ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    කොහොමත් බුලත් කොලේ දිනනවා. ඒකේ දෙකක් නෑ. ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සියළුම දෙනාට රැකියා දු‍න්නේ හිටපු මහ ඇමති සොයියා... එයාග ගරු කිරීමක් විදිහට එයාගේ පුතා උදාර සොයිසට එකක් දුන්න. අපේ ප්‍රශ්න ලියල මහ ඇමතිට යවපු ලියුම් කුණු කූඩ වලින් හම්බ වෙනකොට අපේ පිහිටට හිටියේ කුමාරසිරි අයියා විතරයි. එයාටත් එකක් දුන්නා. තුන්වෙනි මනාපෙ දෙන්න තරම් කෙනෙක් නෑ....

    thopi thamai gon haththa. :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    කොහොමත් බුලත් කොලේ දිනනවා. ඒකේ දෙකක් නෑ. ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සියළුම දෙනාට රැකියා දු‍න්නේ හිටපු මහ ඇමති සොයියා... එයාග ගරු කිරීමක් විදිහට එයාගේ පුතා උදාර සොයිසට එකක් දුන්න. අපේ ප්‍රශ්න ලියල මහ ඇමතිට යවපු ලියුම් කුණු කූඩ වලින් හම්බ වෙනකොට අපේ පිහිටට හිටියේ කුමාරසිරි අයියා විතරයි. එයාටත් එකක් දුන්නා. තුන්වෙනි මනාපෙ දෙන්න තරම් කෙනෙක් නෑ....
    හෙ හෙ එහෙමද? එහෙනම් මහින්ද යුද්ධේ දින්නානේ ඒක නිසා අපි නාමල්ට ඡන්දේ දුන්නා කියලා කියන්නත් කට්ටිය ඉස්සරහට ඉඳීවි මට පේන්නේ .
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    thopi thamai gon haththa. :rofl:

    රාඡ්‍ය සේවකයෝ(බහුතරය) තමයි බන් මේ රට කන්නේ උන‍්ගේ ඡන්දෙත් මේ රටට බරක්.

    සමන්ත ලොක්කට කොහොමද බන්?තැනක තියෙනවද ඔහේ:rolleyes:

    රටේ තීරනාත්මක ඡන්දේ තමයි තැපැල් ඡන්දේ. රාජ්‍ය සේවකයෝ කවුරුවත් බෝතලේටයි. බත් පැකට් එකටයි.උදළු තලේටයි, කටරන් තහඩුවටයි රවට්ටන්න බෑ. ආණ්ඩුව පරාද කරල වෙන එකෙකුට මේ වෙලාවේ උෟව හදන්නත් බෑ. ආණ්ඩුවට දැනෙන්න කරන්න පුළුවන් එක දෙයයි. ඒ ශෂීන්ද්‍රට මනාප නොදී ඉන්න එක.

    පිටින් ගහන්න කලින් ඇතුල ගිනි අවුලවන්න ඕනේ බොලවු...
    :yes::yes::yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Joker kiwwe kiyana katha nisada ehema neththam wena reason ekakatada? miniha Econ special ekak karapu kenek.mama hithanne me sere uuwe chande illana okkomagema atharin budhdhimathma kena eya wenna ethi

    FAIL!

    Shashindra Rajapakse
    BA (Political Science) Special, Uni of Delhi
    MA, Uni of Colombo
     

    waligamaya

    Well-known member
  • සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........

    මොහු කතාකරන සමහර දෙවල් පදනමක් නැති අවස්ත මම දැකලා තියනවා එත් මෙකට පැහැදිලි කිරිමක් දෙන්න පුලුවන්ද?

