ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .
Aug 18, 2011
6,147
788
0
හරීන් සොන්නාන්දු
සොනේන්ද්‍ර සොන්නපක්ශ
සොන්නාලු සොන්නරත්න :eek:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;17155150 said:
    උඹ බොන්නෙ නෑ නේද. එහෙන වැඩක් නෑ සෙට් වෙලා :dull:




    20 නේද :dull:
    බොන්න සෙට් වෙමුද :P

    ලක්මාල්, බුදු මචන් යන්න එපා ඕකා ගල් කාරයෙක්. :no::no::no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    යාළුවා;17155150 said:
    උඹ බොන්නෙ නෑ නේද. එහෙන වැඩක් නෑ සෙට් වෙලා :dull:




    20 නේද :dull:
    බොන්න සෙට් වෙමුද :P

    ලක්මාල්, බුදු මචන් යන්න එපා ඕකා ගල් කාරයෙක්. :no::no::no:

    යාළුවා;17155183 said:
    පලයන් බං යන්නෙ උඹ මං ගැන දන්න ඉට්ට :nerd:

    :rofl::rofl: :lol: ada Bona Dawase bonna wenne nae :dull:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    56 13.30% හරීන් ප්‍රනාන්දු මැතිතුමා
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    242 57.48% සමන්ත විද්‍යාරත්න මැතිතුමා
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    108 25.65% වෙනත් අයෙක්
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    15 3.56%
    මේකේ හෑටියට නම් අනිවර්යෙන් දිනන්නේ ශශීන්ද්‍ර. අනිත් උන් ලොවේත් නෑතිවෙනවා... :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    Votes 431
    Members: 503,545

    0.08% :dull:

    පලාත් සභාව පිහටවන්න බැ
     
    ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    56 13.30% හරීන් ප්‍රනාන්දු මැතිතුමා
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    242 57.48% සමන්ත විද්‍යාරත්න මැතිතුමා
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    108 25.65% වෙනත් අයෙක්
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    15 3.56%
    මේකේ හෑටියට නම් අනිවර්යෙන් දිනන්නේ ශශීන්ද්‍ර. අනිත් උන් ලොවේත් නෑතිවෙනවා... :lol:

    oke anith paththa 25.65 UNP ganiwi. Jvp eka 13.30 ganiwi . 57 shashindrya ganiwi , eka thamai ape rate yatharthaya
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලා අද චන්දෙ නේද,බොලා පරදින්ඩ වගේම පැරදුනාට පස්සෙ කියන්ඩ දේවලුත් ලැස්ති කර ගනිල්ලා. :P:P
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හොර කම් කරලත් නෑ හොරකම් කරන ප්‍රතිපත්තියකුත් නෑ ,මැර කම් කරලත් නෑ කරනව කියලා කියලා කියලත් නෑ ඔලෙවල් ෆෙල් වෙලා කරන්න දෙයක් නැති හින්දා දේශපාලනයට ඇවිල්ලත් නෑ .එහෙව් සමන්ත විද්‍යාරත්න ඡොකර් කෙනෙක් ඔන්න අද සමා‍ඡයේ තත්වය .