බුදු දහම ප්‍රශ්න කරල උත්තර තැන් නැති වෙද්දි පල්ලි කාක්කො කියන ලේබල් එක අලවනව නෙහ්මේකම තමා මත් කියන්න, උබ මේ වැල ලික් ගැනයි, දේශපාලණ පක්කුයි ඉන්න Forum එකක බුද්ධාගමේ තියෙන කතා දලා මේකේ ඉන්න පල්ලි කක්කොන්ව චුන් කරන්න එපා![]()
බුදු දහම ප්‍රශ්න කරල උත්තර තැන් නැති වෙද්දි පල්ලි කාක්කො කියන ලේබල් එක අලවනව නෙහ්මේකම තමා මත් කියන්න, උබ මේ වැල ලික් ගැනයි, දේශපාලණ පක්කුයි ඉන්න Forum එකක බුද්ධාගමේ තියෙන කතා දලා මේකේ ඉන්න පල්ලි කක්කොන්ව චුන් කරන්න එපා![]()
මේ තියෙන්නෙ මහත්තය
කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ ම දුඃඛ සත්‍ය ද වේ
මේ කියන්නෙ කායික දුකත්, මානසික දුකත් දුඃඛ සත්‍ය ම තමයි කියල නෙමෙයිද? දන්නා දුකකුත් නොදන්න දුකකුත් තිබුනට මේ දෙකම එකක්.
ඉතින් මහත්ය මේකම තමයි මාත් කියන්නෙ, දුක්ඛ සත්‍ය කියන්නෙ මේ දෙකම, එකකින් අනික ගලවන්න බැහැ, දුක්ඛ සත්‍ය තියෙන තැන නොදන්න දුකත් දන්නා දුකත් දෙකම තියෙනව.
ඔව් ඒක හරි මහත්තය මට කියන්න ඕනි පොඩි කුලකය පවතින සැම තැනකම ලොකු කුලකය තියනව කියල, ඒ දෙක සමානද නැද්ද කියන එක අදාළ නැහැනෙ.නැ මේකෙ කියන්නෙ, කායික මානසික දුකේ තියෙන එලෙමෙන්ට් ඔක්කොම දුක්ක සත්යයේ (ලොකු කුලකයෙ ) තියෙනව කියල...හබයි, ඒ දෙකට අමතර එලෙමෙන්ට්ටුත් දුක්ක සත්යයෙ තියෙනව.. A කුලකයෙ එලෙමෙන්ට්. එක නිසා කාය්ක මානසික දුක ලොකු කුලකයෙ උපකුලකයක් තමයි වෙන්නෙ ලොකු දුක්ක සත්ය කුලකයෙ. එක නිසා B කුලකයයි, ලෝකු කුලකයයි (දුක්ක සත්ය ) සමාන වෙන්නෙ නැ.
ඔව් ඒකට agree මහත්තය, නමුත් අපිට verify කරන්න ඕනි දුක්ඛ සත්‍යනෙ, ඉතිං මම කියන්නෙ ඒකට ඔය දෙකෙන් එකක් තිබුනහම ඇති කියල.ඔව්, මෙතන දුක්ක සත්ය කියන්නෙ, A කුලකයයි සහ B කුලකයඉ එකතුවට..... A හා B කුලකවලින් තොරව දුක්ක සත්යක් (ලොකු කුලකය) කතා කරන්න බැ..
(dhukka succa )දුක්ක සත්ය = (dhukka )කයික මනසික දුක + නොදැනෙන දුක (ආර්ය දුක )
මේකෙ A හ B කියන්නෙ එකිනෙකට සම්බන්ද නැති කුලක දෙකක්...ව්යුක්ත කුලක දෙකක්..
මේ ටිකට අග්‍රීද?
ඔව් ඒක හරි මහත්තය මට කියන්න ඕනි පොඩි කුලකය පවතින සැම තැනකම ලොකු කුලකය තියනව කියල, ඒ දෙක සමානද නැද්ද කියන එක අදාළ නැහැනෙ.
ඔව් ඒකට agree මහත්තය, නමුත් අපිට verify කරන්න ඕනි දුක්ඛ සත්‍යනෙ, ඉතිං මම කියන්නෙ ඒකට ඔය දෙකෙන් එකක් තිබුනහම ඇති කියල.
