ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපිට උපාදියක් දුන්න කියලා රජයේ රැකියවක් දෙන්න ඔනනැ, අපිට උගන්වන්නේ දැනුම තියෙන ජනතවක් හදන්න එක තමයි ප්‍රදන අරමුන. අපි ඉගෙන ගත්ත දැනුමින් මොනවහරි ජිවත් විමේ ක්‍රමයක් අපිම හදාගන්න ඔන එක තමයි දක්ශකම. පවතින අර්තික ක්‍රමයේ එවට බදා තිබුනත් මර්ගය සම්පුර්නයෙන් වැහිලානැ. මම උනත් ගොද වැටුපක් තියන රත්සවක් කරනව මට එකෙන් කරදරයක් නැතිව හොද ජීවිතයක් ගත කරන්න් පුලුවන්. එඋනත් මම මගේ යලුවො කිහිප දෙනෙකුයි එකතුවෙලා පොඩි කම්පැනියක් කරනව මර කට්ටක් කන්නේ එක ගොඩදන්න එත් අපි ඉගෙන ගත්ත දැනුම යොදවලා තව තුන් හතර දෙනෙක්ට රත්සවල් දෙන්න පුලුවන් දෙයක් පටන් ගන්න පුලුවන්නම් අපි රටට බරනැ. රජයේ සෙවකයන්ගේ ආකල්ප ගැනනම් මට කියයන්න එපා මමත් රජයේ රකියාවක් කරන්නේ. හැබැයි මම මෙකට කැමෙත්තෙන් නෙමෙයි අවේ මම අවේ මගේ chartered එක කරගන්න ඔනනිස. ඉගෙන ගත්ත මිනිහෙක් වගා කලත් එක අනිත් ගොවියන්ට වඩා සෙනස් විදියට කරනවා. එහෙම හොදට ඉගෙන ගෙන සිරවට වගකරන අය මම දන්නවා.

    මේ යතාර්ථය ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නෑ බන්.
     

    waligamaya

    Well-known member
  • ශෂින්ද්‍ර දිනාවි
    එත් ජන්ද අඩුවෙයි

    හැබැයි දිනන්න
    ඕනි

    jvp

    රටේ තියන ප්‍රශ්න ගන කතා කරන එකම
    පක්ෂය jvp තාමයි

    දොස්තර කෙනෙක් ge සිට කොන්දොස්තර දක්වා
    මුනදෙන පරශ්න ගන කතා කරන්නේ jvp එක විතරයි

    වැඩක් නැබන්බලපන් අපේ උන් බලන්නේ ලග විතරයි දුර බලන්නේනැ, අපේ උන්ගේ කලගුන සැලකිම ඉහවා ගිහිල්ලා.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ශෂින්ද්‍ර දිනාවි
    එත් ජන්ද අඩුවෙයි

    හැබැයි දිනන්න
    ඕනි

    jvp

    රටේ තියන ප්‍රශ්න ගන කතා කරන එකම
    පක්ෂය jvp තාමයි

    දොස්තර කෙනෙක් ge සිට කොන්දොස්තර දක්වා
    මුනදෙන පරශ්න ගන කතා කරන්නේ jvp එක විතරයි

    මේ කපේට jvp එකට ජනාධිපතිවරණයකින් දින්නන්නනම් ලැබෙන්නේ නෑ ඔය මොනවා උනත්.
    මැතිවරණයකටනම් දැනෙන්න වෙනසක් කරන්න පුළුවන් වැඩි ආසන ගානක් අරගෙන:yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොහු කතාකරන සමහර දෙවල් පදනමක් නැති අවස්ත මම දැකලා තියනවා එත් මෙකට පැහැදිලි කිරිමක් දෙන්න පුලුවන්ද?



