ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    10606514_260366620820164_4716958006129564888_n.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද පස්සරදී සඡිත් රනිල් එකම වෙදිකාවකට එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා .සඡිත් නියොඡ්‍ය නායකකමක් ලැබෙන කතාවකුත් කියනවා .
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ඔය මොන අනාවැකි කිවත් දිනන්නේ සාටක පුත්‍රයා

    හේතුව , අයි ටි එන් බලාලා , සිළුමිණ කියවලා , හිගන ආස්චර්යේ දොර ළඟ ඉන්න , මෝඩ අමන තකතීරු බත් ගිලින හරක් ඉන්න රටක
    සහ , තමන් දෙන්නේ දිනන එකාටම යන මතයේ ඉන්න අමනයෝ ඉන්න රටක

    දේශපාලුවෝ පස්සේ ගිහින් , කා.කා.ස පත්වීමක් හෝ ගන්න බලන් ඉන්න රටක

    බත් ගෙඩියට , ගල් කාලට තම දරුවන්ගේ අනාගතය විකුණන එවුන් ඉන්න රටක

    ඔයිට වඩා දෙයක් වෙන්න බැහැ

    :yes::yes::yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකෙන් ම, ඔබතුමා, ඒන්ජල් හන්ටර් සහ පතිර-නයා කියන දේවල් වලට මම යම් තාක් දුරට එකගයි. නමුත් මම මෙහි දී දකින්නේ ඌව ගැන විතරක් නෙවෙයි.ඊළගට එන අවස්ථාවෙදි වෙනසක් කරන්න හෝ අඩුම තරමේ අපි උඹලව ප්‍රතික්ෂේප කරනව කියන පණිවුඩේ ආණුඩ්වේ ලොන්ත හරක්ට දෙන එක ගැන....... සමන්ත යම් මට්ටමකට සබුද්ධික ව ආමන්ත්‍රණයක් කරන්න ඕන බුද්ධිමත් කොටසට. කුට්ටං වචන, ත්‍රිල් වාදී කතා වෙනුවට සබුද්ධික ආමන්ත්‍රණයක්.........ඒකට ඔහු ගේ කතා ශෛලිය වෙනස් කර ගන්න වෙනව නැත්තං ඔහු තවත් විමල් වීරවංශ කෙනෙක් වෙනවා.......
    සාමාන්‍ය ජනතාව, (ඔව් ඔව් උන් ටික තමා) ඕව අහල හැදෙනව නං යූඑන්පී ජෝකර්ලා කියන දේවල් අහල මේ වෙන කොට ආණුඩුව පෙරලලා හුගක් කල්.......

    මේ වෙලාවෙදි මම කතා කරන්නේ මගේ මතය ජයග්‍රහණය කරවන්න ඕන කියන චේතනාවෙන් නෙවෙයි. මේ ක්‍රමය වෙනස් කල යුතුයි කියන චේතනාවෙන්. ඒකට මම මගේ පෞද්ගලික එදිරිවාදිකරුවන් වුවත් හරි දේ නම් වහරන්නේ, එකග වෙනවා. මේ ක්‍රමයයි දේශපාලනයේ දීත් අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක වෙන එක නම් හීනයක්.......ඒක හීනයක් වෙනකං, සන්ධාන් දිනුම්........අපි පරාදයි.......

    මේ කතාකරන ක්‍රමය හොදයි.
    අනිවාර්යෙන් චන්ද වැඩිවෙන විදියටට්යි අමතන්න ඕනි
    මොකද මිනිස්සු චන්දේ දෙන්න බලන් ඉන්නේ දිනන පක්ෂෙට
    කොච්චර ඇත්ත කතාකලත් පරදිනවවා කියලා හිතුනොත් දෙන්නේ නැහැ
    දිනපු පක්ෂෙන් තමාට හානියක් උනත් දිනපු පැත්තට දුන්න කියලා පොඩි සතුටක් තියනවා මිනිස්සුන්ගේ
    ලංකාවේ මිනිස්සුන්ගේ සබුද්දීකත්වයේ තත්වය ඕක තමයි
    සුමදාස අබේගුනව්ර්දනලා දේශපාලන අන්වකි කියන්නේ මේ තත්වය යටතේ තමයි