ඔව් මහත්තය ඔබතුමාගෙ දෘෂ්ටි කෝණයේ සිට ඔය කරපු විග්‍රහය හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ දෘෂ්ටි කෝණය තුල ඔය දුක් දෙකේ සම්බන්ධය තමයි පටිච්චසමුප්පාදය. අපි දෙන්නගෙ මත වල මූලික වෙනස්කම් දෙක ගත්තොත්නැහැ මහත්තය, ඒක ඉතා වැදගත්..ඔය කුලක දෙක සමාන උනොත්, නොදකින දුක , නැතිනම් අර්ය දුක්ක, නැතිනම්, අර්යන්ට විතරක් පෙනෙන දුක කියන කුලකය පවතින්න බැරි වෙනව...
මහත්තය, කුලකයක් වෙරිෆ්යි වෙන්නෙ, ඒ දේ ඒ කුලකයෙ තියෙන සැම එලෙමෙන්ට් එකටම අදාල වෙන්න ඔනෙ. දුක්ක සත්ය, වෙරිෆ්යි කරන්න මහත්තය, දුක්ක සත්යට අදාල එලිමෙන්ට් ඔක්කම වෙරිෆ්යි කරන්න ඕනෙ...ඔය කුලකයෙ තියෙන එලෙමෙන්ට් දෙකක් වෙරිෆය් කරල, සම්පූර්න දුක්ක සත්ය වෙරිෆ්යිඩ් කියන්න බැ.. .. ඔතන, අත්තටම නොපෙනන දුක කුලකය තමයි ඉතාම වැදහත්.. එහෙම නැතිනම් කෝර් එක, අයි කියල පස්සෙ පෙන්නන්නම්..
ඔන්න ඔතන තමයි, බුද්ද දර්මය අනිත් ආගම් වෙලින් වෙනස වෙන්නෙ...ඒ ආගම් වලට අදාලව කායික සහ මානසික දුකක් කතා කරන්න පුලුවන්...ඒක වෙර්ෆයි කරගන්නත් පුලුවන්..හැබයි, ඔය නොදැනෙන දුක කියන කුලකය එයාලට පෙන්න ගන්නත් බැ වෙරිෆ්යි කරන්නත් බැ..
mewa analyze karala mokadda teruma?ඔව් මහත්තය ඔබතුමාගෙ දෘෂ්ටි කෝණයේ සිට ඔය කරපු විග්‍රහය හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ දෘෂ්ටි කෝණය තුල ඔය දුක් දෙකේ සම්බන්ධය තමයි පටිච්චසමුප්පාදය. අපි දෙන්නගෙ මත වල මූලික වෙනස්කම් දෙක ගත්තොත්
අපි දෙන්නම එකඟයි ආර්‍ය දුක සහ දැනෙන දුක, දුක්ඛ ආර්‍ය සත්‍යයේ කොටස් දෙකක් කියල.
- මම කියනවා ඔය දුක් දෙකේ සම්බන්ධය තමයි පටිච්චසමුප්පාදය කියල ඒ කියන්නෙ ආර්‍ය දුක නිසා පටිච්චසමුප්පාදය හරහා දැනෙන දුක ඇතිවෙනව. ඔබතුමා එහෙම සම්බන්ධයක් නැහැ කියනව
- මම කියනව ආර්‍ය දුක නිසා ඉහත ආකාරයට ඇතිවෙන දුකට තව නමක් තමයි ලෝකය කියලා. ඔබතුම කියනව පටිච්චසමුප්පන්නව ඇතිවෙන ලෝකය පෘතක්ජන ගෝචර නොවන දෙයක් කියල
ඉතින් මහත්තය දැනට අපි මෙතන ඉඳිමු, මොකක් හරි අලුත් දෙයක් හමු උනොත් නැවත සාකච්චා කරමු. මොකද මෙතනින් එහාට කතා කලත් මේ ටිකමනේ අපි දෙන්නට කියන්න තියෙන්නෙ. මම ඉස්සෙල්ල කිව්ව වගේ අපි දෙන්නම වැරදි වෙන්නත් පුළුවන් එක්කෙනෙක් හරි වෙන්නත් පුළුවන්.
