ඔබතුමා, කියපු පලියට පිලිගන්න බැහනෙ මහත්තය..පොඩ්ඩකින්න බලන්න පටිච්චසමුපාදයට දාල බලන්න, තර්කානුකුලව ගැලපෙනවද කියල
ඇයි මහත්තය, පොතක් බලනකොට ඕව යසට හොයාගන්න පුලුවනෙන්...ඔබතුමාමනෙ කිව්වෙ දහ සැරයක් විතර එහෙම පේනව කියල..අර මොකක්ද කැරියර් එකකුත් දාල ඇනලයිස් කරාම...අයෙත් හොයල දාන්නම් මතක නැතිනම්..

ආ මහත්තය...අර ඉස්සෙල්ලත් රෙරුකානෙ හාමුදුරුවන්ගේ පොතේ තියෙනව කිව්ව වගේ බෙගල් ද?

ඔව් මහත්ත්යො, සතිපට්ටනයයි පොතක් බලන එකයි පටලගත්තෙ මමනෙ නේද?
හොදමයි මහත්තය...විවරනයකුත් දෙන්නකො එහෙනම්..
අය්යො එකත් ඉතින් වැරදියටනෙ ගත්තෙ...කුනු බිත්තරය අරගෙන ඔම්ලෙට් හදන්න කියල නෙවේ මහත්ටය කියල තියෙන්නෙ...අරගෙන මූනෙ ගාගන්න කියල කියල තියෙන්නෙ..ඕනෙමනන්, හිනාවෙන්න ඕනෙ තැන් වලත් ටික ටික ගාගන්න..මගේ අවුලක් නැ ඕන්..

අනිත් දවස්වල බිත්තිය නෙ?...කමක් නැ කමක් නැ..එක දවසක් හරි පේනවනෙ...කන්ගාටු වෙන්න එපා
අපරදෙ මහත්තයො, බුදු කෙනෙකුන් එනකල් ඉන්නෙ...තියෙන දුකත් දන්නවනම්..නැති කරගන්න එකනෙ තියෙන්නෙ..ඔබතුමාට නෙවේ මහත්ටයො බනින්නෙ...කියන එක නෝතේරෙන බූරුවන්ට..ඔබතුමා එහෙම නැ කියල මම හොදටම දන්නව..
ඔව් මහත්තය..මම ඒයෙ දොස්තර කෙනෙකුට කතාකරල කිව්ව මෙහෙම ඩයල් එකක් ඉන්නව කියල...මැන්ස් කිව්ව...ඔය වගේම, සහතික දෙන හාමුදුරුවන්ගේ බනත් අහල, බඩ යන බාවනාත් කරල ආපු අය ගොඩක් හම්බෞනාලු... උන්ට හැදිල තියෙන පිස්සුව නම්, කපේට හොද කරන්න බැ කිව්වනෙ මහත්ටය...අනේ ඉතින් කවුරු වුනත් මනුස්සයෙක්නෙ..







අම්මටසිරි, ඒකත් පෙනිලනෙ යකෝ...මොකක්වත් හිතන්නවත් බැනෙ දැන්...