    දිනන පක්ස්ඛ්ස්යට චන්දය දීමේ නැබුරුවක් තමයි මෙහ තියෙන්න
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මං බදුල්ලේ හිටියනම් හරින්ට තමයි චන්දෙ දෙන්නේ. හරින් කට වගේම වැඩ තියන නියම කොල්ලෙක් නිසා.:yes: අනික බදුල්ල කොහොමත් UNP තමයි 1ට එන්නේ.. මොනරාගල තමයි ෂුවර් නැත්තේ. බදුල්ලේ තිබ්බ ආසන 3 ක්ද කොහෙද සන්ධානේ අධිකරණ තීන්දුවක් මගින් මොනරාගලට ගත්තේ ඕක දැනගෙන තමයි. හැබැයි මොනරාගල අයටත් ශෂීන්ද්‍රව එපා වෙලා තියෙන්නේ කියන විදිහටනම්. මොනවාහරිවෙලා සන්ධානේ ඌවෙන් පැරදුනොත් සන්ධානේ එවුන්වයි මහා රජාවයි හරි ට්‍රැක් එකට ගන්න පුළුවන් වෙයි. :yes:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    [/B]Badullen

    UPFA seats 10-13
    UNP seats 7-9
    JVP seats 1-2
    DP seats 0

    Monaragalain

    UPFA seats 7-8
    UNP seats 2-3
    JVP seats 1-2
    DP seats 0


    මචන් උඹට වැරදිලා බදුල්ල අනිවා UNP තමයි වැඩිම ආසන ගන්නේ. මේ පාර හරින් ඉන්න නිසා UNP යට ලොකු වාසියක් තියනවා පහුගිය කාලේ UNPය එපා වෙලා හිටිය ජනතාවගේ චන්දය ගන්න. 2009 චන්දයට යුද්ධය ඉවර කිරීම කියන සාධකය බලපෑවා කියන එක අමතක කරන්න එපා. අනික දැන් ජනතාවට සන්දානේ එපා වෙලා. :P
    මේ පාර මොනාරගල ආසන 14 ක් තියන හින්දා DP එකට ආසන 1 ක් හරි හම්බෙනවා අඩුමගානේ මොනරාගලින්. හැබැයි ඉතින් සන්ධානේ මොනරාගලින් දිනයි.
    :baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උඹට වැරදිලා බදුල්ල අනිවා UNP තමයි වැඩිම ආසන ගන්නේ. මේ පාර හරින් ඉන්න නිසා UNP යට ලොකු වාසියක් තියනවා පහුගිය කාලේ UNPය එපා වෙලා හිටිය ජනතාවගේ චන්දය ගන්න. 2009 චන්දයට යුද්ධය ඉවර කිරීම කියන සාධකය බලපෑවා කියන එක අමතක කරන්න එපා. අනික දැන් ජනතාවට සන්දානේ එපා වෙලා. :P
    මේ පාර මොනාරගල ආසන 14 ක් තියන හින්දා DP එකට ආසන 1 ක් හරි හම්බෙනවා අඩුමගානේ මොනරාගලින්. හැබැයි ඉතින් සන්ධානේ මොනරාගලින් දිනයි.
    :baffled:
    පක්ශෙ ඉහල නායකයො එලිපිට, නායක කමට කුලල් කාගනිද්දි , හරින් දිනයි ලොල් තමා.:P:P
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පක්ශෙ ඉහල නායකයො එලිපිට, නායක කමට කුලල් කාගනිද්දි , හරින් දිනයි ලොල් තමා.:P:P

