එංගලන්තෙ ජීවිතේ හිතන තරම් සුන්දර නෑ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    අපෝ ඔව් මහ කරුම රටක් එන්ගලන්තය, ඇමරිකාවත් එහෙම තමයි. ඔස්ට්‍රේලියාව තමයි ඉතින් නැව ගිලුනත් බෑන්ඩ් චූන් ආතල් එකේ ඉන්නෙ, බට් ස්ටූඩන්ට් වීස නම් කට්ට තමයි කොහෙත්.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොකක් සිරාවට එහෙ හුලඟත් සැපයි කියලා තමා ඉතිං යන අයනං කියන්නේ
     
    • Love
    • Like
    Reactions: EVC and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113



    ලන්කාවෙ ලුනුයි බතුයි කෑවත් සැපයි මේ රට වල් වල විදින කරුම වලට වඩා
    හාමුදුරුවන්ට පින් 🙏 🙏

    ඔය ඩොකිය ඔච්චරම ගොබ්බද බං ? 🤔
     
    • Wow
    • Like
    Reactions: EVC and NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,229
    113
    ලංකාව හොඳ ඇයි?
    meka balapan



    Capdddture.jpg
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,932
    113
    Colombo
    තට්ටයෙක් වෙලා පලයන්.ආතල් එකේ ඉන්න පුලුවන්..
     
    • Like
    Reactions: NRTG