    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

    මචන් උබ ලන්කවේ පුරවැසියෙක්නම් උබට රැකියවක් කිරිමෙ අයිතිය උබෙ අයිතිවසිකමකි. එක දුන්නේ ඔය දෙදපලකයගේ පොකැට්ටුවෙන් නෙවෙයිනේ. උබෙ අයිත්ය උබ ගනින්. ගැබැයි එකට උබ වහලෙක් නෙවෙයි. ලන්කවෙ අබහුතරය මෙහෙම හිතන නිසා තමයි මෙකපෙකට මෙ දෙශපලන ක්‍රමය වෙනස් වෙන්නේ නැ. අපි නිවෑදි ප්‍රතිපත්තිමය පලන ක්‍රමයක් ගැදුවෙත් අපි උබලට රැකියවල් ගන්න එක එකා පැස්සේ යන්න ඔනනැ.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අම්මටසිරි කිව්වලු. අඩෝ ඇත්තද බන්? ඒත් මේ ලඟදි දාල තිබ්බ නේ ඌ mason වැඩ, කුලී වැඩ කරපු එකෙක් කියලා. මම හිතුවේ නෑ බන් ඌ උගත් එකෙක් කියල නම්.
    රටේ මිනිස්සු ටෑක්ස් ගෙවලා මුන්ට කෑම්පස් වල උගන්නන්නේ එලියට ඈවිත් කුලී වෑඩ කරන්නද. නොදකින් නමට උපාදිදාරියෝ. උගත් උන්ටත් නින්දාවක් මුන් වගේ කාලකන්නි.

    ආහ්.. මුන් කෑම්පස් වල ඉගෙනගත්තෙ නෑනේ.. සල්ලි ඈති එකාට ඉරිසියා කර කර අන්තරේ කර කරනේ හිටියේ. :rofl:

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොර කම් කරලත් නෑ හොරකම් කරන ප්‍රතිපත්තියකුත් නෑ ,මැර කම් කරලත් නෑ කරනව කියලා කියලා කියලත් නෑ ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ .එහෙව් සමන්ත විද්‍යාරත්න ඡොකර් කෙනෙක් ඔන්න අද සමා‍ඡයේ තත්වය .
    :yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම කියන්න එපා මචන්. රටක් පවතින්නේ ඒ රටේ රාජ්‍ය නායකයින් ගන්න තීරණ මත. ඉතින්
    ඒ තැන්වලට පොඩ්ඩක් හරි හොඳ මනුස්සයෙක් ගියොත් ඒකෙන් රටට වෙන්නේ හොඳක්. මහින්ද වෙනුවට රනිල් ජනාදිපති වුණා නම් තාමත් යුද්දේ තියෙන්න ඉඩ තිබ්බා. ඒ වගේ තමයි.
    (දැන් මහින්ද මාමි අරිනවා තමයි. ඒක වෙන කතාවක්)

    හරිනෙ බන් මම වචන් දෙක තුනකින් කිව්ව එක උබ ටිකක් විස්තර කරල :dull:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හොර කම් කරලත් නෑ හොරකම් කරන ප්‍රතිපත්තියකුත් නෑ ,මැර කම් කරලත් නෑ කරනව කියලා කියලා කියලත් නෑ ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ .එහෙව් සමන්ත විද්‍යාරත්න ඡොකර් කෙනෙක් ඔන්න අද සමා‍ඡයේ තත්වය .

    කාට උනත් දැන් ඕක පොදුයි ආණ්ඩුවේ ඉන්න උන්ට ඇරුනහම:yes:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි...
    :D :D :D
     