    21 බලමුකෝ මචන්...
    :P:P:P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ගඟුල;17096867 said:
    • බෝ මළුවේ බයිලා මොනවද බං?
    • උඹ කියන කතා,රට වටකර බැන්දත් කට වටකර බඳින්න බැරි කට වගේ ආතල් දෙන්න හදපු කොටස් වලින් විතරක් කථිකයෙක් ගැන තීරණ ගන්න එපා මචං
    • සබුද්ධික ජනතාව ඕව බලල තීරණ වලට එළඹෙන්නේ නෑ
    • සම්පුර්ණ කතාවක්, නැත්නම් රුපවාහිනී විවාදයක් බලල එතනදියි ප්‍රවෘත්ති වල පෙන්වන උපුටා ගැනීම් වලයි වෙනස බලපන්
    • හරීන් තැන තැන අපිට බයේ එන්නෙ නෑ කිව්වට සමන්ත සහෝදරයගෙ තර්ක කිරීමේදි උත්තර නැතිව යන නිසා තමයි තවමත් හිටපු මහා ඇමති තුමා ප්‍රසිද්ද විවාදයකට එන්නෙ නැත්තේ
    • කතා ශෛලිය වෙනස්‌ වුන පලියට ජෝකර් කෙනෙක් වෙන්නෙ නෑ
    • සාමාන්‍ය ජනතාව අමතන්න නම් ඔවුන්ට දැනෙන විදියට එතැනදී ඒක කරන්න ඕනෙ
    • කථිකත්වය එකයි
    • සුදු බණ්ඩල වගේ කුණුහරප කියල ජනතාව වේදිකාව වටේ එකතු කරගන්නවා නෙමෙයිනේ

    මේ කතාව ඇත්ත.
    උදාහරණයක් විදිහට බුදු රජානන් වහන්සේ කිසා ගෝතමීට බන කියන්න ගියානම් මොකද වෙන්නෙ කියලා හිතා ගත්තහම හරි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් උඹට වැරදිලා බදුල්ල අනිවා UNP තමයි වැඩිම ආසන ගන්නේ. මේ පාර හරින් ඉන්න නිසා UNP යට ලොකු වාසියක් තියනවා පහුගිය කාලේ UNPය එපා වෙලා හිටිය ජනතාවගේ චන්දය ගන්න. 2009 චන්දයට යුද්ධය ඉවර කිරීම කියන සාධකය බලපෑවා කියන එක අමතක කරන්න එපා. අනික දැන් ජනතාවට සන්දානේ එපා වෙලා. :P
    මේ පාර මොනාරගල ආසන 14 ක් තියන හින්දා DP එකට ආසන 1 ක් හරි හම්බෙනවා අඩුමගානේ මොනරාගලින්. හැබැයි ඉතින් සන්ධානේ මොනරාගලින් දිනයි.
    :baffled:

    UNP ekata kohomath badulle chanda wadee... habayi ehema kiyala harinayata labeana chanda gane loku wenasak naa... Harin giya parath gaththe chanda 49,000.... me para wadima 100,000 withara ganee...

    DP eka kohe asana gannada.... fonsekata chande denne basnahira paththe minissu witharaayi anika fonsekage organizing anthimayi....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අලුතින් හදන නායක ලයිස්තුව මෙහෙමලු

    නියොජ්ය නායක 1- සජිත්
    නියොජ්ය නායක 2- රවි
    උප නායක- තිස්ස
    නායකත්ව මන්ඩයේ නායක -කරු
    වැඩ බලන නායක - කියල තව එකෙක්ව පත් කරනවලු

    ජාතික නායක- රනිල්

    මුන්ට පිස්සුද :confused::confused::confused:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලුතින් හදන නායක ලයිස්තුව මෙහෙමලු

    නියොජ්ය නායක 1- සජිත්
    නියිජ්ය නායක 2- රවි
    උප නායක- තිස්ස
    වැඩ බලන නායක - කියල තව එකෙක්වපත් කරනවලු
    නායකත්ව මන්ඩයේ නායක -කරු
    ජාතික නායක- රනිල්

    මුන්ට පිස්සුද :confused::confused::confused:

    උබ කොහොමද දන්නේ.:confused: