අනිවා broYes. but ubata therenna one microservices level ekata enna tikak kal yanawa meka
ethakan gema adan yamu hode
අනිවා broYes. but ubata therenna one microservices level ekata enna tikak kal yanawa meka
ethakan gema adan yamu hode
yeah ask the questions machanMelo deyak therune nah good luck
මේ කියන්නේ අර උබර් ඉට්ස් වගේ සින් එකක් නේ නේද මචන්? එළකිරි මේ ටිකත් අපි සලකමු හදනකොටtask -
1) ඩිලිවරි මෙතඩ් එකක් හොයා ගන්න ඕනෙ - මේකට ඩීමෝ බට්ටෙක්/වෑන් එකක් ඩ්‍රයිවර් කෙනෙක් රෙන්ට් එකට ගන්න වෙනව. එහෙම නැත්තන් අමතර මුදලක් හොයා ගන්න කැමති කට්ටියව හොයාගෙන පර්සනල් වෙහිකල් වලින් ඩිලිවරි කරන එක කරන්න ඕනෙ. එතකොට බයික්ස්, කාර් වලින් පුලුවන්නෙ. එයාලගෙන් පහසු වෙලාවල් අරගෙන, මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න වෙනව.
2) ලන්කාවෙ නීති රීති කොහොමද කියල දන්නෙ නැහැ, us වල ෆුලි ඉන්ෂුවර්ඩ් සහ llc මොකක්ද ඕනෙ කියල වීඩියෝ එහෙක තිබ්බ
2) මාකටින් නම් ලොකු ප්‍රස්නයක් වෙන එකක් නැහැ. මේකෙ කට්ටියටම ඩිලිවරි කරන්න පුලුවන් මුලදි. මුලින් කලම්බු විතරක් කරන එක හොඳයි කියල මට හිතෙනව
You got it.mn IT field eke neme..
1) business eke tiyena prashnekata ( goods delivery) solution ekak dena hati neda bn ubala discuss karanne?
That is correct too2) den etakota oya development phrase ekata kalin , and after tiyena phrases karanna wenama employees la innawa neda IT company wala, software developers la nowana aya? Developers la ekka Cordinate karan weda karanna?
Aniwaryen. eke palaweni kotasa thama me.3) apita software eka develope karana hatit kiya denoDa ubala?🥹![]()
1. ස්ටොක් එක අත අරින්නව නම් අතරින්න ඕනෙ developing phase එකේදි නේද. ප්ලෑනින් එකේදි අත ඇරියොත් project එක extend කරද්දි පට්ට ප්‍රශ්න තොගයක් එනවනෙ. db tables එහෙම අලුත් updates වලට adjust කරගන්න බැරි විදියට design වෙලා තියෙන්නෙ පුලුවන්.උබ තමා ගෙදර වැඩ කල පලවෙනි එකා. එලම කිරි.
route planning අනිවාර්යෙන් බලමු. ඔයා ඒ ගැන දන්නා නිසා වෙලාව අවම ගේමට බහින්න.
vehicle එකේ stock එක කියන්නේ loading , Unloading පාර්ට් එක නේද? අපි බ්‍රෝ මුලින් ඔර්ඩර් විතරක් ඩිලිවරි කරන්න හදාගන්න බලමු මම හිතන්නේ. stock එක ගාවගත්තොත් මේකේ අලුත් උන්ට එපා වෙලා යනවා. එක කම්ප්ලේක් නිසා.
gradually අපි සිස්ටම් එකේ ඒ පැත්තට යවන්න බලමු
generic කියලා ඔයා කියන්නේ multi tenant කියන එක නේ. ඔව් ෆ්‍රන්ට් වගේම බැක් එකෙත් බිල් දාන එක දෙමු. ඒ වගේම තව අයගේ එක්පිරියන්ස් බලමු . බලලා එන හැම ඔකරන්ස් එකක්ම කවර කරමු නේද ?
"සමහර අයට බිල් වෙන්නෙ එක තැනකින් ship වෙන්නෙ තවත් තැනකට. payment කරන්නෙ තවත් තැනකින්." මේ සිනාරියෝ එක නම් අව්ලක් නැ cloud යන නිසා සහ අපි හිතන්නේ දිස්ට්‍රිබියුටඩ් විදිහට වැඩේ කරන්න