    waligamaya

    Well-known member
  • අපිට උපාදියක් දුන්න කියලා රජයේ රැකියවක් දෙන්න ඔනනැ, අපිට උගන්වන්නේ දැනුම තියෙන ජනතවක් හදන්න එක තමයි ප්‍රදන අරමුන. අපි ඉගෙන ගත්ත දැනුමින් මොනවහරි ජිවත් විමේ ක්‍රමයක් අපිම හදාගන්න ඔන එක තමයි දක්ශකම. පවතින අර්තික ක්‍රමයේ එවට බදා තිබුනත් මර්ගය සම්පුර්නයෙන් වැහිලානැ. මම උනත් ගොද වැටුපක් තියන රත්සවක් කරනව මට එකෙන් කරදරයක් නැතිව හොද ජීවිතයක් ගත කරන්න් පුලුවන්. එඋනත් මම මගේ යලුවො කිහිප දෙනෙකුයි එකතුවෙලා පොඩි කම්පැනියක් කරනව මර කට්ටක් කන්නේ එක ගොඩදන්න එත් අපි ඉගෙන ගත්ත දැනුම යොදවලා තව තුන් හතර දෙනෙක්ට රත්සවල් දෙන්න පුලුවන් දෙයක් පටන් ගන්න පුලුවන්නම් අපි රටට බරනැ. රජයේ සෙවකයන්ගේ ආකල්ප ගැනනම් මට කියයන්න එපා මමත් රජයේ රකියාවක් කරන්නේ. හැබැයි මම මෙකට කැමෙත්තෙන් නෙමෙයි අවේ මම අවේ මගේ chartered එක කරගන්න ඔනනිස. ඉගෙන ගත්ත මිනිහෙක් වගා කලත් එක අනිත් ගොවියන්ට වඩා සෙනස් විදියට කරනවා. එහෙම හොදට ඉගෙන ගෙන සිරවට වගකරන අය මම දන්නවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශෂින්ද්‍ර දිනාවි
    එත් ජන්ද අඩුවෙයි

    හැබැයි දිනන්න
    ඕනි

    jvp

    රටේ තියන ප්‍රශ්න ගන කතා කරන එකම
    පක්ෂය jvp තාමයි

    දොස්තර කෙනෙක් ge සිට කොන්දොස්තර දක්වා
    මුනදෙන පරශ්න ගන කතා කරන්නේ jvp එක විතරයි
     

    waligamaya

    Well-known member
  • රටේ තීරනාත්මක ඡන්දේ තමයි තැපැල් ඡන්දේ. රාජ්‍ය සේවකයෝ කවුරුවත් බෝතලේටයි. බත් පැකට් එකටයි.උදළු තලේටයි, කටරන් තහඩුවටයි රවට්ටන්න බෑ. ආණ්ඩුව පරාද කරල වෙන එකෙකුට මේ වෙලාවේ උෟව හදන්නත් බෑ. ආණ්ඩුවට දැනෙන්න කරන්න පුළුවන් එක දෙයයි. ඒ ශෂීන්ද්‍රට මනාප නොදී ඉන්න එක.

    පිටින් ගහන්න කලින් ඇතුල ගිනි අවුලවන්න ඕනේ බොලවු...
    :yes::yes::yes:

    අපිට උපාදියක් දුන්න කියලා රජයේ රැකියවක් දෙන්න ඔනනැ, අපිට උගන්වන්නේ දැනුම තියෙන ජනතවක් හදන්න එක තමයි ප්‍රදන අරමුන. අපි ඉගෙන ගත්ත දැනුමින් මොනවහරි ජිවත් විමේ ක්‍රමයක් අපිම හදාගන්න ඔන එක තමයි දක්ශකම. පවතින අර්තික ක්‍රමයේ එවට බදා තිබුනත් මර්ගය සම්පුර්නයෙන් වැහිලානැ. මම උනත් ගොද වැටුපක් තියන රත්සවක් කරනව මට එකෙන් කරදරයක් නැතිව හොද ජීවිතයක් ගත කරන්න් පුලුවන්. එඋනත් මම මගේ යලුවො කිහිප දෙනෙකුයි එකතුවෙලා පොඩි කම්පැනියක් කරනව මර කට්ටක් කන්නේ එක ගොඩදන්න එත් අපි ඉගෙන ගත්ත දැනුම යොදවලා තව තුන් හතර දෙනෙක්ට රත්සවල් දෙන්න පුලුවන් දෙයක් පටන් ගන්න පුලුවන්නම් අපි රටට බරනැ. රජයේ සෙවකයන්ගේ ආකල්ප ගැනනම් මට කියයන්න එපා මමත් රජයේ රකියාවක් කරන්නේ. හැබැයි මම මෙකට කැමෙත්තෙන් නෙමෙයි අවේ මම අවේ මගේ chartered එක කරගන්න ඔනනිස. ඉගෙන ගත්ත මිනිහෙක් වගා කලත් එක අනිත් ගොවියන්ට වඩා සෙනස් විදියට කරනවා. එහෙම හොදට ඉගෙන ගෙන සිරවට වගකරන අය මම දන්නවා.