Denata thiyena widiyata nam me wage thama...
UPFA ekata mita wada adu unoth baduma thamae ethin...
![]()
![]()
![]()
![]()
[/B]Badullen
UPFA seats 10-13
UNP seats 7-9
JVP seats 1-2
DP seats 0
Monaragalain
UPFA seats 7-8
UNP seats 2-3
JVP seats 1-2
DP seats 0
Denata thiyena widiyata nam me wage thama...
UPFA ekata mita wada adu unoth baduma thamae ethin...
![]()
![]()
![]()
![]()
ඔය මොන අනාවැකි කිවත් දිනන්නේ සාටක පුත්‍රයා
හේතුව , අයි ටි එන් බලාලා , සිළුමිණ කියවලා , හිගන ආස්චර්යේ දොර ළඟ ඉන්න , මෝඩ අමන තකතීරු බත් ගිලින හරක් ඉන්න රටක
සහ , තමන් දෙන්නේ දිනන එකාටම යන මතයේ ඉන්න අමනයෝ ඉන්න රටක
දේශපාලුවෝ පස්සේ ගිහින් , කා.කා.ස පත්වීමක් හෝ ගන්න බලන් ඉන්න රටක
බත් ගෙඩියට , ගල් කාලට තම දරුවන්ගේ අනාගතය විකුණන එවුන් ඉන්න රටක
ඔයිට වඩා දෙයක් වෙන්න බැහැ






එකෙන් ම, ඔබතුමා, ඒන්ජල් හන්ටර් සහ පතිර-නයා කියන දේවල් වලට මම යම් තාක් දුරට එකගයි. නමුත් මම මෙහි දී දකින්නේ ඌව ගැන විතරක් නෙවෙයි.ඊළගට එන අවස්ථාවෙදි වෙනසක් කරන්න හෝ අඩුම තරමේ අපි උඹලව ප්‍රතික්ෂේප කරනව කියන පණිවුඩේ ආණුඩ්වේ ලොන්ත හරක්ට දෙන එක ගැන....... සමන්ත යම් මට්ටමකට සබුද්ධික ව ආමන්ත්‍රණයක් කරන්න ඕන බුද්ධිමත් කොටසට. කුට්ටං වචන, ත්‍රිල් වාදී කතා වෙනුවට සබුද්ධික ආමන්ත්‍රණයක්.........ඒකට ඔහු ගේ කතා ශෛලිය වෙනස් කර ගන්න වෙනව නැත්තං ඔහු තවත් විමල් වීරවංශ කෙනෙක් වෙනවා.......
සාමාන්‍ය ජනතාව, (ඔව් ඔව් උන් ටික තමා) ඕව අහල හැදෙනව නං යූඑන්පී ජෝකර්ලා කියන දේවල් අහල මේ වෙන කොට ආණුඩුව පෙරලලා හුගක් කල්.......
මේ වෙලාවෙදි මම කතා කරන්නේ මගේ මතය ජයග්‍රහණය කරවන්න ඕන කියන චේතනාවෙන් නෙවෙයි. මේ ක්‍රමය වෙනස් කල යුතුයි කියන චේතනාවෙන්. ඒකට මම මගේ පෞද්ගලික එදිරිවාදිකරුවන් වුවත් හරි දේ නම් වහරන්නේ, එකග වෙනවා. මේ ක්‍රමයයි දේශපාලනයේ දීත් අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක වෙන එක නම් හීනයක්.......ඒක හීනයක් වෙනකං, සන්ධාන් දිනුම්........අපි පරාදයි.......
අනික බදුල්ල කොහොමත් UNP තමයි 1ට එන්නේ.. මොනරාගල තමයි ෂුවර් නැත්තේ. බදුල්ලේ තිබ්බ ආසන 3 ක්ද කොහෙද සන්ධානේ අධිකරණ තීන්දුවක් මගින් මොනරාගලට ගත්තේ ඕක දැනගෙන තමයි. හැබැයි මොනරාගල අයටත් ශෂීන්ද්‍රව එපා වෙලා තියෙන්නේ කියන විදිහටනම්. මොනවාහරිවෙලා සන්ධානේ ඌවෙන් පැරදුනොත් සන්ධානේ එවුන්වයි මහා රජාවයි හරි ට්‍රැක් එකට ගන්න පුළුවන් වෙයි. 
[/B]Badullen
UPFA seats 10-13
UNP seats 7-9
JVP seats 1-2
DP seats 0
Monaragalain
UPFA seats 7-8
UNP seats 2-3
JVP seats 1-2
DP seats 0