Emios මහත්තය, මේ මගෙයි, රොෂ් මහත්තයගෙයි මත අතර වෙනස අපි analyse කලේ. නොදන්න දෙයක් තියනවනම් ඉගෙනගන්න පුළුවන් නිසා.mewa analyze karala mokadda teruma?![]()
Emios මහත්තය, මේ මගෙයි, රොෂ් මහත්තයගෙයි මත අතර වෙනස අපි analyse කලේ. නොදන්න දෙයක් තියනවනම් ඉගෙනගන්න පුළුවන් නිසා.
ඔව් මහත්තය, මේ කියන්නේ පෘතක්ජනයෙක් තථාගතයන් වහන්සේගේ ගුණ දකින ආකාරය. මේ සාපේක්ෂ දැකීමක්, ඒ කියන්නේ තමුන් හොඳයි කියලා හිතාගත්ත රාමුවකට සාපේක්ෂව තථාගතයන් වහන්සේගේ ගුණ දැකීම.
mata menna meka kiyala dennako
චූල ශීලය
“මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය ස්වල්ප මාත්‍රයකි. (සුළු දෙයකි) ලාමක මාත්‍රයකි, (සුළු ස්වභා ගතියෙකි,) ශීල මාත්‍රයෙකි, (අඩු දෙයකි) එසේ ස්වල්ප මාත්‍රවූ ලාමක මාත්‍රවූ ශීල මාත්‍රවූ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?
“ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණයට හිංසා කිරීම (ප්‍රාණඝාතය) අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. (හිංසා කිරීමට) දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය. ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ (අන්සතු) නුදුන්දේ ගැනීම අත්හැරදමා නුදුන් දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිදු සිතින් වාසය කරන්නාහ’යි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය.
“මහණෙනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ අබ්‍රහ්මචර්යාව (කාමසම්පත් දුරුකොට) කාම සැපයෙන් වැළකුණෝය. දුරාචාරයයි කියන ලද කාම සම්පතෙන් ඉතාමත් ඈත්වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් (ග්‍රාම්‍ය ධර්මයෙන්) වෙන්වූවෝය’යි මෙසේ හෝ කෙලෙස් සහිත ජනයෙක් තථාගතයන්ගේ ගුණ කියන්නේය.
meken kiyanne keles sahitha aya kiyana ewa lamaka deyak kiyalada?
ඔව් මහත්තය, මේ කියන්නේ පෘතක්ජනයෙක් තථාගතයන් වහන්සේගේ ගුණ දකින ආකාරය. මේ සාපේක්ෂ දැකීමක්, ඒ කියන්නේ තමුන් හොඳයි කියලා හිතාගත්ත රාමුවකට සාපේක්ෂව තථාගතයන් වහන්සේගේ ගුණ දැකීම.
etakota මහා ශීලය kiyala tiyena widiyata astrology mithaywak or attak kiyala hitan inneth පෘතක්ජනයෙක් neda?buduhamdurwanta eka adala nane?ඔව් මහත්තය, මේ කියන්නේ පෘතක්ජනයෙක් තථාගතයන් වහන්සේගේ ගුණ දකින ආකාරය. මේ සාපේක්ෂ දැකීමක්, ඒ කියන්නේ තමුන් හොඳයි කියලා හිතාගත්ත රාමුවකට සාපේක්ෂව තථාගතයන් වහන්සේගේ ගුණ දැකීම.
ඔව් මහත්තය ඔබතුමාගෙ දෘෂ්ටි කෝණයේ සිට ඔය කරපු විග්‍රහය හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ දෘෂ්ටි කෝණය තුල ඔය දුක් දෙකේ සම්බන්ධය තමයි පටිච්චසමුප්පාදය. අපි දෙන්නගෙ මත වල මූලික වෙනස්කම් දෙක ගත්තොත්
- මම කියනවා ඔය දුක් දෙකේ සම්බන්ධය තමයි පටිච්චසමුප්පාදය කියල ඒ කියන්නෙ ආර්‍ය දුක නිසා පටිච්චසමුප්පාදය හරහා දැනෙන දුක ඇතිවෙනව. ඔබතුමා එහෙම සම්බන්ධයක් නැහැ කියනව
- මම කියනව ආර්‍ය දුක නිසා ඉහත ආකාරයට ඇතිවෙන දුකට තව නමක් තමයි ලෝකය කියලා. ඔබතුම කියනව පටිච්චසමුප්පන්නව ඇතිවෙන ලෝකය පෘතක්ජන ගෝචර නොවන දෙයක් කියල
අපි දෙන්නම එකඟයි ආර්‍ය දුක සහ දැනෙන දුක, දුක්ඛ ආර්‍ය සත්‍යයේ කොටස් දෙකක් කියල.
