ඌබර් eats tax 🥴

dilann

Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    ගෙවල් වල උයන්නේ නැද්ද බන් ?? :rofl:
    උයනව්ට වඩා ලේසියි සමහර වෙලාවට ගෙනල්ල කන එක බන්

    ow..

    paid plan eke tax welin price wedi wena shops gaana adui...oka note wela tiyenewa mata
    මම එක පාරක් order එකක් කඩෙන් accept කරල prepare කර කර ඉන්න කොට වෙලාව වැඩි කියලා cancel කරා .
    එතකොට සාමාන්‍යයෙන් සල්ලි ආයිත් දෙන්නේ නෑ . හැබැයි මුන් මට දුන්නා ගොඩක් orders දානව කියලා .

    තව ලගදි නිදිමතේ order එකක් දාල ඌ එනකන් බලන් ඉදල නින්ද ගියා . . ඌ ඇවිත් කෝල් කරල කරල කෑම එකත් අරන් ගිහින් තිබ්බ .
    ඒ සල්ලිත් මට දුන්නා . 🥱

    ඒක ඌ කන්න ඇති .
    ------ Post added on Aug 16, 2025 at 6:53 PM
     
    • Like
    Reactions: craabeysinghe

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    මම එක පාරක් order එකක් කඩෙන් accept කරල prepare කර කර ඉන්න කොට වෙලාව වැඩි කියලා cancel කරා .
    එතකොට සාමාන්‍යයෙන් සල්ලි ආයිත් දෙන්නේ නෑ . හැබැයි මුන් මට දුන්නා ගොඩක් orders දානව කියලා .

    තව ලගදි නිදිමතේ order එකක් දාල ඌ එනකන් බලන් ඉදල නින්ද ගියා . . ඌ ඇවිත් කෝල් කරල කරල කෑම එකත් අරන් ගිහින් තිබ්බ .
    ඒ සල්ලිත් මට දුන්නා . 🥱

    ඒක ඌ කන්න ඇති .
    ------ Post added on Aug 16, 2025 at 6:53 PM
    mamenan gaaneta yanewa gate eka langeta app eka balela...riders la kiyela tiyenewa set wena porial....

    indiawe riders lage thathwe

     
    • Haha
    Reactions: craabeysinghe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    mamenan gaaneta yanewa gate eka langeta app eka balela...riders la kiyela tiyenewa set wena porial....

    indiawe riders lage thathwe


    ඔව් ඔව් . ඌ සෑහෙන කෝල් කරල තිබ්බ . මට කට කපල නින්ද ගිහින් . .
    කලින් එන එකෙක් නම් ඌ අඩුම ගානේ තියල හරි යයි . එදා වෙන මොකෙක්ද ඇවිත් තිබ්බේ .
     
    • Like
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    ඉතින් ?
    uber eats පිළිබද අත්දැකීම් වැඩි කියලා කිව්වේ .

    Spongebob Squarepants Eating GIF
     
    • Like
    Reactions: Janatha Jhon

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,464
    931
    113
    ටෙක්නිකලි ගත්තොත් ඌබර් පික්මී වල වැඩි ටැක්ස් එක නෙමේ කොමිෂන් එක
    ඌබර් කොමිෂන් එක බිලෙන් 25%ක්
    ඒ කියන්නේ රුපියල් දාහක කෑම එකක් කඩේ විකුනන්නේ 1000ට උනාට එක ඌබර් එකේ 1250ක් වෙන්න ඕනා
    නමුත් වෙන්නේ 1250 x 25% ඒ කියන්නේ ඊටත් වඩා වැඩි වෙන්න ඕනා කඩ කාරයාට 1000 ලැබෙන්න ඕනා නම්
    ටැක්ස් එක කඩේ තියනවා නම් තියනවා, නැති නම් නෑ

    ඌබර් ගන්නේ කොමිෂන් එකක් විදිහට....
    පික්මී කාරයෝ ලංකාවේ රේගිස්ටර් නිසා ඒ ගොල්ලෝ වැට් ගෙවන්න ඕනා. ඌබර් එකත් නෑ -----> මම වැරදි නම් නිවැරදි කරන්න දන්නා කෙනෙක්

    ඔය 25% අමතරව උන් දෙන ප්‍රමෝෂන් අඩු කරන්නෙත් කඩෙන්. එතකොට 30% ~ 35% මාසෙට් උන්ට යනවා....
    රුපියල් 1000 පනින එකක් ගිහින් ගන්න එක ලාබයි තමා එහෙම බලපුවාම....


    කීල්ස් එකේ උබර් ප්‍රයිස් මද කියලා මට නොට් නෑ.. වෙන්න පුළුවන් දේවල් දෙකක් තියනව. කීල්ස් ලොකු නිසා උබර් ට කිව්වා වෙන්න පුළුවන් 10% දෙන්නම් ඕනා නම් දාගන්න කියලා. අපි බඩු දාන්න ගියත් උන් 25%~30% නැත්තන් ලිස්ට් කරන්නේ නෑ. අරන් යන්න ඕනා තරම් සප්ලයර් ලා ඉන්නවා කියලා. ආර්පිකෝ කාර්ගීල්ස් ඉල්ලනවා 40% ත් සමහර වෙලවට සමහරුන් ගෙන්

    එහෙම නැති නම් උන් කලාතුරකින් බෙයාර් කරනවා වෙන්නත් පුළුවන්.
    Pizza hut එකේ හත්සිය ගානක් එනවා tax 🥴 uber එකෙන් tuk එකක් දාන් ගිහින් අරන් ආවත් තව ගානක් ඉතුරුයි 😁😁😁
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,765
    113
    Mu patta salli karayek ne bn , mn nam pizza ekak wath kala ne , api me land ekak ganda try karanawa , muta asett athi godak pina tama bro
    ඔහොම කඩවල් වලින් කෑවම ලෙඩ බන්. ඔය කඩවල් ලස්සනට ලයිට් දාල, බෝඩ් ගහල තිබුනට එළවලු එහෙම හරියට හෝදන්නේ නෑ (ගලායනජලයෙන්). ඉතින් ගොයියා ගහපු කෙමිකල් සේරම සද්ද නැතුව බඩට යනවා. අපිරිසිදුව හැදුව නම් බඩයන රිසල්ට් එක පහුවෙනිදාම ලැබුනට කෙමිකල් නිසා ලැබෙන රිසල්ට් තැපෑලෙන් එන්නේ. කැරට්/ ලීක්ස් / බෝංචි / ගෝවා සැරටම කෙමිකල් ගහන එළවලු. ඒ මදිවට රසකාරක කියල නමක් /ගමක් නැති බඩු සෑහෙන ගානක් දානවා. :(:(
     
    • Like
    Reactions: Tz4400