පක්ශෙ ඉහල නායකයො එලිපිට, නායක කමට කුලල් කාගනිද්දි , හරින් දිනයි ලොල් තමා.මචන් උඹට වැරදිලා බදුල්ල අනිවා UNP තමයි වැඩිම ආසන ගන්නේ. මේ පාර හරින් ඉන්න නිසා UNP යට ලොකු වාසියක් තියනවා පහුගිය කාලේ UNPය එපා වෙලා හිටිය ජනතාවගේ චන්දය ගන්න. 2009 චන්දයට යුද්ධය ඉවර කිරීම කියන සාධකය බලපෑවා කියන එක අමතක කරන්න එපා. අනික දැන් ජනතාවට සන්දානේ එපා වෙලා.
මේ පාර මොනාරගල ආසන 14 ක් තියන හින්දා DP එකට ආසන 1 ක් හරි හම්බෙනවා අඩුමගානේ මොනරාගලින්. හැබැයි ඉතින් සන්ධානේ මොනරාගලින් දිනයි.![]()


පක්ශෙ ඉහල නායකයො එලිපිට, නායක කමට කුලල් කාගනිද්දි , හරින් දිනයි ලොල් තමා.![]()



ගඟුල;17096867 said:
- බෝ මළුවේ බයිලා මොනවද බං?
- උඹ කියන කතා,රට වටකර බැන්දත් කට වටකර බඳින්න බැරි කට වගේ ආතල් දෙන්න හදපු කොටස් වලින් විතරක් කථිකයෙක් ගැන තීරණ ගන්න එපා මචං
- සබුද්ධික ජනතාව ඕව බලල තීරණ වලට එළඹෙන්නේ නෑ
- සම්පුර්ණ කතාවක්, නැත්නම් රුපවාහිනී විවාදයක් බලල එතනදියි ප්රවෘත්ති වල පෙන්වන උපුටා ගැනීම් වලයි වෙනස බලපන්
- හරීන් තැන තැන අපිට බයේ එන්නෙ නෑ කිව්වට සමන්ත සහෝදරයගෙ තර්ක කිරීමේදි උත්තර නැතිව යන නිසා තමයි තවමත් හිටපු මහා ඇමති තුමා ප්‍රසිද්ද විවාදයකට එන්නෙ නැත්තේ
- කතා ශෛලිය වෙනස් වුන පලියට ජෝකර් කෙනෙක් වෙන්නෙ නෑ
- සාමාන්‍ය ජනතාව අමතන්න නම් ඔවුන්ට දැනෙන විදියට එතැනදී ඒක කරන්න ඕනෙ
- කථිකත්වය එකයි
- සුදු බණ්ඩල වගේ කුණුහරප කියල ජනතාව වේදිකාව වටේ එකතු කරගන්නවා නෙමෙයිනේ
මචන් උඹට වැරදිලා බදුල්ල අනිවා UNP තමයි වැඩිම ආසන ගන්නේ. මේ පාර හරින් ඉන්න නිසා UNP යට ලොකු වාසියක් තියනවා පහුගිය කාලේ UNPය එපා වෙලා හිටිය ජනතාවගේ චන්දය ගන්න. 2009 චන්දයට යුද්ධය ඉවර කිරීම කියන සාධකය බලපෑවා කියන එක අමතක කරන්න එපා. අනික දැන් ජනතාවට සන්දානේ එපා වෙලා.
මේ පාර මොනාරගල ආසන 14 ක් තියන හින්දා DP එකට ආසන 1 ක් හරි හම්බෙනවා අඩුමගානේ මොනරාගලින්. හැබැයි ඉතින් සන්ධානේ මොනරාගලින් දිනයි.![]()



අලුතින් හදන නායක ලයිස්තුව මෙහෙමලු
නියොජ්‍ය නායක 1- සජිත්
නියිජ්ය නායක 2- රවි
උප නායක- තිස්ස
වැඩ බලන නායක - කියල තව එකෙක්වපත් කරනවලු
නායකත්ව මන්ඩයේ නායක -කරු
ජාතික නායක- රනිල්
මුන්ට පිස්සුද