ඉතින් මහත්තය දැනට අපි මෙතන ඉඳිමු, මොකක් හරි අලුත් දෙයක් හමු උනොත් නැවත සාකච්චා කරමු. මොකද මෙතනින් එහාට කතා කලත් මේ ටිකමනේ අපි දෙන්නට කියන්න තියෙන්නෙ. මම ඉස්සෙල්ල කිව්ව වගේ අපි දෙන්නම වැරදි වෙන්නත් පුළුවන් එක්කෙනෙක් හරි වෙන්නත් පුළුවන්.
හොඳමයි මහත්තය, ඔන්න් ඔය සම්බන්ධතාවය ඔබතුමාගේ point of view එකෙන් දැනගන්න කැමතියි.නැහැ මහත්ටය, ඔබතුමා වැරදියට තේරුම අරගෙන තියෙන්නෙ මෙතන..මම ඔතන පෙන්නුවෙ, A කියන කුලකයෙ තියෙන එලෙමෙන්ට් B තියෙන්නෙ බැ, B තියෙන එලෙමෙන්ට් A එකෙ තියෙන්න බැ කියල...ඔය A සහ B කුලක අතර තියෙන එලෙමෙන්ට් වල සම්බන්දතාවයක් ගැන මෙතනින් කියවෙන්නෙ නැ.. එක නිසා, ඔබතුමා මම සම්බන්දතාවයක් නැ කියන පොඉන්ට් එක වැරදි... සම්බන්දතාවයක් තියෙනවද නැද්ද කියන පොයින්ට් එකට පස්සෙ එමු.
"ලෝකයෙ පටිච්ච සමුපන්නබව ගෝච්‍ර කර ගන්න බැ" කියන එක මමත් පිළිගන්නව මහත්තය හැබැයි ඔබතුමා ගෝචර කියන අර්ථයෙන් නෙමෙයි.ඔතන, ඇතිවන දැනෙන දුකට නෙවේ ලෝක දුක කියල පස්සෙ පෙන්නන්නම්, ඔබතුමා ඉවසිලිවන්තව හිටියොත්.. අනික මම කියන්නෙ, පටිcච්ච සමුපන්නව ඇතිවූ ලෝකය ගෝචර නැ කියන එක නෙවේ...ලෝකයෙ පටිච්ච සමුපන්නබව ගෝච්‍ර කර ගන්න බැ කියල...මේකත් පස්සෙ පෙන්නන්නම් අයි කියල...
මෙතන අපි අග්‍රී උන පොයින්ට් එකෙ ඉදන් ඉදිරියට යමු...ඉස්සෙල්ල කියන්න
ඔබතුමා ආග්‍රී වෙනවද, දුක්ක සත්ය කුලකය වෙරිෆයිඩ් කියල පෙන්නන්න...ඒ කුලකයෙ තියෙන සැම එලෙමෙන්ට් එකක්ම වෙරිෆීයිඩ් කියල පෙන්නන්න ඕනෙ කියල?
etakota මහා ශීලය kiyala tiyena widiyata astrology mithaywak or attak kiyala hitan inneth පෘතක්ජනයෙක් neda?buduhamdurwanta eka adala nane?
------ Post added on Jan 28, 2023 at 5:52 PM
හොඳමයි මහත්තය, ඔන්න් ඔය සම්බන්ධතාවය ඔබතුමාගේ point of view එකෙන් දැනගන්න කැමතියි.
"ලෝකයෙ පටිච්ච සමුපන්නබව ගෝච්‍ර කර ගන්න බැ" කියන එක මමත් පිළිගන්නව මහත්තය හැබැයි ඔබතුමා ගෝචර කියන අර්ථයෙන් නෙමෙයි.
ඔබතුමා ගෝචර කියන්නෙ "තේරුම් ගැනීම" කියන අර්ථයෙන්, මෙතනින් එහාට වෙන කලයුතු දෙයක් නැහැ (මම හරිද?). මම කියන්නෙ වෙනස් දෙයක්, මේක දැනුමක් හැටියට තේරුම් ගන්න පුළුවන් නමුත් අවබෝධයක් හැටියට ගෝචර කරගැනීම පහසු දෙයක් නොවෙයි කියල මම කියන්නෙ. අවබෝධයක් හැටියට ගෝචර කිරීම කියන්නෙ මහත්තය "සංඥා වෙනස් වීම" අර්ථයෙන්. මේ නිසා තමයි ආනන්ද හාමුදුරුවො පටිච්චසමුප්පාදය ලේසි දෙයක් කිව්වහම තථාගතයන් වහන්සේ කිව්වේ එහෙම හිතන්න එපා කියල...
මේක ලේසියෙන් අවබෝධ කල හැකි දෙයක් නෙමෙයි නමුත් දැනුමක් හැටියට පටිච්චසමුප්පාදය අරගෙන එකෙන් ජීවිත අත්දැකීම් explain කරන්න පුළුවන්.
හොඳමයි මහත්තය, agree වෙනව නමුත් අපි මේක elements ගොඩක් කියල ගත්තට ඇත්තටම තියෙන්නෙ දෙකයිනෙ.
මේ දෙකම expand කරන්න පුලවන් බව ඇත්ත නමුත් core මට්ටමෙන් මූලික වෙන්නේ ඉහත දෙක විතරයි. පටිච්චසමුප්පාදය හරහා 1, 2 ට ප්‍රත්‍ය වෙනව. ඉතින් 2 තියනවනම් 1 තියනව. කුලක මට්ටමෙන් බැලුවොත් සියලු අංග verified.
- ප්‍රඥා චෛතසික දුක (නොදැනෙන, අවබෝධ කල යුතු දුක)
- වේදනා චෛතසික දුක (දැනෙන දුක)
etakota මහා ශීලය kiyala tiyena widiyata astrology mithaywak or attak kiyala hitan inneth පෘතක්ජනයෙක් neda?buduhamdurwanta eka adala nane?
------ Post added on Jan 28, 2023 at 5:52 PM
ඇස්ට්‍රලොජි, ඇත්ත කිව්වත්, ඇත කියන අන්තයෙ, ඇස්ට්‍රලොජි බොරු කිව්වත්, ඇත කියන අන්තයෙ...අස්ට්‍රොලොජි හරිත් නැ /වරදිත් නැ කිවත් ඇත අන්තයෙ...
අස්ට්‍රලොජි කියල ගන්න යම්මකිසි දෙයක් තියෙනව කියන්නෙ ඉතින් පෘතක්ජන තමයි.
------ Post added on Jan 29, 2023 at 11:23 AM
ඔබතුමාගෙ effort එකට බොහොම පිං මහත්තය, හරි දහම දැනගෙන defeat නෙමෙයි ඊට එහා දෙයක් උනත් ප්‍රශ්නයක් නැහැමහත්තය, පුලුවන් නම්, අපේ කලින් දර්මය පිලිබද තියෙන දැනුමෙන් මේක ඉන්ෆ්ලුඑන්ස් කරන්නෙ නැතුව යමු..නැතිනම්, අපි බලන්නෙම, කලර්ඩ් ග්ලාසස් වලින්..
පටිච්ච සමුපාදයට පස්සේ එමු..ඊට කලින්, දේවල් ටිකක් තියෙනව ඩිස්කස් කරන්න...ඔබතුමාව ඩිෆීට් කරන්න යන අරමුනෙන් මම කතාකරන්නෙ කීයල හිතන්න එපා, ඔබතුමා දකිනෙ ඇන්ගල් එකෙන් එලියට ගිහිල්ල, බලන වෙනස් ඇන්ගල් එකක් කියන්නෙ...එක නිසා ඔපෙන්ව බලන්න...සෙට් වෙන්නෙ නැත්තම් අල්ලල දාන්න...
