එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Elakiri brother. watinawa

    PS: I was actually thinking about how this can be done via a low code platform. im gonna try this in power platform. capability is lower than custom coding but lets see how that goes. will update. this week busy we do the කටීන පිංකම this year hehe.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ගෙදර වැඩ. කියන්නේ හොඳටම වැඩ. දැන් තමා කතාව කියවන්න වෙලාවක් හම්බ උනේ.
    Small delivery business කියන්නේ service දෙන තැනක් නේද. කෙලියනේ ඉතින් තාප්පෙට. මේක ටිකක් සංකීර්ණ වෙයි වගේ නේද.

    භාණ්ඩ අලෙවි කරන එකක් උනානම් අපිට අපේ item list එකක් base කරගෙන ඉතිරි හැම දේම පැලෑන් කරගන්න තිබ්බා. මෙකෙදි කොහොමද වෙන්නේ.

    එතකොට කුරිය සර්විස් එකක් වගේ එකක් වෙන්න ඕනේ නේද. එතකොට servise එක දෙන වහනේද track කරන්නේ? පුද්ගලයා ද?

    මෙකෙදි අපිට දෙන service එක මොකක්ද බලලා ගාස්තු අයකරන්නේ කොහොමද ඒක track කරන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. කොහොමද ඉන්වොයිස් කරන්නේ කියලා බලලා එක වටේට තමා අනිත් දේවල් එකතු කරන්න වෙන්නේ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    task -
    1) ඩිලිවරි මෙතඩ් එකක් හොයා ගන්න ඕනෙ - මේකට ඩීමෝ බට්ටෙක්/වෑන් එකක් ඩ්‍රයිවර් කෙනෙක් රෙන්ට් එකට ගන්න වෙනව. එහෙම නැත්තන් අමතර මුදලක් හොයා ගන්න කැමති කට්ටියව හොයාගෙන පර්සනල් වෙහිකල් වලින් ඩිලිවරි කරන එක කරන්න ඕනෙ. එතකොට බයික්ස්, කාර් වලින් පුලුවන්නෙ. එයාලගෙන් පහසු වෙලාවල් අරගෙන, මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න වෙනව.
    First of all sorry for posting an unrelated thing :(
    meka post eka dakkma mathak wune meka...methanata godak aathai..a wunata mehema ekak tibba nam patta :D
     
    Last edited:
    • Like
    • Love
    Reactions: thrindo and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. ස්ටොක් එක අත අරින්නව නම් අතරින්න ඕනෙ developing phase එකේදි නේද. ප්ලෑනින් එකේදි අත ඇරියොත් project එක extend කරද්දි පට්ට ප්‍රශ්න තොගයක් එනවනෙ. db tables එහෙම අලුත් updates වලට adjust කරගන්න බැරි විදියට design වෙලා තියෙන්නෙ පුලුවන්.
    (ගෙයක් හදද්දි අපි පස්සෙ ලොකුවට ගෙයක් හදන්න හිතාගෙන පොඩි ඉඩමක් ගත්තොත් වැඩේ හරියන්නෙ නෑනෙ. ඒ වගේම තට්ටු 3 ගෙයක් ගහන්න හිතන් දැනට සල්ලි තියෙන්නෙ මෙච්චරයි කියල තනි තට්ටුවට අතිවාරම දාලත් බෑනෙ. ) අතිවාරම මුලින් දාගන්නව. සල්ලි තියෙන විදියට බිත්ති උස්සනව වගේ project එක කොච්චරක් දුරට expand වෙනවද ඒ තරමට planing තියෙන්න ඕනෙ. development එකයි කරන්නෙ නැත්තෙ.
    ඒ නිසා මූලික දේවල් අත ඇරල නම් සිස්ටම් එකක් extend කරගන්න බෑ. ලොවෙත් එපා වෙනව. එතකොට තමා දවසෙ උදේ වැට පටන් ගද්දි errors 17යි. දවස ඉවර වෙද්දි errors 51යි. පොඩි වෙනස්කමක් කලත් තට්ටුපිටින් ගලවන් යන්නෙ.
    * එහෙනම් extend කරන්නෙ නැතුව පොඩියටම කරමු. පස්සෙ ආපහු scratch වල ඉදන් ලොකු system එකක් ප්ලෑන් කරල data migrate කරමු.
    aniwa.
    but api stock gagaththoth ehema munta meka epawatama epa wenawa wage nadda?
    Api delivery system eka Independent karamu. ERP system eken. mama hithan inne ehema.

    yes extend කරන්නෙ නැතුව පොඩියටම කරමු kiyana eka thama math kiyanne
    2. ශිප් වෙනව කිව්වෙ delivery system එකේ ඉන්න කස්ටමර්ගෙ outlet කීපයක් තිබ්බොත් ඒ ඔක්කොට්ම order එක ප්ලේස් වෙන්නෙ එකම තැන්කින්. deliver වෙන්නෙ ඕඩර් එකේ place එකේ හැටියට. same customer same billing address ඉදන් different shipping address වලට items order කරනව.
    one to many
    right
    Elakiri brother. watinawa

    PS: I was actually thinking about how this can be done via a low code platform. im gonna try this in power platform. capability is lower than custom coding but lets see how that goes. will update. this week busy we do the කටීන පිංකම this year hehe.
    You try that
    but step 1,2,3 still needed .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    24 වෙනිදා තමා මේකේ තුන් වෙනි කොටස කරන්න ඉන්නේ. එතකන් කල් තියනවා TASK 1 එකට. වැඩේ කරගෙන යන අය කොටාගෙන යමල්ලා.
     
    • Like
    Reactions: Gwynbleidd

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    me system eka B2C wagema B2B support karanna wei..
    delivery vehicles track karanna denata thiyana API ekakma embed karanna puluwan neda?
     
    • Love
    Reactions: HAneo

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    මේ system එකේ user roles පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. උදාහරණයක් විදිහට customer කියන්නේ system එකට අදාළව කාටද, end user කව්ද වගේ දේවල්. එතකොට confusions අඩු වෙයි specially අලුතෙන් කියවන අයට.
     
    • Like
    Reactions: HAneo