ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    මේ පාර ඌවෙ මහා ඇමති විය යුත්තේ කවුද කියලා ඔබේ චන්දය ප්‍රකාශ කරන්න. චන්දෙ ඉවර වුනාම බලමු එළකිරි එකේ ජනමතය හා සාමාන්‍ය සමාජයේ ජනමතය අතර වෙනස. :yes:

    හැමෝගෙම චන්දය දැන ගන්න BUMP එකකුත් දාගෙනම යන්න මචන්. :)
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........

    Joker kiwwe kiyana katha nisada ehema neththam wena reason ekakatada? miniha Econ special ekak karapu kenek.mama hithanne me sere uuwe chande illana okkomagema atharin budhdhimathma kena eya wenna ethi
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

    අම්මටසිරි. උඹ ඒ පැත්තේද මචන්? එල එල. උඹ කාටද දුන්නේ? අවුලක් නැත්නම් කියපන්. :)
     
    අම්මටසිරි කිව්වලු. අඩෝ ඇත්තද බන්? ඒත් මේ ලඟදි දාල තිබ්බ නේ ඌ mason වැඩ, කුලී වැඩ කරපු එකෙක් කියලා. මම හිතුවේ නෑ බන් ඌ උගත් එකෙක් කියල නම්.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

    මම දැක්ක ටික කාලෙකට කලින් ශේන්න්ද්‍ර ඔය පැත්ත පළාතේ එකෙක්වත් දැකලවත් නෑ කියල.එත ඉතින් ඔය චන්දෙන් පොර දිනනවානම් රටේ මැතිවරණෙ කෙරුවාව ගැන ගොඩක් හිතන්න වෙනවා:sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකා දින්නත් අපි උබලා පැරදි බන්:dull:

    එහෙම කියන්න එපා මචන්. රටක් පවතින්නේ ඒ රටේ රාජ්‍ය නායකයින් ගන්න තීරණ මත. ඉතින්
    ඒ තැන්වලට පොඩ්ඩක් හරි හොඳ මනුස්සයෙක් ගියොත් ඒකෙන් රටට වෙන්නේ හොඳක්. මහින්ද වෙනුවට රනිල් ජනාදිපති වුණා නම් තාමත් යුද්දේ තියෙන්න ඉඩ තිබ්බා. ඒ වගේ තමයි.
    (දැන් මහින්ද මාමි අරිනවා තමයි. ඒක වෙන කතාවක්)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........

    jvp දිනවීමට
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අම්මටසිරි. උඹ ඒ පැත්තේද මචන්? එල එල. උඹ කාටද දුන්නේ? අවුලක් නැත්නම් කියපන්. :)

    කොහොමත් බුලත් කොලේ දිනනවා. ඒකේ දෙකක් නෑ. ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සියළුම දෙනාට රැකියා දු‍න්නේ හිටපු මහ ඇමති සොයියා... එයාග ගරු කිරීමක් විදිහට එයාගේ පුතා උදාර සොයිසට එකක් දුන්න. අපේ ප්‍රශ්න ලියල මහ ඇමතිට යවපු ලියුම් කුණු කූඩ වලින් හම්බ වෙනකොට අපේ පිහිටට හිටියේ කුමාරසිරි අයියා විතරයි. එයාටත් එකක් දුන්නා. තුන්වෙනි මනාපෙ දෙන්න තරම් කෙනෙක් නෑ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොර කම් කරලත් නෑ හොරකම් කරන ප්‍රතිපත්තියකුත් නෑ ,මැර කම් කරලත් නෑ කරනව කියලා කියලා කියලත් නෑ ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ .එහෙව් සමන්ත විද්‍යාරත්න ඡොකර් කෙනෙක් ඔන්න අද සමා‍ඡයේ තත්වය .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

    lokka me dawas walama oya pette neda.mama dekka news walata loku kara kara pennawa.
     
    mahesh1982

    Member
    Apr 3, 2008
    11
    1
    0
    මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

    Monada wenne machan.
     
    mahesh1982

    Member
    Apr 3, 2008
    11
    1
    0
    Samanthata joker kiyanna kalin a minissu kawda kiyala dana gena katha karanna.Adyapanayak nathi ratata adarayak nathi thamange salli kuttiya vadi karaganna yana unta vachanayakinvath udaw karanna epa.me rate inna lokko karana dewal valain 10% api dan na.echchara balu vada karanne.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම දැක්ක ටික කාලෙකට කලින් ශේන්න්ද්‍ර ඔය පැත්ත පළාතේ එකෙක්වත් දැකලවත් නෑ කියල.එත ඉතින් ඔය චන්දෙන් පොර දිනනවානම් රටේ මැතිවරණෙ කෙරුවාව ගැන ගොඩක් හිතන්න වෙනවා:sorry::sorry:

    :yes::yes::yes::yes:
    මුළු උෟවම අලියට කතිරෙ ගැහුවත් ීන්ද්‍ර තමය් මහ ඇමති :P