දර්මය පැත්තක තියල බලන්න පොඩ්ඩක්ත මෙතන A කුලකයෙන්, B කුලකය ඉන්ෆ්ලුව්න්ස් වෙන පලියට ගන්න බැ B කුලකය වෙරිෆ්යිඩ් කරාම සම්පුර්‍රන සර්වට්ත්‍ර කුලකය වෙරිෆියිඩ් කියල...වෙන්නත් පුලුවන් බැරි වෙන්නත් පුලුවන්, කොහොමද ඉන්ෆ්ලුවෙන්ස් වෙන්නෙ කියන ආකරයට..
B කුලකය කියල ගන්න {2, 4 ,6} A කුලකයට B කුලකය් තියෙන සම්බන්දය 4න් වඩි කිරීම කියල හිතන්න... එතකොට A වෙන්නෙ {8, 16, 24}... දැන්, කෙනෙකුට මුලු සර්වත්‍ර කුලකය ම ඉරට්ටෙ සන්කයා කියල වෙරිෆ්යි කරන්න නම්, B කුලකය විතරක් වෙරිෆ්යි කරාම අති, මොකද A කියන කුලකය B ට සම්බන්ද වෙලා තියෙන්නෙ, A කුලකයත් ඉරට්ටෙ වෙන විදිහට
දැන් ගන්න A ට් B සම්බන්දය තමයි 11 ක් එකතු කිරීම... එතකොට B කුලකය, {2,4,6} A කුලකය {13, 15, 17}... දැන් A ට B සම්බන්දයක් තිබුන කියල... B කුලකය වේෆ්යි කල පමනින්, මුලු සර්වත්‍ර කුලකයම වෙරිෆ්ය්ක් කරන්න බැ, මොකඩ A කුලකයෙ තියෙන්නෙ ඔත්තෙ සන්ක්යා...
එක නිසා, දනට තියෙන මේ සුත්‍රය දත්ත ඇසුරින් ..අපිට කියන්න වෙන්නෙ, මුලු කුලකය වෙරිෆයි කරන්න නම්, A සහ B දෙකම වෙරිෆ්යි කරන්න ඕනෙ...පස්සෙ බලමු A ට B තියෙන සම්බන්දතාවය මොකක්ද කියල..
agree?
Nice!ඇස්ට්‍රලොජි, ඇත්ත කිව්වත්, ඇත කියන අන්තයෙ, ඇස්ට්‍රලොජි බොරු කිව්වත්, ඇත කියන අන්තයෙ...අස්ට්‍රොලොජි හරිත් නැ /වරදිත් නැ කිවත් ඇත අන්තයෙ...
අස්ට්‍රලොජි කියල ගන්න යම්මකිසි දෙයක් තියෙනව කියන්නෙ ඉතින් පෘතක්ජන තමයි.
------ Post added on Jan 29, 2023 at 11:23 AM
ඔබතුමාගෙ effort එකට බොහොම පිං මහත්තය, හරි දහම දැනගෙන defeat නෙමෙයි ඊට එහා දෙයක් උනත් ප්‍රශ්නයක් නැහැ.
හොඳමයි, ඔව් මම මේකට agree මේකේ ප්‍රශ්නයක් නැහැ. A සහ B අතර සම්බන්ධය දන්නෙ නැත්නම් B ගෙන් A verify කරන්න බැහැ. හැබැයි මහත්තය මම අදහස් කරන්නෙ මේ ආකරයේ verification එකක් නෙමෙයි. ඒක පස්සෙ බලමු... ඔබතුමා continue කරන්න.
Nice!![]()
හොඳමයි මහත්තය.හරි, මම පස්සෙ දාන්නම්, A කුලකය, නැතිනම් ආර්ය දුක්ක ට අදාල එලෙමෙන්ට් ටික..ඊට කලින් කියන්න,
ඔය සුත්‍රයා අනුව, අපි දැක්ක, ඔය කුලක තුනම පැහදිලිව ඩෙෆියින් කරල තියෙනව...ඔබතුමා, තාම ඉන්නෙ, ආර්ය දුක්කය එන්ටිටි එකක් නෙවේ කියන අද්හසින්ද? එහෙම නැතිනම්, අර්ය දුක්ක කියන්නෙ අර්ය දුක්ක නොදනීම කියන කලින් කිව්ව අදහසින් ද? එහෙම නැතිනම් අවුලක් නැ, තාමත් එහෙම ඉන්නවනම්, ඒකට හේතුව කියන්න..