    මචන් උබ ලන්කවේ පුරවැසියෙක්නම් උබට රැකියවක් කිරිමෙ අයිතිය උබෙ අයිතිවසිකමකි. එක දුන්නේ ඔය දෙදපලකයගේ පොකැට්ටුවෙන් නෙවෙයිනේ. උබෙ අයිත්ය උබ ගනින්. ගැබැයි එකට උබ වහලෙක් නෙවෙයි. ලන්කවෙ අබහුතරය මෙහෙම හිතන නිසා තමයි මෙකපෙකට මෙ දෙශපලන ක්‍රමය වෙනස් වෙන්නේ නැ. අපි නිවෑදි ප්‍රතිපත්තිමය පලන ක්‍රමයක් ගැදුවෙත් අපි උබලට රැකියවල් ගන්න එක එකා පැස්සේ යන්න ඔනනැ.

    සිරා කතාව මචෝ..අපේ රටේ උන් කවදාවත් හදන්න බෑ...තාමත් ප්‍රාථමික අවධියෙ ඉන්නෙ..:angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රටේ තීරනාත්මක ඡන්දේ තමයි තැපැල් ඡන්දේ. රාජ්‍ය සේවකයෝ කවුරුවත් බෝතලේටයි. බත් පැකට් එකටයි.උදළු තලේටයි, කටරන් තහඩුවටයි රවට්ටන්න බෑ. ආණ්ඩුව පරාද කරල වෙන එකෙකුට මේ වෙලාවේ උෟව හදන්නත් බෑ. ආණ්ඩුවට දැනෙන්න කරන්න පුළුවන් එක දෙයයි. ඒ ශෂීන්ද්‍රට මනාප නොදී ඉන්න එක.

    පිටින් ගහන්න කලින් ඇතුල ගිනි අවුලවන්න ඕනේ බොලවු...
    :yes::yes::yes:

    තැපැල් ඡන්දවලින් විතරක් ඡන්ද දිනන්න බෑ 2002 දී ආන්ඩුව තැපැල් ඡන්දේ දින්නට මැතිවරණය පරාදයි.බත් පැකට් එක කන්නේ වන්දිබට්ට කම් කරලා ගත්ත ඡොබෙන් හින්දා තමයි එක නිසයි දා ගෙන දෙන්නේ (රාඡ්‍ය සේවකයෝ හැමෝම ගැන නෙවෙයි).මම කියන්නේ අර ටකරමට උදලු තලේට ඡන්දේ දෙන එකා ඒ අතින් හොදයි .මේ පාරත් ඔය කියන විදියට ආන්ඩුව දිනයි තමයි හැබැයි රාඡ්‍ය සේවකයින්ට මේ ආන්ඩුව රකින්න බැරි දවසක් එනවා .
     
    Last edited:

    waligamaya

    Well-known member


  • සිරා කතාව මචෝ..අපේ රටේ උන් කවදාවත් හදන්න බෑ...තාමත් ප්‍රාථමික අවධියෙ ඉන්නෙ..:angry:

    වැඩක් නැබන් කියලා අපේ උන්ගේ කල ගුන සැලකිමනම් උපරිමයි :angry::angry::dull::dull:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කපේට jvp එකට ජනාධිපතිවරණයකින් දින්නන්නනම් ලැබෙන්නේ නෑ ඔය මොනවා උනත්.
    මැතිවරණයකටනම් දැනෙන්න වෙනසක් කරන්න පුළුවන් වැඩි ආසන ගානක් අරගෙන:yes:

    දිඅනන දවසක් එනවා
    එක හැමෝටම උවමනා වෙන්න ඕනි

    උබ කියන කතාව හරි
    මොකද කොහ්ඝර ඇත්ත කතාකලැහැ ලනකාවේ
    දේශපාලන නුල් සුත්ත්රේ තම jvp එක අල්ලගත්තේ නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........

    පෂල් ජෝකර් කියන්නේ මොකද්ද බන්
    එකෙත්රුම කියපන්කො
    පැහැදිලි කිරීමක් අව්ශවැ ඇත

    තේරුමක් නැති කතාවක් වගේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පෂල් ජෝකර් කියන්නේ මොකද්ද බන්
    එකෙත්රුම කියපන්කො
    පැහැදිලි කිරීමක් අව්ශවැ ඇත

    තේරුමක් නැති කතාවක් වගේ

    very awesome person
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වහල් මානසිකත්වය :yes::yes:

