බලාවො හොඳා... රාගින්න ට තලන්න තෝරු, තලපතෝ, පරව් හොඳා... :P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    I'm not a DOG, but I'm a WILD DOG. :D

    ඉතිං කොල්ලො, මුහුදෙ මාළුවො පදමට ඇතෙයි... ඇම දාල බාගන්නයි ඇත්තෙ... ;)
    සාගින්න ට බුදින්න හුරුල්ලො, සාලයො, කුම්බලාවො හොඳා... රාගින්න ට තලන්න තෝරු, තලපතෝ, පරව් හොඳා... :P

    :lol::lol::lol:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    I'm not a DOG, but I'm a WILD DOG. :D

    ඉතිං කොල්ලො, මුහුදෙ මාළුවො පදමට ඇතෙයි... ඇම දාල බාගන්නයි ඇත්තෙ... ;)
    සාගින්න ට බුදින්න හුරුල්ලො, සාලයො, කුම්බලාවො හොඳා... රාගින්න ට තලන්න තෝරු, තලපතෝ, පරව් හොඳා... :P

    Hak Hak:lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    girl ta babek hambenna neda?
    mama me akka wa dannawa.​
    උබට ඕනෙ නැති මගුලක් නැ:oo:

    අඩො බන් මම 5.4 හො 5.5 යි මනින හැම පාරම අඩු වැඩි වෙනවා:lol: මේකෙ වෙන එවුන් නැද්ද බන් සාමාන්‍ය සයිස්:oo:
    කලින් හිටිය කෙල්ලො නම් ඔක්කොම වගෙ අගල් 4-5ක් මට වඩා මිටි:P
    අන්තිමට කෙල්ලෙක් හිටියා මට හරියටම උස මනින්න බැරි උනා කෙල්ල නෙට් බෝල් ගැහුවා මට වඩා උසයි ලු:dull:
     
    • Like
    Reactions: donkosala

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම 6' 8"ක් බං...;):yes: කලින් යාලු වෙලා හිටපු කෙල්ල නම් 5' 7".. ඒත් ඒ සම්බන්දෙ නවත්වන්න උනා ඒකිගේ පොඩි පොඩි කේස් නිසා... තවම කෙල්ලෙක් නම් නැහැ... ඒත් පාරේ යද්දී නම් කෙල්ලෝ බලනවා අර අය්යාගේ උස කියා කියා..... බස් එකේ හිටගෙන යන්න ගියාම ඔලුව වදිනවා.... හැබැයි හිර වෙච්ච බස් වල නම් එළ..... ඔලුව වදින නිසා ඔලුව පහලට නවාගෙන යන්නේ.... එතකොට තංගල්ල දිහා බල බල යන්න පුළුවන්....:lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    මාත් 6ට වඩා ජුන්ඩක් උසයි , උබ සිරාවට 6.8 ද? :shocked::shocked:
     
    chootyputha1

    Well-known member
  • මම 6' 8"ක් බං...;):yes: කලින් යාලු වෙලා හිටපු කෙල්ල නම් 5' 7".. ඒත් ඒ සම්බන්දෙ නවත්වන්න උනා ඒකිගේ පොඩි පොඩි කේස් නිසා... තවම කෙල්ලෙක් නම් නැහැ... ඒත් පාරේ යද්දී නම් කෙල්ලෝ බලනවා අර අය්යාගේ උස කියා කියා..... බස් එකේ හිටගෙන යන්න ගියාම ඔලුව වදිනවා.... හැබැයි හිර වෙච්ච බස් වල නම් එළ..... ඔලුව වදින නිසා ඔලුව පහලට නවාගෙන යන්නේ.... එතකොට තංගල්ල දිහා බල බල යන්න පුළුවන්....:lol::lol:

    මචං උඹල වගේ උස උන් රටටම වාසනාවක් බං, නරකද sports මොනවහරි කලොත් cricket, volleyball, basketball, athletics වගේ. හොද fast bowler කෙනෙක් උනොත් lankawe team එකට ගහනව sure. ආ අනිත් එක මචං, උබට ආර්ථික ශක්තියක් තියේ නං මතක ඇතුව කොල්ලො 4,5 ක් හදහන්ං හොදේ.;);)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මම 6' 8"ක් බං...;):yes: කලින් යාලු වෙලා හිටපු කෙල්ල නම් 5' 7".. ඒත් ඒ සම්බන්දෙ නවත්වන්න උනා ඒකිගේ පොඩි පොඩි කේස් නිසා... තවම කෙල්ලෙක් නම් නැහැ... ඒත් පාරේ යද්දී නම් කෙල්ලෝ බලනවා අර අය්යාගේ උස කියා කියා..... බස් එකේ හිටගෙන යන්න ගියාම ඔලුව වදිනවා.... හැබැයි හිර වෙච්ච බස් වල නම් එළ..... ඔලුව වදින නිසා ඔලුව පහලට නවාගෙන යන්නේ.... එතකොට තංගල්ල දිහා බල බල යන්න පුළුවන්....:lol::lol:

    6'8 :shocked: මෙන්න මිනිස්සු :)

    ගලහිටියාව, මැදවච්චිය පහුකරන්නෙ නැතුව තමයි කෙලින්ම තංගල්ලෙ යන්න වෙන්නෙ :rolleyes::)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං උඹල වගේ උස උන් රටටම වාසනාවක් බං, නරකද sports මොනවහරි කලොත් cricket, volleyball, basketball, athletics වගේ. හොද fast bowler කෙනෙක් උනොත් lankawe team එකට ගහනව sure. ආ අනිත් එක මචං, උබට ආර්ථික ශක්තියක් තියේ නං මතක ඇතුව කොල්ලො 4,5 ක් හදහන්ං හොදේ.;);)

    මමත් ආස පුතාලට තමයි බං.. ඒත් කුලුඳුලේ දුවෙක් ලැබෙනවා නම් තමයි ආස..... ඒත් ඒ මොන දේ කරන්නත් තවම කෙල්ලෙක් නැහැනේ..... ගොඩක් කෙල්ලෝ කැමති උස කොල්ලොන්ට.... ගාර්මන්ට් යන නංගි කෙනෙක් කිවුවේ.... උදේට මම ඔෆිස් යද්දී එයාල බලාගෙන ගිහින් බස් එකේදී කතා කරනවලු.....