හොඳමයි මහත්තය.
ඔබතුමා මෙතන කුලක තුනක් කිව්වෙ කායික දුක, මානසික දුක සහ දුක්ඛ ආර්‍ය සත්‍ය කියන තුනද? මම එහෙම උපකල්පණය කරල කියන්නම්.
ඔතන කායික දුක සහ මානසික දුක කියන්නෙ දුක්ඛ සත්‍ය, ඉතුරු ටික දුක්ඛ ආර්‍ය සත්‍ය. එතකොට ඔතන ඇත්තටම අදාළ දේවල් තියෙන්නෙ දෙකයි. ඒ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ ආර්‍ය සත්‍ය. එකේ දුක්ඛ සත්‍ය කියන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍යයේ අනුකුලකයක්. නමුත් මගෙ intepritation එකේ හැටියට ඕවා කුලක කියනවට වඩා හේතුවක් සහ ඵලයක් ලෙස ගත්තොත් වඩා නිවරදියි. ඒ කියන්නෙ දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්‍ය සත්‍ය නිසා ඇතිවෙන දෙයක්. උදාහරණයකට, දුක්ඛ ආර්‍ය සත්‍ය petrol වගෙ නම්, දුක්ඛ සත්‍ය petrol ගිනිගන්නව වගෙ.
දැන් මෙතන මහත්තය දුක්ඛ ආර්‍ය සත්‍ය නොදන්නා කම නෙමෙයි ආර්‍ය දුක්ඛය කියන්නේ දුක්ඛ ආර්‍ය සත්‍ය අනවබෝධයටයි මම ආර්‍ය දුක්ඛය කියන්නේ.
ඇයි එහෙම කියන්නෙ: අපිට මේ ලෝකේ දේවල් වෙන් වෙල හැඟෙන ස්වභාවයක් තියනවනෙ මහත්තය, ජෝතිෂ්‍ය, car එක, පුටුව, මම ... යනාදී වශයෙන්. මෙන්න මේ වෙන් වෙල හැඟෙන ගතිය තමයි මම දුක්ඛ ආර්‍ය සත්‍ය අනවබෝධය කියල දකින්නෙ.
මෙතන මේ දේවල් වෙන්වෙල විද්‍යමාන වෙන එක එකක් වෙන් වෙල හැඟෙන ස්වභාවය තව එකක්. ඔබතුමා මේ දෙකේ වෙනසා දකිනව කියල මම හිතනව
තව විදියකට කිව්වොත්... දෙයක් වෙන්වෙල හැඟෙනව නම් ඒක conditional existance එකේ කොටසක් දෙයක් හේතු නිසා විද්‍යමාන වෙනවනම් එක ඉන්ද්‍රිය ගෝචර උනා විතරයි.
සමාවෙන්න මහත්තය, මම ඔබතුමා කිව්ව දේ වැරදියට inteprit කලාද, නැත්නම් මට කොහේ හරි වැරදුනාද දන්නෙ නැහැ මෙතන නොපෙනෙන දුක, අර්යන්ට විතරක් පෙනෙන දුක (AD) කියන්නෙ මොන කොටසද? මට නම් ඒ නොපෙනෙන කොටස තමයි දුක්ඛ ආර්‍ය සත්ය.මහත්තය, කුලක තුන කිව්වෙ, දුක්ක (ශාරිරික, මානසසික ), දුක නොවන දුක/ආර්ය දුක්ක...දුක්ක සත්ය (සර්වත්‍ර) කුලකය,
ලේසියට කියමු
D = දුක්ක (ශාරිරික, මානසික දුක ), කලින් කිව්ව B කුලකය
AD = නොපෙනෙන දුක, අර්යන්ට විතරක් පෙනෙන දුක, කලින් ගත්තෙ A කියල
DS = දුක්ක සත්ය, සර්වත්‍ර කුලකය, උද දෙකේ එකතුව..
DS = D + AD
මේ විදහට, කුලක කොන්වෙන්ශන් එක තියාගමු, එතකොට ලේසියි...