    :yes::yes::yes:
    කියලා වැඩක් නෑ බන්..මේ වගේ ජොබ් එකට ටකරමට උදලු තලේට ෆෝන් එකට චන්දෙ දෙන උන් ඉන්නකන් මේ රට හදන්න බෑ..උන් නැතිවෙන පාටකුත් නෑ..මේ රට දාලා යන එක තමා එකම විකල්පය මට පේන හැටියට..:sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෂල් ජෝකර් කියන්නේ මොකද්ද බන්
    එකෙත්රුම කියපන්කො
    පැහැදිලි කිරීමක් අව්ශවැ ඇත

    තේරුමක් නැති කතාවක් වගේ

    :yes::yes::yes::yes:

    කිඹුලා අය්යත් පරම්පරාව වෙනුවෙන් කඩේ යනවා ලාවට වගේ... :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    වැඩක් නැබන් කියලා අපේ උන්ගේ කල ගුන සැලකිමනම් උපරිමයි :angry::angry::dull::dull:

    ඔව් ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ..මේ රටේ ඉන්න උන් ඇමතියෙක් උදලු තලයක් බෙදුවත් ආ ඇමතිතුමෝ අපෙ ගෑනිත් අද ඉදන් ඔබ තුමාගෙ ගෑනි කියල හිතාගන්න කියන ජාතියෙ තරම් කලගුන සැලකීමක් තියෙන්නෙ..:angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location


    ඔව් ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ..මේ රටේ ඉන්න උන් ඇමතියෙක් උදලු තලයක් බෙදුවත් ආ ඇමතිතුමෝ අපෙ ගෑනිත් අද ඉදන් ඔබ තුමාගෙ ගෑනි කියල හිතාගන්න කියන ජාතියෙ තරම් කලගුන සැලකීමක් තියෙන්නෙ..:angry:

    lalkantha.jpg


    මේ තියෙන්නේ ශෂින්ද්‍ර බෙදපු උදලු තල ෂොටි 2 කෙන් කෑලි දෙකයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    ඔව් ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ..මේ රටේ ඉන්න උන් ඇමතියෙක් උදලු තලයක් බෙදුවත් ආ ඇමතිතුමෝ අපෙ ගෑනිත් අද ඉදන් ඔබ තුමාගෙ ගෑනි කියල හිතාගන්න කියන ජාතියෙ තරම් කලගුන සැලකීමක් තියෙන්නෙ..:angry:

    ඔව්. කට්ට්ය හිත ඉන්නේ මේ පාරවල් හදන්නේ, වරායවල් හදන්නේ මහින්දගේ අතේ සල්ලි වලින් කියල බන්. බොරු නෙමෙයි ගොඩක් ගම්වල මිනිස්සු එහෙමයි බන්. අර සජිත් සල්ලි බෙදන එක දැකලා අපේ පැත්තේ එක මනුස්සයෙක් කිව්වා නේ පනස් දාහ පනස් දාහ බෙදලා රටක් දියුණු කරන්න පුලුවන්ද? මහින්ද මහත්තයා එක පාරක් හදන්නම කෝටි ගානක් වියදම් කරනවා කියල. මම මුකුත් කියන්න ගියේ නෑ ඉතින්.
     

    waligamaya

    Well-known member
  • ඔව්. කට්ට්ය හිත ඉන්නේ මේ පාරවල් හදන්නේ, වරායවල් හදන්නේ මහින්දගේ අතේ සල්ලි වලින් කියල බන්. බොරු නෙමෙයි ගොඩක් ගම්වල මිනිස්සු එහෙමයි බන්. අර සජිත් සල්ලි බෙදන එක දැකලා අපේ පැත්තේ එක මනුස්සයෙක් කිව්වා නේ පනස් දාහ පනස් දාහ බෙදලා රටක් දියුණු කරන්න පුලුවන්ද? මහින්ද මහත්තයා එක පාරක් හදන්නම කෝටි ගානක් වියදම් කරනවා කියල. මම මුකුත් කියන්න ගියේ නෑ ඉතින්.

    කව්දබන් එරොසන්ද? උබලගේ ගම කොගෙද:P:P:P:rofl::rofl: