ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල බුවෙක්නේ,උඹද දන්නේ නැහැ වැඩේ කලේ .:rofl:

    පොර මැරුණා බන්. අන්තිම කාලේ හේනට දුක් විඳලා මැරුණේ. දිට්ට ධම්ම වේදනීය කර්ම ගැන විශ්වාසයක් ඇති වුණා පොරට වෙච්ච දේ දැක්කම. මොනවා වුනත් පොරට දුලා 4 දෙනෙක් නම් ඉන්නවා හඳවල් වගේ. :love::love:
     
    aruna47

    Well-known member
  • ඔය එකෙක්ටවත් මේ පාර චන්දෙ දෙන්නේ නැහැ දෙනවා නම් මුට දීපන්. සුපිරි අහ් එල බුවා සිංහලු ඔක්කොම මන්නෙන් කොටලා ඉවර කරන්න :yes:

    a2ga2x.jpg

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    කවුරු මොනවා කිව්වත්.. හරීන් දිනන එක දිනනවාමයි!

    රට වෙනුවෙන්… එක්සත් ජාතික පක්‍ෂය​!
    logo.JPG
     
    • Like
    Reactions: Roxxx

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය මොන අනාවැකි කිවත් දිනන්නේ සාටක පුත්‍රයා

    හේතුව , අයි ටි එන් බලාලා , සිළුමිණ කියවලා , හිගන ආස්චර්යේ දොර ළඟ ඉන්න , මෝඩ අමන තකතීරු බත් ගිලින හරක් ඉන්න රටක
    සහ , තමන් දෙන්නේ දිනන එකාටම යන මතයේ ඉන්න අමනයෝ ඉන්න රටක

    දේශපාලුවෝ පස්සේ ගිහින් , කා.කා.ස පත්වීමක් හෝ ගන්න බලන් ඉන්න රටක

    බත් ගෙඩියට , ගල් කාලට තම දරුවන්ගේ අනාගතය විකුණන එවුන් ඉන්න රටක

    ඔයිට වඩා දෙයක් වෙන්න බැහැ
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ඔය එකෙක්ටවත් මේ පාර චන්දෙ දෙන්නේ නැහැ දෙනවා නම් මුට දීපන්. සුපිරි අහ් එල බුවා සිංහලු ඔක්කොම මන්නෙන් කොටලා ඉවර කරන්න :yes:

    a2ga2x.jpg

    මේ හු%තගේ බෙල්ල තෝ කෑවද *කෝ?
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ඔය මොන අනාවැකි කිවත් දිනන්නේ සාටක පුත්‍රයා

    හේතුව , අයි ටි එන් බලාලා , සිළුමිණ කියවලා , හිගන ආස්චර්යේ දොර ළඟ ඉන්න , මෝඩ අමන තකතීරු බත් ගිලින හරක් ඉන්න රටක
    සහ , තමන් දෙන්නේ දිනන එකාටම යන මතයේ ඉන්න අමනයෝ ඉන්න රටක

    දේශපාලුවෝ පස්සේ ගිහින් , කා.කා.ස පත්වීමක් හෝ ගන්න බලන් ඉන්න රටක

    බත් ගෙඩියට , ගල් කාලට තම දරුවන්ගේ අනාගතය විකුණන එවුන් ඉන්න රටක

    ඔයිට වඩා දෙයක් වෙන්න බැහැ

    අනේ නිකන් පළයන් බන්.. පු* දෙන්නේ නැතිව​. ජන්දයක් කියන එක අත්‍යවශ්‍ය දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක​.

    ඒත් ඉතින් තෝයි මායි දන්න ප්‍රජාතන්තරේ.. නේද හු*න්නෝ. ගිහින් ජන්ගි ලෙවකාහන්.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........

    jvp උන්ට ඕන මහින්ද පරද්දන්න නෙමෙයි උන්ට ඕන unp 1 පරද්දන්න , මොකද උන්ට කවද හරි රටේ බලය ගන්නනම් රටේ 2වැනි තැනට එන්න ඕන , unp එක තියනකම් එක උන්ට කරන්න බෑ ඒ නිසා උන් කැමති තව අවරුදු 10ක් මහින්ද හිටියත් , ඒ නිසා මන් නම් කියන්නේ මහජන විරෝධය පෙන්වීමට jvp එකට චන්දෙ දෙන එක නෙමෙයි කරන්න ඕන ඊළගට බලය ගන්න පුළුවන් රටේ විශාලම පක්ෂය දිනවන්න ඕන එතකොට තමයි මහා උන්දට රිදෙන්න පටන් ගන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අනේ නිකන් පළයන් බන්.. පු* දෙන්නේ නැතිව​. ජන්දයක් කියන එක අත්‍යවශ්‍ය දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක​.

    ඒත් ඉතින් තෝයි මායි දන්න ප්‍රජාතන්තරේ.. නේද හු*න්නෝ. ගිහින් ජන්ගි ලෙවකාහන්.

    උබ මොකද්ද බන් කියන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    jvp උන්ට ඕන මහින්ද පරද්දන්න නෙමෙයි උන්ට ඕන unp 1 පරද්දන්න , මොකද උන්ට කවද හරි රටේ බලය ගන්නනම් රටේ 2වැනි තැනට එන්න ඕන , unp එක තියනකම් එක උන්ට කරන්න බෑ ඒ නිසා උන් කැමති තව අවරුදු 10ක් මහින්ද හිටියත් , ඒ නිසා මන් නම් කියන්නේ මහජන විරෝධය පෙන්වීමට jvp එකට චන්දෙ දෙන එක නෙමෙයි කරන්න ඕන ඊළගට බලය ගන්න පුළුවන් රටේ විශාලම පක්ෂය දිනවන්න ඕන එතකොට තමයි මහා උන්දට රිදෙන්න පටන් ගන්නේ
    ane ban ube tikiri mole.. :dull::dull:
    eka ekata riddanna gihin ubalata thama ridila athi une nadda ? eka horekta riddala thawa horek genawa. aye u epa unama uta riddala anith hora genawa.. oka thamai 66 years idan lankawe wenne
    :sorry::sorry::sorry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රටේ පැතුම වෝට්ස් වලින් පේනවා.
    ඒත්...???
    මැතිවරණ දෙපාර්ථමේන්තුවේ ටාර්ගට් එකක එදාට අපිට පේනවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Joker kiwwe kiyana katha nisada ehema neththam wena reason ekakatada? miniha Econ special ekak karapu kenek.mama hithanne me sere uuwe chande illana okkomagema atharin budhdhimathma kena eya wenna ethi
    කියන කොට, කතා කරන කොට කටේ කමසෙයියාවක් තියෙන්න ඕන විශේෂයෙන් උගත් සහ බුද්ධිමත් කෙනෙක් නම්. ගැලරියට චූන් කතා වලින් වැඩක් නෑ. සමන්ත සහෝදරයා ගේ එහෙම චූන් කතා වැඩියි. ඒකයි මම කිව්වේ ඔහු පාෂල් ජෝකර් කෙනෙක් (පාෂල් කියන්නේ කොටසක්, නැත්තං අර්ධව කියන එක) කියලා............
    අනික ජවිපෙ වගේ තියන මහා දේශපාලන ධාරාවෙන් විකල්පව පෙනෙන ධාරාවකට ගැලරි චූන් කතා අවශ්‍ය නෑ. ඔවුන් ඇමතිය යුත්තේ සබුධික ජනතාවට.........
    හොර කම් කරලත් නෑ හොරකම් කරන ප්‍රතිපත්තියකුත් නෑ ,මැර කම් කරලත් නෑ කරනව කියලා කියලා කියලත් නෑ ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ .එහෙව් සමන්ත විද්‍යාරත්න ඡොකර් කෙනෙක් ඔන්න අද සමා‍ඡයේ තත්වය .
    නැට්ට පාග ගන්න කලින් කියල තියන දේ ගැඹුර තේරුම් ගනින්.
    උඹට අනුකම්පා කරන්නේ මෝල් ක්ලාන්තය වැළදිච්ච උඹ වගේ උන් ගේ දේශපාලන විඥාණය තියෙන්නේ ඍණ ගනන් වල නිසා..............
    මොහු කතාකරන සමහර දෙවල් පදනමක් නැති අවස්ත මම දැකලා තියනවා එත් මෙකට පැහැදිලි කිරිමක් දෙන්න පුලුවන්ද?

    .
    හේතුව උඹම කියල තියනවා. ජනතාවකට මග කියන පක්ෂයක් අතිශය තාර්කික සහ යථාර්ථවාදී වෙන්න ඕන. සමන්ත මේ නිර්ණායක වලින් බැහැර වෙනව බොහෝ විට ඔහු ගේ කතා වල දී.
    පෂල් ජෝකර් කියන්නේ මොකද්ද බන්
    එකෙත්රුම කියපන්කො
    පැහැදිලි කිරීමක් අව්ශවැ ඇත

    තේරුමක් නැති කතාවක් වගේ
    උඩ තේරුම දමා ඇත.
    very awesome person
    අනේ උඹේ *කේ බාසා දැණුම!!!!
    :yes::yes::yes::yes:

    කිඹුලා අය්යත් පරම්පරාව වෙනුවෙන් කඩේ යනවා ලාවට වගේ... :P
    කඩේ යාමක් නැත. කියන්න තියන දේ නිවැරදිව සහ ඍජුව කියල ඇති. මම කියන්නේ ජනතාව බලය දෙන්න නම් ඒ බලය ගන්න අය වඩා විඥාණවාදී වෙන්න ඕන ියල. ඒක කතාවෙන් සහ ක්‍රියාවෙන් පෙන්විය යුතුයි!!!
    jvp උන්ට ඕන මහින්ද පරද්දන්න නෙමෙයි උන්ට ඕන unp 1 පරද්දන්න , මොකද උන්ට කවද හරි රටේ බලය ගන්නනම් රටේ 2වැනි තැනට එන්න ඕන , unp එක තියනකම් එක උන්ට කරන්න බෑ ඒ නිසා උන් කැමති තව අවරුදු 10ක් මහින්ද හිටියත් , ඒ නිසා මන් නම් කියන්නේ මහජන විරෝධය පෙන්වීමට jvp එකට චන්දෙ දෙන එක නෙමෙයි කරන්න ඕන ඊළගට බලය ගන්න පුළුවන් රටේ විශාලම පක්ෂය දිනවන්න ඕන එතකොට තමයි මහා උන්දට රිදෙන්න පටන් ගන්නේ
    නමුත් මචං හිතට එකගව කියපං එජාප ඉන්නේ හරි මාර්ගෙද කියලා.????
    යම් තරමක් හරි නිවැරදි මග ඉන්නේ ජවිපෙ.....
    මට මොනතරම් දේශපාලන මත ගැටුම් තිබුණත් ඒක කියන්න මම පසුබට වෙන්නේ නෑ.............
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........
    මොන ජෝකර් කෙනෙක් කිව්වා?:oo:

    උගත් බුද්ධිමත් නායකයෙක්ට එහෙම කියන්නෙ මොකද? :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අම්මටසිරි කිව්වලු. අඩෝ ඇත්තද බන්? ඒත් මේ ලඟදි දාල තිබ්බ නේ ඌ mason වැඩ, කුලී වැඩ කරපු එකෙක් කියලා. මම හිතුවේ නෑ බන් ඌ උගත් එකෙක් කියල නම්.
    ලන්කාවෙ දුප්පත්ම ආසනේක දුප්පත්ම පවුලක ඉඳල ඔය කියපු ඒවා කරල ඉගෙනගෙන ඔතනට ඇවිත් ඉන්නෙ.;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හොර කම් කරලත් නෑ හොරකම් කරන ප්‍රතිපත්තියකුත් නෑ ,මැර කම් කරලත් නෑ කරනව කියලා කියලා කියලත් නෑ ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ .එහෙව් සමන්ත විද්‍යාරත්න ඡොකර් කෙනෙක් ඔන්න අද සමා‍ඡයේ තත්වය .
    මමත් ඒක දැක්කා. සියලු දෙනාම ආස්චර්ය අභියස ඉන්නෙ.:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඡන්ද දායකයන්ගේ දැනුමට තමයි අපේක්ෂකයෝ අමතන්න ඔනේ ටියුෂන් දාලා වගේ කියලා ඡනතාවට තේරුම් කරන්න බෑ එකට තමයි සමන්ත විද්‍යාරත්න වගේ අය ඔනේ ඔකම තමයි විමල් විරවංශ කලෙත් ඡනතාවට තේරුම් ගන්න පුලුවන් විදියට කිව්වා .ඇත්ත ගැලරි කතා කියනකොට රිදෙනවා රිදෙන තැන් වලට එකනේ ඌවේ ඡවිපෙට පන්න පන්න ගහන්නේ .මට නම් ඔහුගේ අරමුනේ අඩුවක් පේන්න නෑ එක නිසා ඡොකර්ලා අදුන ගන්න පුලුවන්.අපේ උගත් වැඩිහිටි ඡනතාව අවු 66 ක් තිස්සේ මේ රට ගෙනල්ලා තියෙන තැන ‍දැක්කම ඔවුන්ගේ දේශපාලන දැනුමේ තරම හොදින්ම පෙනවා එක හින්දා ඔව්ව කියලා වැඩක් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රාඡ්‍ය සේවකයෝ(බහුතරය) තමයි බන් මේ රට කන්නේ උන‍්ගේ ඡන්දෙත් මේ රටට බරක්.
    සෑහෙන්න රිදෙන කමෙන්ට් එකක්, ඇත්තටම රස්සා දුන්න පලියට හොරුන්ට තක්කඩින්ට චන්දෙ දෙන්න ඕන නැහැ:dull: ආණ්ඩුවෙ රස්සා කරන උදවියට පඩි ගෙවන්නෙ දේශපාලකයොන්ගෙ පොකට් එකෙන් නෙමෙයි. :D
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අම්මටසිරි කිව්වලු. අඩෝ ඇත්තද බන්? ඒත් මේ ලඟදි දාල තිබ්බ නේ ඌ mason වැඩ, කුලී වැඩ කරපු එකෙක් කියලා. මම හිතුවේ නෑ බන් ඌ උගත් එකෙක් කියල නම්.

    pixuda ban ubata? mesan wada karapu kenekta tuition sir kenek wenna puluwanda?
    minihage amma thaththa karala thiyenne kuli wada :(
    godak asarana pawulaka amaruwen nagitapu niyama porak..

    monawa unath me para dinanne Harin
    ;)